සයිට් එකක් හදලා සල්ලි දෙන්නේ නැහැ

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කරගත්ත උන් සල්ලි දෙනකන් ඉවසහන්. නැත්තන් එක්ස්පොස් කරපන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ අයියා කෙනෙක්ගේ කම්පැනි එකෙන් දෙන සර්විස් එකක් ගන්න දෙතුන් දෙනෙකුට නම්බර් එක දීලා මරු ආතල් එකක් උනා. මම අඳුරන්නෙත් නෑ උන්ව. උන් කාවහරි හොයලා දෙන්න කිව්වම උන්ට උදව්වක් විදිහටයි අය්යගෙ බිස්නස් එකට සපොර්ට් එකක් විදිහටයි කන්ටැක්ට් ශෙයාර් කරලා දුන්නෙ. සත පහක ලාභයක් නෑ.

    අරුන් ඔක්කොම විස්තර කතා කරලා අන්තිමේ එකෙක් කියනවලු ඌ ආබාධිත සෙබලෙක් ඒක නිසා වැඩේ නිකන් කරලා දෙන්න කියලා. තව එකෙක් කියනවලු උගෙ ළමයට අසනීප නිසයි මේක කරන්නෙ බාගයක් සල්ලි දෙන්නන් කියලා. තව එකෙක් කියනවලු අවුරුද්දකින් ගෙවන්නම් ටික ටික කියලා. අන්තිමේ අයියා මගෙන් අහනවා මොනාද යකෝ තෝ හොයලා දෙන බිස්නස් කියලා. :lol: :lol: :lol:

    ඊටපස්සෙ ඔන්ලයින් අහන උන්ට කන්ටැක්ට් දෙන්නෙ නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38

    ඇත්ත බන් මට වෙලා තියෙනවා
    වෙන එවුන් වැඩ කරගෙන සල්ලි දෙන්නේ නැති උනාම උන් මට කෑගහනවා
    තව එවුන් සල්ලි දීලා අරු වැඩේ කරලා දෙන්නේ නැති උනාම කියවනවා මමනේ අංක දුන්නේ කියලා
    දැන්නම් ඇත්තම කතාව කියලා කාටවත් අංක දෙන්නේ නැහැ මම.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,113
    113
    mu me kiyana ewa wishwasa karana unuth innawane meke. math issara wishwasa kala dan nan 1000% sure mu sara athal ekak kiriye ungen gnne kiyla :rofl:
     
    • Haha
    Reactions: Kalegana

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේ පාර මාලිමාවට කියල වීඩියෝ එකක් කරල එලකිරි එකේ දාපන් ඉතුරු සල්ලි ටික දාන්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    mu me kiyana ewa wishwasa karana unuth innawane meke. math issara wishwasa kala dan nan 1000% sure mu sara athal ekak kiriye ungen gnne kiyla :rofl:
    මචන් මම ආතල් ගන්නේ නැහැ
    Thota business baa ,
    Mawa ganna business coordinate karanna,
    50% gannawa mama ,
    උඩ Reply බැලුවේ නැද්ද ? මම කියලා තියෙනවා හොදට මම 50% ගත්තා
    කොන්දේසි දාලා කියලා කරේ
    ithin site eke mul pita witharak thiyala anik ewa makala dapam
    මගේ ලග නමේ හොස්ට් කරේ namechep එකේ
     
    • Wow
    Reactions: nppcheguevara

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ekane mam lankawe jarawa ekka weda nokaranne :P
    Honda wede thota Pons.
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    මචන් මම ආතල් ගන්නේ නැහැ

    උඩ Reply බැලුවේ නැද්ද ? මම කියලා තියෙනවා හොදට මම 50% ගත්තා
    කොන්දේසි දාලා කියලා කරේ

    මගේ ලග නමේ හොස්ට් කරේ namechep එකේ
    ethakota site eke host kare uba neweida? unda? kawuda ewa maintain karanne?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිංහලුන්ට බිස්නස් කරන එක නවත්තලා අවුරුදු ගානක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    ethakota site eke host kare uba neweida? unda? kawuda ewa maintain karanne?
    මම තමා හොස්ට් කරලා දුන්නේ namecheap එකේ
    මම මගේ පැකේජ් එකට Free VPS දෙනවා එයා කිව්වා VPS එකට යන මුදල අඩු කරන්න කියලා පැකේජ් එකෙන් එයාට හොස්ටින් පැකේජ් එකක් තියෙනවා කියලා Namecheap එකේ ටිකක් කරදර කළා ඉල්ලලා එක නිසා මම අඩු කළා ඉදලා ඉදලා නිසා Order එකක් හම්බෙන්නේ එක නැති කරගන්න බැරි නිසා. maintain මම කරලා දෙන්නම් කියලා කිව්වා සයිට් එකේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    මම තමා හොස්ට් කරලා දුන්නේ namecheap එකේ
    මම මගේ පැකේජ් එකට Free VPS දෙනවා එයා කිව්වා VPS එකට යන මුදල අඩු කරන්න කියලා පැකේජ් එකෙන් එයාට හොස්ටින් පැකේජ් එකක් තියෙනවා කියලා Namecheap එකේ ටිකක් කරදර කළා ඉල්ලලා එක නිසා මම අඩු කළා ඉදලා ඉදලා නිසා Order එකක් හම්බෙන්නේ එක නැති කරගන්න බැරි නිසා. maintain මම කරලා දෙන්නම් කියලා කිව්වා සය
    no idea. page tikak makala dapam
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අඩෝ උබ හෙන පොරක් නේ බන් මේකේ උන් උබ ලග වැටෙන.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    අඩෝ උබ හෙන පොරක් නේ බන් මේකේ උන් උබ ලග වැටෙන.
    ඇයි එහෙම කියන්නේ ? මේකේ අය මට කියලා සයිට් හදා ගන්නේ නැහැ කියලා ද උබ කියන්නේ ?
    මම මේකේ අයට සයිට් ගොඩක් කරලා තියෙනවා.

    සුපිරි බඩු කෑලි දෙකක් සයිට් ගහගන්න ඇත්තෙ.
    එකාමද කියල මට සැකයි බන් වෙන එකෙක් දාලා කතා කළාද කියල සැකයි දෙවැනි පාර
    නැත්තම් යාළුවෝ දෙන්නෙක් වෙන්න ඉඩ තියෙනවා.