සයින්දමරදු_ඇත්ත_කතාව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම රාජපස්ක්ශ ගූ ටික අවේ නැද්ද බ්‍රෙක්ෆස්ට් එකට යාලු.. තාම උදේ නෙ. ;);):lol:
    ඇයි උදුරගෙන දුවන්නද :rofl: ඔහොම තමා කාල රහ වැටුනම, හම්බුනොත් මම එවන්නංකො ඈ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උනන්දුවක් නෑ ඒකයි වෙලා තියෙන්නෙ, අපිට මේක දීපන් නැත්තන් චන්දෙ දෙන්නේ නෑ කියල ගේම ඉල්ලනවද අපේ උන් නෑනේ, මොකක් හරි සභාවකට දාපුවම ඒකට චන්දෙ දීගෙන ඉන්නව. එහෙම ඉඳල අරුන් අවුරුදු ගානක් කේවල් කරලා කරලා උන්ගේ වැඩේ කරගත්තම නාහෙන් අඬනව

    රතුපස්වල මතක් උනා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තෙඩ් එක හොඳට කියවන්න එතකොට තේරෙනවා

    බහුවාර්ගික නගර සභාවෙන් කෑල්ලක් කඩලා මුස්ලිම් ජන වර්ගයට වෙන්කර දීම

    එක හරියට කොළඹ නගරසභාවෙන් වැල්ලවත්ත කඩලා දෙමළුන්ට දුන්නා වගේ

    ඔහ්.. තේරුණා!!! මේක කැරි වැඩක් නේ සිරාවටම
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමළ සන්ධානය ඇතුලු ජාතිවාදී සුලු දෙමළ පක්ෂ සියල්ලම, මුස්ලිම් කොන්ග්‍රසය, කදුරට දෙමළ පක්ෂ ඔක්කොම ඉන්නේ යූඑන්පී එක්ක. මහ චන්දෙකදි 2/3 ගන්න මේ චන්ද මේක තීරණාත්මකයි..... 2/3 නැතිව පාර්ලිමේන්තු මැතිවරනේ දිනුවත් දැන්් ව්‍යවස්ථා අර්බුදය විසදන්නේ නැතිව රට කරන්න අපහසුයි... මහින්ද මුස්ලිම් චන්ද ගන්න ගහපු ප්ලැනක්. ඔය මොන දේ දුන්නත් මුස්ලිම් යුඑන්පියට චන්දෙ දෙන්නේ... මහින්දට මේක තාම තේරෙන්නේ නැ....
     
    • Like
    Reactions: Oli_Vili

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දෙමළ සන්ධානය ඇතුලු ජාතිවාදී සුලු දෙමළ පක්ෂ සියල්ලම, මුස්ලිම් කොන්ග්‍රසය, කදුරට දෙමළ පක්ෂ ඔක්කොම ඉන්නේ යූඑන්පී එක්ක. මහ චන්දෙකදි 2/3 ගන්න මේ චන්ද මේක තීරණාත්මකයි..... 2/3 නැතිව පාර්ලිමේන්තු මැතිවරනේ දිනුවත් දැන්් ව්‍යවස්ථා අර්බුදය විසදන්නේ නැතිව රට කරන්න අපහසුයි... මහින්ද මුස්ලිම් චන්ද ගන්න ගහපු ප්ලැනක්. ඔය මොන දේ දුන්නත් මුස්ලිම් යුඑන්පියට චන්දෙ දෙන්නේ... මහින්දට මේක තාම තේරෙන්නේ නැ....

    මහින්දය සිංහලුන්ගේ චන්දෙ අරන් හැමදාම තම්බියට පුක දෙනවා :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    දෙමළ සන්ධානය ඇතුලු ජාතිවාදී සුලු දෙමළ පක්ෂ සියල්ලම, මුස්ලිම් කොන්ග්‍රසය, කදුරට දෙමළ පක්ෂ ඔක්කොම ඉන්නේ යූඑන්පී එක්ක. මහ චන්දෙකදි 2/3 ගන්න මේ චන්ද මේක තීරණාත්මකයි..... 2/3 නැතිව පාර්ලිමේන්තු මැතිවරනේ දිනුවත් දැන්් ව්‍යවස්ථා අර්බුදය විසදන්නේ නැතිව රට කරන්න අපහසුයි... මහින්ද මුස්ලිම් චන්ද ගන්න ගහපු ප්ලැනක්. ඔය මොන දේ දුන්නත් මුස්ලිම් යුඑන්පියට චන්දෙ දෙන්නේ... මහින්දට මේක තාම තේරෙන්නේ නැ....

    උබ මොකෙක්ද බන් මහින්දට දේශපාලනේ කියල දෙන්න? :lol::lol::lol: පුකෙනුත් හිනා බයි ටෝක් දැකලා මේ ටිකේ..

    ගෝටා දුන්නා බයියන්ට මදි නොකියන්න .. :lol::lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,110
    113
    Around the world
    19dB6a9.jpg
     
    • Like
    Reactions: Oli_Vili

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබ මොකෙක්ද බන් මහින්දට දේශපාලනේ කියල දෙන්න? :lol::lol::lol: පුකෙනුත් හිනා බයි ටෝක් දැකලා මේ ටිකේ..
    ගෝටා දුන්නා බයියන්ට මදි නොකියන්න .. :lol::lol::lol:

    දැන් උයා මේ මොනාද කියන්නේ?..... 97 වතාවක් කෝල්ස් දීලත් බෝම්බ ගහන එක වලක්වාගන්න බැරිඋන පොන්සි හොදයි කියලද?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බය වෙන්න දෙයක් නෑ. ස' ඉන්නවනෙ. ස'ගෙ අයියත් ඉන්නව, ස'ගෙ පවුලම ඉන්නව. හම්බයන්ට එන්න කියාපිය

    REP 47 +++