ඇයි උදුරගෙන දුවන්නදතාම රාජපස්ක්ශ ගූ ටික අවේ නැද්ද බ්‍රෙක්ෆස්ට් එකට යාලු.. තාම උදේ නෙ.
ඔහොම තමා කාල රහ වැටුනම, හම්බුනොත් මම එවන්නංකො ඈ. ඇයි උදුරගෙන දුවන්නදඔහොම තමා කාල රහ වැටුනම, හම්බුනොත් මම එවන්නංකො ඈ.

උනන්දුවක් නෑ ඒකයි වෙලා තියෙන්නෙ, අපිට මේක දීපන් නැත්තන් චන්දෙ දෙන්නේ නෑ කියල ගේම ඉල්ලනවද අපේ උන් නෑනේ, මොකක් හරි සභාවකට දාපුවම ඒකට චන්දෙ දීගෙන ඉන්නව. එහෙම ඉඳල අරුන් අවුරුදු ගානක් කේවල් කරලා කරලා උන්ගේ වැඩේ කරගත්තම නාහෙන් අඬනව
තෙඩ් එක හොඳට කියවන්න එතකොට තේරෙනවා
බහුවාර්ගික නගර සභාවෙන් කෑල්ලක් කඩලා මුස්ලිම් ජන වර්ගයට වෙන්කර දීම
එක හරියට කොළඹ නගරසභාවෙන් වැල්ලවත්ත කඩලා දෙමළුන්ට දුන්නා වගේ
ඒකනේ කියන්නේ මුන් එච්චර මෝඩ නෑ කියල උන් මොලෙන් ගේම ගහල වෙඩි නොකා වැඩේ කරගත්තරතුපස්වල මතක් උනා
දෙමළ සන්ධානය ඇතුලු ජාතිවාදී සුලු දෙමළ පක්ෂ සියල්ලම, මුස්ලිම් කොන්ග්රසය, කදුරට දෙමළ පක්ෂ ඔක්කොම ඉන්නේ යූඑන්පී එක්ක. මහ චන්දෙකදි 2/3 ගන්න මේ චන්ද මේක තීරණාත්මකයි..... 2/3 නැතිව පාර්ලිමේන්තු මැතිවරනේ දිනුවත් දැන්් ව්‍යවස්ථා අර්බුදය විසදන්නේ නැතිව රට කරන්න අපහසුයි... මහින්ද මුස්ලිම් චන්ද ගන්න ගහපු ප්ලැනක්. ඔය මොන දේ දුන්නත් මුස්ලිම් යුඑන්පියට චන්දෙ දෙන්නේ... මහින්දට මේක තාම තේරෙන්නේ නැ....

පුකෙනුත් හිනා බයි ටෝක් දැකලා මේ ටිකේ.. 

උබ මොකෙක්ද බන් මහින්දට දේශපාලනේ කියල දෙන්න?පුකෙනුත් හිනා බයි ටෝක් දැකලා මේ ටිකේ..
ගෝටා දුන්නා බයියන්ට මදි නොකියන්න ..![]()
බය වෙන්න දෙයක් නෑ. ස' ඉන්නවනෙ. ස'ගෙ අයියත් ඉන්නව, ස'ගෙ පවුලම ඉන්නව. හම්බයන්ට එන්න කියාපිය

honda prashneyak...munta mechchera kerelath chande denne naththe ay?![]()