honda prashneyak...munta mechchera kerelath chande denne naththe ay?![]()
දෙන්නෙ අවංකව නෙමේ කියල දන්නව බං
දෙනවට වඩා කෙලිනව කියල දන්නව. එහෙම කෙලින හින්ද තමා ඔය වගේ ඒව දීල සතුටු කරන්න ඕනෙ.honda prashneyak...munta mechchera kerelath chande denne naththe ay?![]()
දෙනවට වඩා කෙලිනව කියල දන්නව. එහෙම කෙලින හින්ද තමා ඔය වගේ ඒව දීල සතුටු කරන්න ඕනෙ.දෙන්නෙ අවංකව නෙමේ කියල දන්නව බංදෙනවට වඩා කෙලිනව කියල දන්නව. එහෙම කෙලින හින්ද තමා ඔය වගේ ඒව දීල සතුටු කරන්න ඕනෙ.
සයින්දමරදු නගර සභාවක් ස්ථාපනය කිරිමෙන් ඇතිවෙන්න පුළුවන් ගැටළු මොනවාද? දන්න එකෙක් කියල දියන්කෝ
මුස්ලිම් ජන්ද වැඩියෙන්ම ගත්ත UNP දැන් මුස්ලිම් උන්ටම ගේම ඉල්ලනවා..පට්ට අාතල් ඕයි..![]()

දෙමළ සන්ධානය ඇතුලු ජාතිවාදී සුලු දෙමළ පක්ෂ සියල්ලම, මුස්ලිම් කොන්ග්රසය, කදුරට දෙමළ පක්ෂ ඔක්කොම ඉන්නේ යූඑන්පී එක්ක. මහ චන්දෙකදි 2/3 ගන්න මේ චන්ද මේක තීරණාත්මකයි..... 2/3 නැතිව පාර්ලිමේන්තු මැතිවරනේ දිනුවත් දැන්් ව්‍යවස්ථා අර්බුදය විසදන්නේ නැතිව රට කරන්න අපහසුයි... මහින්ද මුස්ලිම් චන්ද ගන්න ගහපු ප්ලැනක්. ඔය මොන දේ දුන්නත් මුස්ලිම් යුඑන්පියට චන්දෙ දෙන්නේ... මහින්දට මේක තාම තේරෙන්නේ නැ....

kanna one unama kabarayath thalagoya wenawa kiyanne mewwata thama