සයින්දමරදු_ඇත්ත_කතාව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    honda prashneyak...munta mechchera kerelath chande denne naththe ay? :rofl:

    දෙන්නෙ අවංකව නෙමේ කියල දන්නව බං :( දෙනවට වඩා කෙලිනව කියල දන්නව. එහෙම කෙලින හින්ද තමා ඔය වගේ ඒව දීල සතුටු කරන්න ඕනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795
    113
    86375348_209216687147551_4280714296704368640_o.jpg

    fail

    දෙන්නෙ අවංකව නෙමේ කියල දන්නව බං :( දෙනවට වඩා කෙලිනව කියල දන්නව. එහෙම කෙලින හින්ද තමා ඔය වගේ ඒව දීල සතුටු කරන්න ඕනෙ.

    reasonable answer
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දෙමළ සන්ධානය ඇතුලු ජාතිවාදී සුලු දෙමළ පක්ෂ සියල්ලම, මුස්ලිම් කොන්ග්‍රසය, කදුරට දෙමළ පක්ෂ ඔක්කොම ඉන්නේ යූඑන්පී එක්ක. මහ චන්දෙකදි 2/3 ගන්න මේ චන්ද මේක තීරණාත්මකයි..... 2/3 නැතිව පාර්ලිමේන්තු මැතිවරනේ දිනුවත් දැන්් ව්‍යවස්ථා අර්බුදය විසදන්නේ නැතිව රට කරන්න අපහසුයි... මහින්ද මුස්ලිම් චන්ද ගන්න ගහපු ප්ලැනක්. ඔය මොන දේ දුන්නත් මුස්ලිම් යුඑන්පියට චන්දෙ දෙන්නේ... මහින්දට මේක තාම තේරෙන්නේ නැ....

    2018 දි සයින්දමරුදුව 90% කින් ජයගන්න ස්වාධීන කණ්ඩායම අංක 4 ගන්නෙ ඡන්ද 13,239යි.. ජනාධිපතිවරණයේදි ඒකෙන් ඡන්ද 7286ක් ගෝඨාභය රාජපක්ෂ ගන්නවා.. ඒ කියන්නෙ සයිදමරුදුවේ ප්‍රකාශිත වලංගු ඡන්ද වලින් 50% ක් විතර.. එහෙම වෙන්නෙ සජිත් ප්‍රේමදාසත් ඇවිත් ඒ පොරොන්දුවම දීලා තිබුන තත්වයක..

    REP 47 +++
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙමළ සන්ධානය ඇතුලු ජාතිවාදී සුලු දෙමළ පක්ෂ සියල්ලම, මුස්ලිම් කොන්ග්‍රසය, කදුරට දෙමළ පක්ෂ ඔක්කොම ඉන්නේ යූඑන්පී එක්ක. මහ චන්දෙකදි 2/3 ගන්න මේ චන්ද මේක තීරණාත්මකයි..... 2/3 නැතිව පාර්ලිමේන්තු මැතිවරනේ දිනුවත් දැන්් ව්‍යවස්ථා අර්බුදය විසදන්නේ නැතිව රට කරන්න අපහසුයි... මහින්ද මුස්ලිම් චන්ද ගන්න ගහපු ප්ලැනක්. ඔය මොන දේ දුන්නත් මුස්ලිම් යුඑන්පියට චන්දෙ දෙන්නේ... මහින්දට මේක තාම තේරෙන්නේ නැ....

    මොකක්ද බන් උබලා ඔය හැම වෙලාවෙම කියන ව්‍යවස්ථා අර්බුදය...???:nerd:
     
    • Like
    Reactions: Oli_Vili