සයින්දමර්දුවට-නගරසභාවක්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,377
    6,477
    113
    සයින්දමර්දුවට-නගරසභාවක්

    ගෝඨාගේ ජනපති තනතුරේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දුවට නගරසභාවක් දෙනවා !

    නොවැම්බර් 17 වනදා නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් පසුව ඔහුගේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දු ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
    ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර සහතික කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
    "අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා සහතික කළා, අනිවාර්යයෙන්ම මේ රටේ 16 වෙනිදා ඔබගේ ඡන්දයෙන් යුතුකම ඉෂ්ඨ කළ හැටියෙම මේ රටේ ජනාධිපති හැටියට 17 වෙනිදා පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි කාර්යය මේ සයින්දමර්දුවලට දෙන එක.
    ඔබෙන් එක ඉල්ලීමක් කරනවා, ඒ නගර සභාවේ ගොඩනැගිල්ලෙ මුල්ගල තියන්න මටත් එන්න කියන්න කියලා" යනුවෙන් ඒ මහතා පොරොන්දුව ලබා දුන්නේය.

    බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
    සයින්දමර්දු යනු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් ඉතාම සක්‍රීයව සිටි ප්‍රදේශයකි.

    බැසිල්ගේ අවබෝධතා ගිවිසුමේ තවත් පොරොන්දු ඇත්දැයි අප දන්නේ ද නැත. කෙසේවෙතත් මේ පොරොන්දුව එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදුන්නා නම්, මෙවැනි ගිවිසුමක් එජාපය අත්සන් කළා නම් පොහොට්ටුවේ සිටින අමු සිංහල ජාතිවාදීන් මීට එරෙහිව රට දෙවනත් කරන්නට ඉඩ තිබුණු බව නම් පැහැදිලිය.

    Source: https://www.lankanewsweb.net/sinhala/
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,377
    6,477
    113
    තව මුන්ගේ ගිවිසුම් හංගන ගහපුවා කොච්චර ඇතිද:angry: මහා ලොකු දේශ ප්‍රේමීයා තම්බින්ට ඔප්පුවකින්ම රට ලියල දීල. බෝම්බ ගහපු තම්බි එක්ක මෙච්චර ලවු එකකින් මොනවද දන්නේ නෑ ගිහින් දෙන්නම් කියන්නේ......:angry::angry::angry:

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63

    Sainda Marudu walata Nagara sabhawak dunnama mokada wenne machan?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    මේක ජෙප්පො හරි Toyyo හරි කිව්වනම් විමලෙ ගම්මන්පිල සතුට වැඩි කමට මැරෙන්නෙ... දෙවිදත්තර නිකයෙ හාමුදුරුවො ගිනි තියගෙන දැන් එහෙනම්
     
    • Like
    Reactions: powersport

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    අවුලක් නැහැ බන්.. සයින්දුමරුදු වලට නගර සබා දෙන්නේ යුඇන්පී එකේනම් තමයි අවුල.. උබලා දෙනවනම් කිසි අවුලක් නැහැ මචන්..
     
    • Like
    Reactions: powersport

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    අවුලක් නැහැ බන්.. සයින්දුමරුදු වලට නගර සබා දෙන්නේ යුඇන්පී එකේනම් තමයි අවුල.. උබලා දෙනවනම් කිසි අවුලක් නැහැ මචන්..

    Machan Wayar maaru karaganna epa. There is no political agenda on my question. Just answer my simple question with at least some information.

    p.s. I know the Bayyo also run behind UNP if they said such thing.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Machan Wayar maaru karaganna epa. There is no political agenda on my question. Just answer my simple question with at least some information.
    ඒක තමයි බන් කිව්වේ. අවුලක් නැහැ. නිකමට හිතපන් ගොටාබය ජීවිතේට ඇමෙරිකාවේ නොගිහින් අර සජිත් ටොයියා වගේ ලංකාවේම ඉදගෙන ඔරිජිනල් ලංකාවේ විතරක් පුරවැසි වෙලා. කරුමෙකට හරි සජිත් පුතානෝ ඇමෙරිකන් සිටිසන් කෙනෙක් උනානම් මේ පාර චන්දෙදි, විමල් සහා ගම්මන්පිල කුමන ආකාරයේ හැසිරීමක් දක්වයිද යම්සේද, උබේ ප්‍රශ්නයත් ඒ වගේ තමයි.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ඒක තමයි බන් කිව්වේ. අවුලක් නැහැ. නිකමට හිතපන් ගොටාබය ජීවිතේට ඇමෙරිකාවේ නොගිහින් අර සජිත් ටොයියා වගේ ලංකාවේම ඉදගෙන ඔරිජිනල් ලංකාවේ විතරක් පුරවැසි වෙලා. කරුමෙකට හරි සජිත් පුතානෝ ඇමෙරිකන් සිටිසන් කෙනෙක් උනානම් මේ පාර චන්දෙදි, විමල් සහා ගම්මන්පිල කුමන ආකාරයේ හැසිරීමක් දක්වයිද යම්සේද, උබේ ප්‍රශ්නයත් ඒ වගේ තමයි.

    :):):):):)
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    නගර සභාවක් දීමයි ෆෙඩරල් දීමයි අතර වෙනස නොදන්න ගොන් හරක්. කෑල්ලක් දෙන්නේ නැතුව මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන නගර සභාවක් තියන එක කොච්චර හොදද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නගර සභාවක් දීමයි ෆෙඩරල් දීමයි අතර වෙනස නොදන්න ගොන් හරක්. කෑල්ලක් දෙන්නේ නැතුව මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන නගර සභාවක් තියන එක කොච්චර හොදද?
    මචන්, කතෝලික උන්ට මඩු නගර සබාවකුයි, තලවිල නගර සබාවකුයි දෙමුකෝ..
     
    ehema karath man nam waraddak dakinne na. kohoma dunnath control karanne main goverment eka
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ehema karath man nam waraddak dakinne na. kohoma dunnath control karanne main goverment eka
    පිස්සුද බන් උබට.. දැන් නුවර නගර සබාව බදු එකතු කරලා මෙන්න කියලා මද්යම ආණ්ඩුවට දෙනවද? හොදට හිටියි සයින්දුමරුදු තම්බින්ගේ බිස්නස් එකේ බදු ගහන්න තම්බින්ට දුන්නම.. උබලා නම් පුකේ ඇරගන්න පුදුම ආසාවකින් ඉන්නේ.. 2025 වරෙන්කො සයින්දමරුදු උන් අරිනවා කියාගෙන.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නගර සභාවක් දීමයි ෆෙඩරල් දීමයි අතර වෙනස නොදන්න ගොන් හරක්. කෑල්ලක් දෙන්නේ නැතුව මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන නගර සභාවක් තියන එක කොච්චර හොදද?

    රාජපක්ශලා දුන්න නිසා අව්ලක් නෑ... වෙන හම්පඩයෝ දුන්නාම තමා අවුල...
    මෙච්චරකල් සින්නක්කර ඉඩම් එහෙම විකුනුවා අවුලක් තිබ්බාද....
    නෑනෙ නෑනෙ...........
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අයියෝ ඒ ආතල් එකත් ඉවරයි 😃 😃 😃
    පලවෙනි මනාපය ඔටුවට දෙවන මනාපය හන්සයට දෙන්න - හිස්බුල්ලා
    උපුටා ගෑනීම A.L.Mහිස්බුල්ලාගේ නිල ෆේස් බුක් පිටුවෙන්.

    085366643d3c6138dc3d131895b3c19c65f466b152ee6ec9d64dd04ee01565c0980a23e5.jpg

    61955778479af4555270db13fca06ab51a14720270f288e27ceaff7ca7075e76e5e93ba3.jpg

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රාජපක්ශලා දුන්න නිසා අව්ලක් නෑ... වෙන හම්පඩයෝ දුන්නාම තමා අවුල...
    මෙච්චරකල් සින්නක්කර ඉඩම් එහෙම විකුනුවා අවුලක් තිබ්බාද....
    නෑනෙ නෑනෙ...........

    පිස්සුද බන් උබට.. දැන් නුවර නගර සබාව බදු එකතු කරලා මෙන්න කියලා මද්යම ආණ්ඩුවට දෙනවද? හොදට හිටියි සයින්දුමරුදු තම්බින්ගේ බිස්නස් එකේ බදු ගහන්න තම්බින්ට දුන්නම.. උබලා නම් පුකේ ඇරගන්න පුදුම ආසාවකින් ඉන්නේ.. 2025 වරෙන්කො සයින්දමරුදු උන් අරිනවා කියාගෙන.

    තව මුන්ගේ ගිවිසුම් හංගන ගහපුවා කොච්චර ඇතිද:angry: මහා ලොකු දේශ ප්‍රේමීයා තම්බින්ට ඔප්පුවකින්ම රට ලියල දීල. බෝම්බ ගහපු තම්බි එක්ක මෙච්චර ලවු එකකින් මොනවද දන්නේ නෑ ගිහින් දෙන්නම් කියන්නේ......:angry::angry::angry:

    මේක ජෙප්පො හරි Toyyo හරි කිව්වනම් විමලෙ ගම්මන්පිල සතුට වැඩි කමට මැරෙන්නෙ... දෙවිදත්තර නිකයෙ හාමුදුරුවො ගිනි තියගෙන දැන් එහෙනම්

    F66Z9vd.png
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අවුලක් නැහැ බන්.. සයින්දුමරුදු වලට නගර සබා දෙන්නේ යුඇන්පී එකේනම් තමයි අවුල.. උබලා දෙනවනම් කිසි අවුලක් නැහැ මචන්..

    :lol::lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පිස්සුද බන් උබට.. දැන් නුවර නගර සබාව බදු එකතු කරලා මෙන්න කියලා මද්යම ආණ්ඩුවට දෙනවද? හොදට හිටියි සයින්දුමරුදු තම්බින්ගේ බිස්නස් එකේ බදු ගහන්න තම්බින්ට දුන්නම.. උබලා නම් පුකේ ඇරගන්න පුදුම ආසාවකින් ඉන්නේ.. 2025 වරෙන්කො සයින්දමරුදු උන් අරිනවා කියාගෙන.

    උබ හරි බන්.. මාත් ගෝඨට තමා දෙන්නෙ.. ඒත් වැරදි දේ වැරදි කියනවා කෙලින්ම:(