සයින්දමර්දු_ඌරුපාටි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්දගේ ගු ගොඩට අයිසින් දාන්න හදන උන් හැමතැනම :lol::lol::lol:

    මම මේ පාර දුන්නේනම් ගෝටට තමයි ..ගිය පාර දුන්නේ හිටන්ට ..මම එහෙම එක එකාට රෙද්දේ රෙවාගෙන කඩේ යන එකෙක් නෙවෙයි ... මට දැනගන්න ඕනි උබලට තේරෙන විදිහට මේකේ තියන වැරැද්ද මොකක්ද කියල .. හෙන වැරද්දක් කරා වගේ කමෙන්ට් දාන්නේ ඒ වැරැද්ද වෙන්නේ කොහොමද කියල උබලට තේරෙනවත් ඇතිනේ ..පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපංකෝ අඩු ගානේ අපිට නොදන්නා දෙයක් දැනගන්නවත්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙච්චරකල් එහෙ මොකුත් සභාවක් නැතුව නිකන්ද බන් තිබිලා තියෙන්නේ.. :lol::lol::lol:

    ප්‍රාදේශීය සබාවක් තිබිල තියනවලු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ලොකුවට උන්ගේ ආර්ථිකේ වැටෙන එකක්නම් නැ ,එත් රජයට අමතර ආදායමක් එකතුවෙයි නේ ? ගොඩක් උන් මේක ෂෙයාර් කරන්නේ ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් උනාම අයි එස් අයි එස් කාරයෝ වැඩි වෙනවා වගේ සින් එකකින් .මට තේරෙන්නේ නැත්තේ උන්ට එහෙම හිතෙන්නේ කොහොමද කියල .:D:D
    ඡන්ද පොරොන්දු විදිහට හිස්බුල්ලා ඕවා ඉල්ලන්න ඌට පිස්සුද?
    රතිඤ්ඤ ගහලා මේක සමරන්න උන්ට පිස්සුද?
    සයින්දමර්දු වලට නගර සභාවක් මේ කලබලේ දෙන්න ගෝටස'ට පිස්සුද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඡන්ද පොරොන්දු විදිහට හිස්බුල්ලා ඕවා ඉල්ලන්න ඌට පිස්සුද?
    රතිඤ්ඤ ගහලා මේක සමරන්න උන්ට පිස්සුද?
    සයින්දමර්දු වලට නගර සභාවක් මේ කලබලේ දෙන්න ගෝටස'ට පිස්සුද?

    මේකෙන් අන්තවාදීන් වැඩි වෙන්නේ හරි උන්ට වාසි වෙන්නේ හරි කොහොමද කියල එක්ස්ප්ලේන් කරහන්කෝ ප්‍රශ්න අහන්නේ නැතුව ..දන්නේ නැත්තම් දන්නේ නැ කියහන් .දන්න එකෙක්ගෙන් අහගමු ,පුතානෝව ජනාධිපති කරගන්න බැරි උන දුකට උදේ හවා තේරුමක් නැතුව වැලපෙන උන් ටිකක් ඉන්නවනේ ,එහෙම උන්ගේ අදොනාවක්ද නැත්තම් තේරුමක් තියන කතාවක්ද කියල හොයා ගන්න තමයි මටත් ඕනි :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මේකෙන් අන්තවාදීන් වැඩි වෙන්නේ හරි උන්ට වාසි වෙන්නේ හරි කොහොමද කියල එක්ස්ප්ලේන් කරහන්කෝ ප්‍රශ්න අහන්නේ නැතුව ..දන්නේ නැත්තම් දන්නේ නැ කියහන් .දන්න එකෙක්ගෙන් අහගමු ,පුතානෝව ජනාධිපති කරගන්න බැරි උන දුකට උදේ හවා තේරුමක් නැතුව වැලපෙන උන් ටිකක් ඉන්නවනේ ,එහෙම උන්ගේ අදොනාවක්ද නැත්තම් තේරුමක් තියන කතාවක්ද කියල හොයා ගන්න තමයි මටත් ඕනි :D
    මන්දා බන්. මමත් එච්චර ඇඩ්වාන්ස් පොරක් නෙවේ. පාස්කු ප්‍රහාරයෙ වරදකරුවො අල්ලලා හිරේ දාන්න කියලා ගෝටුල්ලාහ් සට ඡන්දෙ දීලා, ඒත් මේ වෙච්ච සීන් එකෙන් හිත හදාගන්න තාම ක්‍රමයක් හොයාගන්න බැරුව ඉන්න කීප දෙනෙක් හොයාගෙන වට මේසයක විවෘත සාකඡ්චාවක් කරොත් උත්තරයක් හොයාගන්න පුළුවන් වේවි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    z0cyTg7.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්දා බන්. මමත් එච්චර ඇඩ්වාන්ස් පොරක් නෙවේ. පාස්කු ප්‍රහාරයෙ වරදකරුවො අල්ලලා හිරේ දාන්න කියලා ගෝටුල්ලාහ් සට ඡන්දෙ දීලා, ඒත් මේ වෙච්ච සීන් එකෙන් හිත හදාගන්න තාම ක්‍රමයක් හොයාගන්න බැරුව ඉන්න කීප දෙනෙක් හොයාගෙන වට මේසයක විවෘත සාකඡ්චාවක් කරොත් උත්තරයක් හොයාගන්න පුළුවන් වේවි.

    ඔවට උත්තර ගුඇන්පි මෝඩයො දන්නෙ නැ..අර හිතේ දුක නැති කර ගන්ඩ කියල ඔහේ බුරා පනිනව, ඉලග චන්දෙ ආවම ආයෙ බදුර්දිනුයි හකිමුයි ඉන්න පැත්තට චන්දෙ දීල කිරියට ඇවිල්ල මුස්ලිම් විරෝධීන් වෙනව සරලයි..පහුගිය ජනාධිපති වරනෙදි බදුර්දීන්ට අප්පුඩ් ගහල සජියට චන්දෙ දුන්න රුචිර සේනාරත්නගෙ තෙර්ඩ් එකක්නෙ මේක..:rofl::rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨාබය මහත්තයා ජනාධිපති වෙනකං හිටපංකො. ඔය නගරසභාව අහෝසි කරනවා.​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    රැවටෙන එක තරම් ලැජ්ජාවක් වේදනාවක් කලකිරිමක් වගේ දේවල් ගොඩක් එකපාර දැනෙන තව වෙන මොනාද. මුලින්ම අපි වෙන කෙනෙක් ගැන විශ්වාස කරලා රැවටෙනවා. ඊට පස්සෙ අපි රැවටුනේ නැති බව පිලිනොගන්න තාක්කල් තමන් තමන්ට රැවටෙනවා. වෙන කෙනෙකුට රැවටෙනවට වඩා තමන් තමාටම රැවටෙන එක දරුනුයි. ඒ ලැජ්ජාව නිසාම තමන් රැවටුනේ නෑ කියලා තමන්ම සාධාරණීයකරණය කරගන්න මිනිස්සු පෙලඹෙනවා. ඒකට ඉතින් නොයෙක් තරක් විතරක කරලා හිත සනසගන්න හදනවා. කීයෙන් කීදෙනාද තමන් රැවටුන බව පිලිගන්නෙ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පාදඩ සහරාන් ඉපදුන සයින්දමර්දුවට දීපු තෑග්ග ගැන පාස්කු ප්‍රහාරයෙදි මැරිච්ච මිනිස්සු වෙනුවෙන් ඒ නෑදෑයො අඬපු කඳුලු විකුනපු අයට කොහොම දැනෙනවද දන්නෙ නෑ.

    ecQPV2M.jpg
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    බලපන්කො මුන්ට තියෙන ජොලිය

    බලපන්කො මුන්ට තියෙන ජොලිය

    • Like
    Reactions: ruchira55

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බලපන්කො මුන්ට තියෙන ජොලිය

    චන්දෙ දුන්න 69 ලක්ශෙ පැත්තක තියලා චන්දෙ නොදුන්න එවුන්ට සුර සැපදෙනවා.
    කතිරෙ ගැහුවෙ ගෝටට වැදිල තියෙන්නෙ සහරාන්ට

    69ට බැක් සයිඩ් දානව කියන්නෙ මේක තමා
    :lol:
     
    Last edited:

    :lol::lol: