සයින්දමර්දු_ඌරුපාටි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    86462233_2491131211203021_7318813328254435328_n.jpg

    අම්මටසිරි ජම්පරේ නේද මේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මටසිරි ජම්පරේ නේද මේ....

    සයින්ද මදුරු කුණු ටැක්ටරේ බාලා ඉවර උනා විතරයි ගු න් පී ආතල් පටන් ගත්ත..රුචිර සේනාරත්නට නිවනක් ඇත්තෙම නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සයින්ද මදුරු කුණු ටැක්ටරේ බාලා ඉවර උනා විතරයි ගු න් පී ආතල් පටන් ගත්ත..රුචිර සේනාරත්නට නිවනක් ඇත්තෙම නෑ

    ඒවටනේ ඌට ගෙවන්නෙ...
    එහෙම කලේ නැත්නම් මූලස්තානෙ අවුල් ඔක්කොම ලීක් වෙනවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සයින්ද මදුරු කුණු ටැක්ටරේ බාලා ඉවර උනා විතරයි ගු න් පී ආතල් පටන් ගත්ත..රුචිර සේනාරත්නට නිවනක් ඇත්තෙම නෑ

    ඒවටනේ ඌට ගෙවන්නෙ...
    එහෙම කලේ නැත්නම් මූලස්තානෙ අවුල් ඔක්කොම ලීක් වෙනවා..
    අනේ ප්ලීස් බන්. තා ටික දාසක් මේක ඇදන් යන්න අවසර දීපන්කො. බයියො ටික අහුමුළු වල හැංගිලා නිසා බලාපොරොත්තු උන තරම් ආතල් ලැබුනේ නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ ප්ලීස් බන්. තා ටික දාසක් මේක ඇදන් යන්න අවසර දීපන්කො. බයියො ටික අහුමුළු වල හැංගිලා නිසා බලාපොරොත්තු උන තරම් ආතල් ලැබුනේ නෑ.

    හිත නිවෙන කතාවක් කියපන් රුචිර සේනාරත්න...මනාප තුන ලකුණු කරන්නේ කාටද ? උඹ නුවර නේද ?
    කිරිඇල්ල ? අර හාමුදුරුවන්ට කුණුහරපෙන් බැන්නේ...තව කව්ද ? රවුෆ් හකීම් නුවර නේ බන් ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ ප්ලීස් බන්. තා ටික දාසක් මේක ඇදන් යන්න අවසර දීපන්කො. බයියො ටික අහුමුළු වල හැංගිලා නිසා බලාපොරොත්තු උන තරම් ආතල් ලැබුනේ නෑ.

    Nsxmsn.gif

    බයියො නෙවෙයි ආයිබෝං..... ටොයියො තමයි හැංගෙන්නෙ...
    මේ... මේ... කර්ටන් එකෙනුත් වහගන්නව...
    මොකෝ මේ.... ජම්බු ගහෙන් වැටිලා වගේ...
     
    • Like
    Reactions: Sai_baba

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    හිත නිවෙන කතාවක් කියපන් රුචිර සේනාරත්න...මනාප තුන ලකුණු කරන්නේ කාටද ? උඹ නුවර නේද ?
    කිරිඇල්ල ? අර හාමුදුරුවන්ට කුණුහරපෙන් බැන්නේ...තව කව්ද ? රවුෆ් හකීම් නුවර නේ බන් ?
    අවසර දෙනවැයි?
    උන් එන්නෙ නැත්නම් උබ උනත් කමක් නෑ බන්. ඔය නගර සභා සින් එක ඕක ඔය එච්චර ගානක් නෑ වගේ වදන් තමා ඕනා:love::love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    Nsxmsn.gif

    බයියො නෙවෙයි ආයිබෝං..... ටොයියො තමයි හැංගෙන්නෙ...
    මේ... මේ... කර්ටන් එකෙනුත් වහගන්නව...
    මොකෝ මේ.... ජම්බු ගහෙන් වැටිලා වගේ...

    හැමිනේෂන් :lol::lol::lol:...ආර්යාව ජම්බු ගහෙන් වැටිලවත්ද ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අනේ ප්ලීස් බන්. තා ටික දාසක් මේක ඇදන් යන්න අවසර දීපන්කො. බයියො ටික අහුමුළු වල හැංගිලා නිසා බලාපොරොත්තු උන තරම් ආතල් ලැබුනේ නෑ.

    87076879_220066785827315_7403542755147776000_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113

    Nsxmsn.gif

    බයියො නෙවෙයි ආයිබෝං..... ටොයියො තමයි හැංගෙන්නෙ...
    මේ... මේ... කර්ටන් එකෙනුත් වහගන්නව...
    මොකෝ මේ.... ජම්බු ගහෙන් වැටිලා වගේ...
    අරව සාධාරණීයකරණය කරන්න අමාරුයි නම් ඔන්න ඔහොම ඒවා දදා හරි කමක් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුචිරගේ සහයට ආපු පොන්ස් කව්ද බැලුව....:lol::lol::lol:

    87177421_2868195983203863_7494371430738427904_n.jpg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අරව සාධාරණීයකරණය කරන්න අමාරුයි නම් ඔන්න ඔහොම ඒවා දදා හරි කමක් නෑ

    සාධාරණ මොනවද ආයිබෝං.... හික්... හික්... හික්....
    උඹලට මෙහෙම අර්ශස් හැදිලා වගේ දඟලන්න තමයි අපි සපෝර්ට් එක දුන්නෙ...
    හරි වැරදි බලන්න ඕන ගාණ හදද්දි නෙවෙයි, උත්තරේට ඉරි ගැහුවට පස්සෙ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    Nsxmsn.gif

    බයියො නෙවෙයි ආයිබෝං..... ටොයියො තමයි හැංගෙන්නෙ...
    මේ... මේ... කර්ටන් එකෙනුත් වහගන්නව...
    මොකෝ මේ.... ජම්බු ගහෙන් වැටිලා වගේ...

    හම්මෝ යකෝ මම හිතුවේ එඩිට් එකක් කියලා වීඩියෝ එක දාපන්කෝ පුලුවන්නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රුචිරගේ සහයට ආපු පොන්ස් කව්ද බැලුව....:lol::lol::lol:

    87177421_2868195983203863_7494371430738427904_n.jpg

    හත්තිලව්වේ අ.කු.දි.....
    කට උල්කර කර කවුරු එක්කද මේ කැකිරි පලන්නෙ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හම්මෝ යකෝ මම හිතුවේ එඩිට් එකක් කියලා වීඩියෝ එක දාපන්කෝ පුලුවන්නම්

    එඩිට් නෙවෙයි බන් ඕක තමයි යතාර්ථය....
    දිනුවනම් ඉතින් රෙද්ද උස්ස උස්ස තමයි බලන්නවත් වෙන්නෙ මූණු පොඩ්ඩ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113

    සාධාරණ මොනවද ආයිබෝං.... හික්... හික්... හික්....
    උඹලට මෙහෙම අර්ශස් හැදිලා වගේ දඟලන්න තමයි අපි සපෝර්ට් එක දුන්නෙ...
    හරි වැරදි බලන්න ඕන ගාණ හදද්දි නෙවෙයි, උත්තරේට ඉරි ගැහුවට පස්සෙ.
    මාස 3න් පුක පලන් බෝම කාම් එකේ ඉන්න එකත් ලේසි නැතුව ඇතිනෙද?