සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113

    රතු පාටින් වයි අක්ෂයේ සයින් වක්‍රය.
    නිල් පාටින් එක්ස් අක්ෂයේ කොස් වක්‍රය

    90 degrees lag ekak tyenne sin cos atara :yes:

    ඒ දෙකේ එකතුව ලියන විදියක් තියෙනවද? (Z අක්ෂය)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ දෙකේ එකතුව ලියන විදියක් තියෙනවද? (Z අක්ෂය)



    මොකක් වගේද පෙන්නේ?
    හිතන්න ඒක කම්බියක් ඇඹරෙනවා කියලා :yes:

    ah eka liyana mathematical expression eka neda me ahanne?

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113

    Abscissa and ordinate

    x කෝඩිනේට් එකයි ‍Y කෝඩිනෙට් එකයි.

    (2,3)
    2- පාටිකය
    3-කෝටිකය

    හුට.

    ඉතිං බලපං මම හිතුව අවකලනව වගේ බර වැඩක් කියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    (x−a)^2 + (y−b)^2 = r^2

    මේකෙන් මොනාද කරන්ඩ පුලුවන් ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113

    3D ekakata (thala ananthayaka hAsireemak ) eka thala sameekaranayak denna bea neda

    ඔක්කොම තල තුනයි. ඒකට තල අනන්තයක් කියන්ඩ බෑ :angry:
    පුලුවන්නං මට හතරවෙනි තලේ පෙන්නපං ;)

    අනේ මංද මම නිකං ඇහුව :P
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔක්කොම තල තුනයි. ඒකට තල අනන්තයක් කියන්ඩ බෑ :angry:
    පුලුවන්නං මට හතරවෙනි තලේ පෙන්නපං ;)

    අනේ මංද මම නිකං ඇහුව :P

    3d kiyanne thala thunak neme ..mana ,natthan dimensions 3k kiyana eka..diga,usa,palala...
    4th dimension eka kalaya......
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොම තල තුනයි. ඒකට තල අනන්තයක් කියන්ඩ බෑ :angry:
    පුලුවන්නං මට හතරවෙනි තලේ පෙන්නපං ;)

    අනේ මංද මම නිකං ඇහුව :P


    මම එක පාර උත්තරේ කියන්නේ නෑ..:P:yes::yes:
    මොකක්ද තල තුන කියන්න බලන්න....
    තුනට වැඩිය තිබ්බොත් මොනාද දෙන්නේ :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    3d kiyanne thala thunak neme ..mana ,natthan dimensions 3k kiyana eka..diga,usa,palala...
    4th dimension eka kalaya......

    තලේ මානෙ පැටලුනා. :P ප්‍රින්ටින් මිස්ටේක් එකක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113

    මම එක පාර උත්තරේ කියන්නේ නෑ..:P:yes::yes:
    මොකක්ද තල තුන කියන්න බලන්න....
    තුනට වැඩිය තිබ්බොත් මොනාද දෙන්නේ :D

    අවකාශ මාන හතරක් පෙන්නන්ඩ...
    කාලය ගන්ඩ එපා
    මේ දැන් රෙප් දුන්න උඹට :P