රතු පාටින් වයි අක්ෂයේ සයින් වක්‍රය.
නිල් පාටින් එක්ස් අක්ෂයේ කොස් වක්‍රය
90 degrees lag ekak tyenne sin cos atara
ඒ දෙකේ එකතුව ලියන විදියක් තියෙනවද? (Z අක්ෂය)
රතු පාටින් වයි අක්ෂයේ සයින් වක්‍රය.
නිල් පාටින් එක්ස් අක්ෂයේ කොස් වක්‍රය
90 degrees lag ekak tyenne sin cos atara
ඒ දෙකේ එකතුව ලියන විදියක් තියෙනවද? (Z අක්ෂය)

මොකක් වගේද පෙන්නේ?
හිතන්න ඒක කම්බියක් ඇඹරෙනවා කියලා
ah eka liyana mathematical expression eka neda me ahanne?

mathaka nehe ban owa. 2002 A/L second shy eka kalata passe athin alluwe ne. campus ekata ona uneth nedda koheda.

පාටිකය කෝටිකය කියන්නෙ මොකක්ද![]()
Abscissa and ordinate
x කෝඩිනේට් එකයි Y කෝඩිනෙට් එකයි.
(2,3)
2- පාටිකය
3-කෝටිකය

(x−a)^2 + (y−b)^2 = r^2
මේකෙන් මොනාද කරන්ඩ පුලුවන් ?
මොකක් වගේද පෙන්නේ?
හිතන්න ඒක කම්බියක් ඇඹරෙනවා කියලා
ah eka liyana mathematical expression eka neda me ahanne?

3D ekakata (thala ananthayaka hAsireemak ) eka thala sameekaranayak denna bea neda

ඔක්කොම තල තුනයි. ඒකට තල අනන්තයක් කියන්ඩ බෑ
පුලුවන්නං මට හතරවෙනි තලේ පෙන්නපං
අනේ මංද මම නිකං ඇහුව![]()
ඔක්කොම තල තුනයි. ඒකට තල අනන්තයක් කියන්ඩ බෑ
පුලුවන්නං මට හතරවෙනි තලේ පෙන්නපං
අනේ මංද මම නිකං ඇහුව![]()

3d kiyanne thala thunak neme ..mana ,natthan dimensions 3k kiyana eka..diga,usa,palala...
4th dimension eka kalaya......
ප්‍රින්ටින් මිස්ටේක් එකක්
මම එක පාර උත්තරේ කියන්නේ නෑ..
මොකක්ද තල තුන කියන්න බලන්න....
තුනට වැඩිය තිබ්බොත් මොනාද දෙන්නේ

3d kiyanne thala thunak neme ..mana ,natthan dimensions 3k kiyana eka..diga,usa,palala...
4th dimension eka kalaya......

kiyalane.
මාන සහ තල අතර වෙනස තේරුම් ගන්න අනුරාධ

අවකාශ මාන හතරක් පෙන්නන්ඩ...
කාලය ගන්ඩ එපා
මේ දැන් රෙප් දුන්න උඹට![]()