ඉස්සෙල්ල කියන්ඩ ඕන මම උසස් පෙළ ගණිතයට එච්චර දක්ෂයෙක් නෙමේ..
ඒ වුණාට සාමාන්‍ය පෙළ ගණිතයට මට D එකක් තියෙනව
කොහොමහරි අමාරුවෙන් හරි උසස් පෙළ ගණිතය තේරුම් ගන්ඩ ආසයි..
උදා- සාමාන්‍ය පෙළ අපිට සයින් කොස් ටෑන් ඉගැන්නුවෙ සෘජු කෝණික ත්‍රිකෝණයක් අරගෙනනෙ..
එතකොට අංශක 0 ඉඳං 90ට එනකං විතරයි සයින් කොස් ටෑන් අගයන් තියෙන්නෙ..
ඒත් ඒලෙවල් වලදි ඕනම අංශක ගාණකට සයින් කොස් ටෑන් අගයන් තියෙනව
0-360ට එනකං...
ඒ වුණාට අපිට මහා කෝණික ත්‍රිකෝණයක් අරං සම්මුඛ පාද බද්ධ පාද බෙදල ඒ අගයන් ගන්ඩ බෑ
අංශක 90ට වඩා ගන්ඩනං මහා කෝණික ත්‍රිකෝණයක් ගන්ඩ වෙනවනෙ..
බලං යනකොට මෙතන ඇත්තටම තියෙන්නෙ ඛණ්ඩාංක තලයක්
සම්මුඛ පාද බද්ධ පාද කර්ණය නෙමේ...
Y අක්ෂය, X අක්ෂය තමා මෙතනදි සලකන්නෙ..
තව දෙයක් තමා මාපාංක. ඕලෙවල් වල මාපාංකයක් ගැන කියන්නෙ නෑනෙ..
තාම අවුල් වගේනම් පහල රූපෙ බලන්නකො.මම 2015 සිට 2017 දක්වා ශයි තුනම කලා. මටත් වැඩිය මැත බෑ... මම දන්න විදිහට කියන්නම්. වැරද්දක් තියේනම් කියන්න.
ප්‍රලම්භ ප්‍රක්ශේපන.
ප්‍රලම්භ ප්‍රක්ශේපන කියන්නෙ මෙහෙම දෙයක්. හිතන්නකො X,Y තලය තියනව. මූල ලක්ශයේ ඉඳන් x අක්ශයට යම් ආනතියකට රේඛාවක් අඳිනව. ඒ රේකාවෙන් y අක්ශය මත වහගන්න ටික y අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනය කියනව. x අක්ශය මත වැහෙන ටික xය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනය කියනව.
Picture Link
![]()
Sin වල අර්ත දැක්වීම.
අපි චූටිකාලෙ ඉඳන් අහල තියෙන්නෙ සම්මුඛ පාදය බෙදීම කර්න පාදය කියල. ඒත් හරිම අර්ත දැක්වීම තමයි වයි අක්ශය මත ප්‍රලම්භ රේඛාවේ දිග. එතකොට චූටි කාලෙ කියපු එක වැරදිද??? නෑ.... ඒකත් හරි. මෙතෙන්ට ත්‍රිකෝනයක් රින්ගෝල තියෙන්නෙ අපිට යම් තැනකට ත්‍රිකෝනමිතිය දාගන්න, ලෝකය ත්‍රිකෝනමිතිකව දකින්න ලේසි වෙන්න. චූටි කාලෙ ඕක කිව්වනම් මම මැත්ස් කරන එකකුත් නෑ.තාම අවුල් වගේනම් පහල රූපෙ බලන්නකො.
ඔය විදිහට cos කියන්නෙ x අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනය බෙදීම රේඛාවේ දිග. Tan කියන්නෙ y අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනයේ දිග බෙදීම x අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනයේ දිග.
අන්ශක 0 ඉඳන් 360 දක්වා යද්දි ඔය දිගවල් සුපුරුදු පරිදි +/- සලකා ගත්තාම තමා අර All Sain Thomas Collage සීන් එක එහෙම එන්නෙ.
මේක තෙරුනාද කියන්නකො. නොතේරුන දෙයක් තියේනම් අහන්න.
මාපාන්ක පස්සෙ කියන්නම්....

D එකක් කියන්නේ සෑහෙන්න වයසයි දැන්

මේ අනුරාද බොරුව දාන්නේ![]()
මේක කොහොමද සුළු කරන්නෙ (සුළු කරනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද)
![]()
දන්නේ නෑ වගේ අපෙන් අහන්නේ මේ අනුරාද බොරුව දාන්නේදන්නේ නෑ වගේ අපෙන් අහන්නේ

![]()
මේක කොහොමද සුළු කරන්නෙ (සුළු කරනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද)solve
3/2 .....uda yata wadi karala wenama...
![]()
1/2 n bagayak =1/4න්
ක් කොච්චරයිද?![]()
utthare=4 ^9=262144
|x+2| = 5
mapanka kalla +, - dekama wenda puluhan
eka handa...+ weddi x+2=5......x=3
- weddi -x-2=5..........x=-7

natthan depattha warga karala wargaja sameekaranayak widihata hewwaki...eth okamaiy