සයින් කොස් ටෑන්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිළිතුර මොකක්ද? :D

    gif.latex

    Ko warahan?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    gif.latex


    කොහොමද මේ සයිට් එකේ සමාන කිරීම දාල පහළට පහළට ලියන්නෙ :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    මේකේ පරිමානේ අනුපාතෙට නෑ නේද :yes: ඒකයි පොඩියට පේන්නේ.

    දර්ශක අතර පරතරයයි බලල තයෙන්නෙ
    ඇත්ත සංඛ්‍යාවල පරතරය එන්ඩ එන්ඩ වැඩි වෙනව. ඒක නේ කියන්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දර්ශක අතර පරතරයයි බලල තයෙන්නෙ
    ඇත්ත සංඛ්‍යාවල පරතරය එන්ඩ එන්ඩ වැඩි වෙනව. ඒක නේ කියන්නෙ
    ඔව් non-linear scale එකක්. බලන කෙනාට වැරදි අදහසක් එන්න පුළුවන් සමහරවිට.

    සිංහලෙන් කියන්නේ මොකද්ද මන්ද :baffled: රේඛිය නොවන පරිමාණය ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    අද ගණන් හදල හෙට සෙරෙප්පු ගැන හරි බල්ලො ගැන හරි දාපං
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් non-linear scale එකක්. බලන කෙනාට වැරදි අදහසක් එන්න පුළුවන් සමහරවිට.

    සිංහලෙන් කියන්නේ මොකද්ද මන්ද :baffled: රේඛිය නොවන පරිමාණය ද

    :baffled: