Eka niyama thread eka.
Probability, series ganan thama itin wasi pura tyenne![]()

මට ඔය ගණන් අමාරුයි![]()
Endless to backward or forward![]()

මේකේ පරිමානේ අනුපාතෙට නෑ නේදඔක්කොම ටික
වැඩිය නෑන් ඉවරයි.![]()
![]()
ඒකයි පොඩියට පේන්නේ. මේකේ පරිමානේ අනුපාතෙට නෑ නේදඒකයි පොඩියට පේන්නේ.
ඔව් non-linear scale එකක්. බලන කෙනාට වැරදි අදහසක් එන්න පුළුවන් සමහරවිට.දර්ශක අතර පරතරයයි බලල තයෙන්නෙ
ඇත්ත සංඛ්‍යාවල පරතරය එන්ඩ එන්ඩ වැඩි වෙනව. ඒක නේ කියන්නෙ
රේඛිය නොවන පරිමාණය ද ඔව් non-linear scale එකක්. බලන කෙනාට වැරදි අදහසක් එන්න පුළුවන් සමහරවිට.
සිංහලෙන් කියන්නේ මොකද්ද මන්දරේඛිය නොවන පරිමාණය ද

අද ගණන් හදල හෙට සෙරෙප්පු ගැන හරි බල්ලො ගැන හරි දාපං

ඇයි කෙල්ලො දාන සපත්තු![]()
