Podi Silva - පොඩි සිල්වා;22325194 said:මට කතා කරා ද යාලෝස්![]()
![]()
කැරියා බක්තිය දීලා කතා කරපන්![]()
උඹත් ආසද කෙල්ලන්ගෙ සපත්තු වලට
මං කිව්වෙ දාගෙන ඉන්නකොට බලන්ඩ එහෙම..Podi Silva - පොඩි සිල්වා;22325194 said:මට කතා කරා ද යාලෝස්![]()
![]()
කැරියා බක්තිය දීලා කතා කරපන්![]()
මං කිව්වෙ දාගෙන ඉන්නකොට බලන්ඩ එහෙම..මමනං ඕකට මෝඩය කියන්නෙ නෑ
මූ තමා මේකෙ ඉන්න ලොකුම මොළ කාරය![]()

Podi Silva - පොඩි සිල්වා;22325194 said:මට කතා කරා ද යාලෝස්![]()
![]()
කැරියා බක්තිය දීලා කතා කරපන්![]()

උඹ මිනිස්සුන්ව මුරුංග අත්තෙ තියල වැඩ ගන්න මාර දස්සය නේ ?![]()


එතකොට බං අනන්ත එකයි අනන්ත දෙකයි අනන්න තුනයි කියල දිගටම යනවද![]()
ඉඩ මදි වෙන්නෑ.
එතකොට බං අනන්ත එකයි අනන්ත දෙකයි අනන්න තුනයි කියල දිගටම යනවද![]()

ඔව්. w*w යනකංම යනව. ඒක w^2 (ඔමෙග වර්ගය)
ඊට පස්සෙ w^3
w^4
w^5
.
.
.
w^w
වැඩේ කියන්නෙ මේ කොච්චර ගානක් ආවත් w කාමර ගානක් තියෙන හෝටලේට ඔය ඔක්කොමලව පිරෙව්වෑකිඉඩ මදි වෙන්නෑ.
එහෙම පුරවන්න බැරිගානක් එනව. ආන්න ඒක තමා දෙවනි අනන්තය

දෙවෙනි අනන්තය ලියල පෙන්නපංකො![]()


මමනං ඕකට මෝඩය කියන්නෙ නෑ
මූ තමා මේකෙ ඉන්න ලොකුම මොළ කාරය![]()

Kiyaweema minisa sampurna karai kiwwe kata kahanawata neweine![]()

ඕක පොත් කියෝනව ඇති..
නෙට් එකේ තියෙන ඒවත් කියෝනව ඇති..
මුගෙ ඒලෙවල් රිසල්ස් එක කොහොමද දන්නෙ නෑ..![]()
ඕක පොත් කියෝනව ඇති..
නෙට් එකේ තියෙන ඒවත් කියෝනව ඇති..
මුගෙ ඒලෙවල් රිසල්ස් එක කොහොමද දන්නෙ නෑ..![]()

AL වැඩක් නෑ මනුස්සයො. ඒකෙ උගන්නන්නෙ ඒගොල්ලන්ට ඕනෙ විදිහට උත්තරේ ගන්න කටපාඩම් කරවන එක විතරයි. AL ගනං ගැන තොට තියෙන ප්‍රශ්න වලිං කාලක්වත් AL කරන උන්ට නෑ![]()
Ehema kiyanna epa ban.
Aththama katawa prasna ona taram thibbata ahanna forum ekak adyapana kramaya thula nati eka. Ehemath guruwarayek thama system eken eliyata awith uganwanne.
Practical life kiyanne tyena system eka success karagena system eken eliyata yannath path eka hadaganna eka.

එක අතකිං බැලුවාම ඒකත් ඇත්ත තමා![]()

හිල්බට්ගෙ හෝටලේ ගනිංකොහිල්බට් කියන්නෙ ගණිතඥයෙක්. ඌ උගන්නද්දි අනන්තෙ ගැන පැහැදිලි කරන්න ගත්තෙ හෝටලේක උදාහරණයක්. මේකෙ කාමර තියෙනව. කාමර අනන්තයක් තියෙනව කියල ගමු. ඕකෙ ඔක්කොම කාමර පිරිල මිනිස්සු ඉන්නව. ඒ ඉන්න අතරෙ තව මිනිස්සු අනන්තයක් එනව. එතකොට ඒ මිනිස්සු අනන්තෙ කාමර වලට දාන්නෙ කොහොමද ?
කරන්න තියෙන්නෙ හෝටලේ දැන් ඉන්න මිනිස්සු අනන්තෙ ඔත්තෙ සංඛ්‍යා වලිං නම් කල්ල තියෙන කාමර ටිකට දාල අලුතෙන් එන අනන්තෙ ඉරට්ටෙ සංඛ්‍යා වලිං තියෙන කාමර අනන්තෙට දාන එක![]()

කාමර අනන්තයම මිනිස්සු අරං නං තව එකෙක්ටවත් ඉඩ නෑනෙ
(මගේ මෝඩ ප්‍රශ්න)

පරිමිත සංඛ්‍යා වලට දාන ලොජික් අනන්තෙදි හරියන්නෑ![]()

එහෙම හරියන්නෙ නෑ කියල හරියන්නෙ නෑ
පැහැදිලි කරල දියං.
අනික අනන්ත එක දෙක තුන කියල ගත්තම, අනන්තය කියන වචනෙට තියෙන තැනත් නැතුව යනවනෙ..
අපි අනන්තය කියන්නෙ සේරම ඉවරයි. ආයෙ එතනින් එයාට දෙයක් කියන්ඩ බෑ![]()



