සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනන්තයෙදි තව දාන්න පුලුවන්ද බැයිද කියල බලන්නෙ cardinality එකෙං :yes:
    නිකං ඉලක්කං ටික ගනිංකො
    1 2 3 4 5 6 7 8 9 . . . .
    ඊට පස්සෙ ඉරට්ටෙ ටික විතරකි ගනිංකො
    2 4 6 8 10 12 . . . .
    නිකං බැලූ බැල්මට පේන්නෙ ඉරට්ටේ සංඛ්‍යා තියෙන්නෙ ස්වභාවික සංඛ්‍යා වලිං භාගයයි කියල.
    ඒත් 1 2 3 ... කියන හැම ඉලක්කමකටම එක ගානෙ ඉරට්ටෙ සංඛ්‍යා දුන්නෑකි
    1 2 3 4 . . .
    2 4 6 8 . . .
    එතකොට කියනව දෙකටම එකම කාඩිනැලිටි එක තියෙන්නෙ කියල. හරියට ස්වභාවික සංඛ්‍යා ගාණයි ඉරට්ටේ සංඛ්‍යා ගානයි සමානයි වගේ

    ප්‍රථමක සංඛ්‍යා වලටත් ඒ කාඩිනැලිටි එකමයි.
    1 වෙනුවට පලවෙනි ප්‍රථමක සංඛ්‍යාව
    2 වෙනුවට දෙවනි ඔහොම ස්වභාවික සංඛ්‍යා වල එක සංඛ්‍යාවට එක ගානෙ සෙට් කරන්න පුලුවන්.

    ඉතිං ඒ විදිහටම w ගත්තත් w2 ගත්තත් w3 ගත්තත්ත එකකට එක ගානෙ හරි ඊට අඩුවෙන් හරි එන විදිහට සෙට් කරන්න පුලුවන් :yes:
    උඹ ක්‍රමයක් කල්පනා කරපං w කාමර පිරිල ඉන්න අතරෙ තව w2 ක් සෙනඟ ආවොත් උන් ඔක්කොම කාමර වලට දාන්න විදිහක් :D
    ඊට පස්සෙ w^2 ආවොත් දැම්මෑකිද ? w^3 ආවොත් ? :)

    අම්මට හුඩු ටිකක් තේරුණා.. ඒකයි මේ හොටෙල් එකේ කාමර කතාවක් අරං තියෙන්නෙ :cool:
    අන්තිම ටික ගලපගන්ඩ බෑ. හිටිං. ටිකක් කල්පනා කරන්ඩ ඕන.
    උඹ ඕව කොහෙන්ද දැනගත්තෙ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අම්මට හුඩු ටිකක් තේරුණා.. ඒකයි මේ හොටෙල් එකේ කාමර කතාවක් අරං තියෙන්නෙ :cool:
    අන්තිම ටික ගලපගන්ඩ බෑ. හිටිං. ටිකක් කල්පනා කරන්ඩ ඕන.
    උඹ ඕව කොහෙන්ද දැනගත්තෙ :confused:

    ඉරට්ටෙ අනන්තයක් තියෙනව..
    ඔත්තෙ අනන්තයක් තියෙනව..
    දෙකේ ගුණාකාර අනන්තයක් තියෙනව..
    තුනේ ගුණාකාර අනන්තයක් තියෙනව..
    ඔහොම අනන්තවල් ගොඩක් තියෙන්ව :yes:

    ඔහොම අනන්තය ඇතුලෙ කොටස් බෙදනව. ඒ එක කොටසකටත් තව අනන්තයක් දාන්ඩ පුලුන්.
    එතකොට කොටස් ගාන අනන්තයක් කරන්ඩ බැරිද ?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්මට හුඩු ටිකක් තේරුණා.. ඒකයි මේ හොටෙල් එකේ කාමර කතාවක් අරං තියෙන්නෙ :cool:
    අන්තිම ටික ගලපගන්ඩ බෑ. හිටිං. ටිකක් කල්පනා කරන්ඩ ඕන.
    උඹ ඕව කොහෙන්ද දැනගත්තෙ :confused:

    https://www.goodreads.com/book/show/274050.Infinity_and_the_Mind
    :yes:
    අනන්තෙ සම්බන්ධ paradox ගොඩක් මේකෙ තියේ :D

    ඉරට්ටෙ අනන්තයක් තියෙනව..
    ඔත්තෙ අනන්තයක් තියෙනව..
    දෙකේ ගුණාකාර අනන්තයක් තියෙනව..
    තුනේ ගුණාකාර අනන්තයක් තියෙනව..
    ඔහොම අනන්තවල් ගොඩක් තියෙන්ව :yes:

    ඒත් හතරෙ ගුණාකාර වලට ආවාම බලපං. හතර කියන්නෙම 2 ගුණාකාරයක්. හතරෙ ගුණාකාර ඔක්කොම 2 ගුණාකාර කියද්දි අහුවෙලා ඉවරයි :D ඉතිං ඒ අනන්තෙ තියෙන්නෙ තව අනන්තයක් ඇතුලෙ :yes:
    ඔය වගේ ගුණාකාර සලකල තමා w^2 ක් එහෙම පුරවන්න තියෙන්නෙ :yes: කොහොමද පුරවන්නෙ :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    https://www.goodreads.com/book/show/274050.Infinity_and_the_Mind
    :yes:
    අනන්තෙ සම්බන්ධ paradox ගොඩක් මේකෙ තියේ :D

    ඒත් හතරෙ ගුණාකාර වලට ආවාම බලපං. හතර කියන්නෙම 2 ගුණාකාරයක්. හතරෙ ගුණාකාර ඔක්කොම 2 ගුණාකාර කියද්දි අහුවෙලා ඉවරයි :D ඉතිං ඒ අනන්තෙ තියෙන්නෙ තව අනන්තයක් ඇතුලෙ :yes:
    ඔය වගේ ගුණාකාර සලකල තමා w^2 ක් එහෙම පුරවන්න තියෙන්නෙ :yes: කොහොමද පුරවන්නෙ :D

    අනන්තය x අනන්තය හිතා ගන්ඩ බෑනෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒත් වයිට්වෝකරයො ඔත්තෙ අනන්තයක් තියෙනව කිව්වට..
    ගණින සංඛ්‍යා අනන්තය ඇතුලෙ ඔත්තෙ සංඛ්‍යා එයින් බාගයයි කියල නිකං හිතට එනවනෙ
    එකට එක ගානෙ දෙන්ඩ පුලුවන් කියල කියන්ඩ පුලුවන්. ඒ වුණාට හිතට දැනෙන දේ බොරු කරන්ඩ බෑනෙ..
    කවදහරි ඇත්ත එලිවෙනවනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හැම ගණින සංඛ්‍යාවකටම ඉරට්ටෙ සංඛ්‍යාවක් දෙනකොට ඉරට්ටෙ සංඛ්‍යා ගණින සංඛ්‍යා වලට වඩා ඉවර වේගෙන යනව වගේනෙ. මේක නිකං ළඟ බලල දුර කියනව වගේනෙ.. :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනන්තය මෙතනයි කියල කිව්වොත් එතනට ගණින සංඛ්‍යා ගොඩක් තියෙනව. ඉරට්ටෙ සංඛ්‍යා බාගයයි. ඒක නිකං හිතට එනවනෙ.. ඒක දැනෙන දේනෙ..
    උඹ කියන දේත් තේරෙනව.. ඒත් මෙහෙම හිතුවොත්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනන්තය x අනන්තය හිතා ගන්ඩ බෑනෙ :sorry:

    පුලුවන් :D නවත්තන්නැතුව දිගටම හිතපං :D

    ඒත් වයිට්වෝකරයො ඔත්තෙ අනන්තයක් තියෙනව කිව්වට..
    ගණින සංඛ්‍යා අනන්තය ඇතුලෙ ඔත්තෙ සංඛ්‍යා එයින් බාගයයි කියල නිකං හිතට එනවනෙ
    එකට එක ගානෙ දෙන්ඩ පුලුවන් කියල කියන්ඩ පුලුවන්. ඒ වුණාට හිතට දැනෙන දේ බොරු කරන්ඩ බෑනෙ..
    කවදහරි ඇත්ත එලිවෙනවනෙ

    හිතට දැනෙන දේ වැරදියි :D හිතට මොනා හරි දැනෙන්නෙ අපි අත්දකින ලෝකෙ දේවල් අනුව :yes: අපි අත්දකින්නෙ හැම දෙයක්ම පරිමිතව තියෙන ලෝකයක් :yes: ඉතිං අපි හිතනව හැම ක්ශේත්‍රයකටම ඒ දැනෙන දේ ආදේශ කරගන්න පුලුවන් කියල :yes: එහෙම වෙන්නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පුලුවන් :D නවත්තන්නැතුව දිගටම හිතපං :D

    හිතට දැනෙන දේ වැරදියි :D හිතට මොනා හරි දැනෙන්නෙ අපි අත්දකින ලෝකෙ දේවල් අනුව :yes: අපි අත්දකින්නෙ හැම දෙයක්ම පරිමිතව තියෙන ලෝකයක් :yes: ඉතිං අපි හිතනව හැම ක්ශේත්‍රයකටම ඒ දැනෙන දේ ආදේශ කරගන්න පුලුවන් කියල :yes: එහෙම වෙන්නෑ :no:

    අනන්තය ගැන අපි හිතන්නෙ අනන්ත විදියටනෙ. ඒකත් පරිමිතයි කියලද උඹ කියන්නෙ :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනන්තය ගැන අපි හිතන්නෙ අනන්ත විදියටනෙ. ඒකත් පරිමිතයි කියලද උඹ කියන්නෙ :confused:

    නෑ එහෙම නෙමේ. ස්වභාවික සංඛ්‍යා ගත්තොත් ඉරට්ටෙ සංඛ්‍යා තියෙන්නෙ ඒකෙන් භාගයයි කියල අපි කියන්නෙ පරිමිත ගානකට හදල බලල. 10ට එනකං ගත්තොත් ඉරට්ටෙ බාගයයි ඔත්තෙ බාගයයි. 100ට ගත්තත් එහෙමමයි. ඔය හැඟීම එන්නෙ ඒ පරිමිත සංඛ්‍යා වලදි එන විදිහටම අනන්තෙදිත් එනව කියල හිතන නිසා ඒත් ඇත්තටම එහෙම වෙන්නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නෑ එහෙම නෙමේ. ස්වභාවික සංඛ්‍යා ගත්තොත් ඉරට්ටෙ සංඛ්‍යා තියෙන්නෙ ඒකෙන් භාගයයි කියල අපි කියන්නෙ පරිමිත ගානකට හදල බලල. 10ට එනකං ගත්තොත් ඉරට්ටෙ බාගයයි ඔත්තෙ බාගයයි. 100ට ගත්තත් එහෙමමයි. ඔය හැඟීම එන්නෙ ඒ පරිමිත සංඛ්‍යා වලදි එන විදිහටම අනන්තෙදිත් එනව කියල හිතන නිසා ඒත් ඇත්තටම එහෙම වෙන්නෑ :no:

    උඹ තමා අනන්තය අනන්තය කෙරුවෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සිරාවටම අවකාශයත් අපරමිතයිද බං, මං කිව්වෙ අනන්තයිද :confused:
    අරකට තාම හිතා ගන්ඩ බෑ.. හිටින්කො බලන්නං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනන්තය කිව්වට ඒක මේකයි කියල හරියටම කියන්ඩ බෑනෙ..
    ඒත් අනන්තය කියල සංකල්පයක් අපිට තියෙනව :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ තමා අනන්තය අනන්තය කෙරුවෙ :lol:

    මොකක් ? :eek:

    සිරාවටම අවකාශයත් අපරමිතයිද බං, මං කිව්වෙ අනන්තයිද :confused:
    අරකට තාම හිතා ගන්ඩ බෑ.. හිටින්කො බලන්නං

    කව්ද බං දන්නෙ :confused: මං නං කැමති පරිමිතයි කෙලවරක් නෑ කියල හිතන්න :( ඒත් අපි කැමති දේ වෙන්නෑනෙ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකක් ? :eek:

    කව්ද බං දන්නෙ :confused: මං නං කැමති පරිමිතයි කෙලවරක් නෑ කියල හිතන්න :( ඒත් අපි කැමති දේ වෙන්නෑනෙ :no:

    යකෝ පරිමිතයි, කෙලවරක් නෑ කියන්නෙ දෙකක්නෙ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ පරිමිතයි, කෙලවරක් නෑ කියන්නෙ දෙකක්නෙ :baffled:

    ඔව්. පරිමිත පරිමාවක් තිබිල ඒත් කෙලවරක් නෑ කියල මම කියන්නෙ :yes: එහෙම වුනා නං ලස්සනයි ඉතිං :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කාලය කියන්නෙ ගතවෙන දෙයක්ද :confused:
    කාලය ගතවෙන දෙයක්නං ඒකටත් අතීතයට අනන්තයකුත්, අනාගතයට අනන්තයකුත් තියෙනවද :confused:

    මේව ගැන හිතන්ඩ වයිට්වෝකරය හරි කම්මැලියි වගේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔව්. පරිමිත පරිමාවක් තිබිල ඒත් කෙලවරක් නෑ කියල මම කියන්නෙ :yes: එහෙම වුනා නං ලස්සනයි ඉතිං :sorry:

    තව හුට්ටප්පරයක්.. සිරාවට මට ඕක තේරෙන්නෙ නෑ බං..
    පොඩ්ඩක් පැහැදිලි කරපං
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලය කියන්නෙ ගතවෙන දෙයක්ද :confused:
    කාලය ගතවෙන දෙයක්නං ඒකටත් අතීතයට අනන්තයකුත්, අනාගතයට අනන්තයකුත් තියෙනවද :confused:

    මේව ගැන හිතන්ඩ වයිට්වෝකරය හරි කම්මැලියි වගේ..

    කාලය ගැන නං තේරෙන්නෑ බං :( කාලය කියල දෙයක් තියෙනවද කියලවත් තේරෙන්නෑ :( ඉතිං මොන ගතවීමක්ද :sorry:

    තව හුට්ටප්පරයක්.. සිරාවට මට ඕක තේරෙන්නෙ නෑ බං..
    පොඩ්ඩක් පැහැදිලි කරපං

    ඉරි කෑල්ලක් අරං කොන් දෙක එකතු කල්ල රවුමක් හදපංකො :D එතකොට ඒත් ඉරි කෑල්ලෙ දිග පරිමිතයි. ඒත් ඉරිකෑල්ලෙ ඉන්න එකෙක් උට යන්න පුලුවන් මොන පැත්තට ගියත් කෙලවරක් හම්බෙන්නෑ පටං ගත්තු තැනටම ආපහු ඇවිල්ල :yes:
    කඩදාසියක් අරං බෝලයක් හදපංකො :D එතකොට වර්ගඵලය පරිමිතයි. ඒත් ඒකෙ පෘශ්ඨෙ දිගේ යන එකෙක්ට කවදාවත් කෙලවරක් හම්බෙන්නෑ පටං ගත්තු තැනටම එනව :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mewa eka eka thread wala yana nisa thread hub ekak hadanna one.
    Whitewalker sambanda unu scientific thread ekatu karala.
    Mewa nikanma abawayata yawanna bea.

    Anuradha moko kiyanne? Ekko mega thread ekak damu. Natnm me wage scientific thread ekatu karapu hub thread ekak damu.
    Eka eka thaakshanika adahas tyena thread yata yanawane.