අනන්තයෙදි තව දාන්න පුලුවන්ද බැයිද කියල බලන්නෙ cardinality එකෙං
නිකං ඉලක්කං ටික ගනිංකො
1 2 3 4 5 6 7 8 9 . . . .
ඊට පස්සෙ ඉරට්ටෙ ටික විතරකි ගනිංකො
2 4 6 8 10 12 . . . .
නිකං බැලූ බැල්මට පේන්නෙ ඉරට්ටේ සංඛ්‍යා තියෙන්නෙ ස්වභාවික සංඛ්‍යා වලිං භාගයයි කියල.
ඒත් 1 2 3 ... කියන හැම ඉලක්කමකටම එක ගානෙ ඉරට්ටෙ සංඛ්‍යා දුන්නෑකි
1 2 3 4 . . .
2 4 6 8 . . .
එතකොට කියනව දෙකටම එකම කාඩිනැලිටි එක තියෙන්නෙ කියල. හරියට ස්වභාවික සංඛ්‍යා ගාණයි ඉරට්ටේ සංඛ්‍යා ගානයි සමානයි වගේ
ප්‍රථමක සංඛ්‍යා වලටත් ඒ කාඩිනැලිටි එකමයි.
1 වෙනුවට පලවෙනි ප්‍රථමක සංඛ්‍යාව
2 වෙනුවට දෙවනි ඔහොම ස්වභාවික සංඛ්‍යා වල එක සංඛ්‍යාවට එක ගානෙ සෙට් කරන්න පුලුවන්.
ඉතිං ඒ විදිහටම w ගත්තත් w2 ගත්තත් w3 ගත්තත්ත එකකට එක ගානෙ හරි ඊට අඩුවෙන් හරි එන විදිහට සෙට් කරන්න පුලුවන්
උඹ ක්‍රමයක් කල්පනා කරපං w කාමර පිරිල ඉන්න අතරෙ තව w2 ක් සෙනඟ ආවොත් උන් ඔක්කොම කාමර වලට දාන්න විදිහක්
ඊට පස්සෙ w^2 ආවොත් දැම්මෑකිද ? w^3 ආවොත් ?![]()
අම්මට හුඩු ටිකක් තේරුණා.. ඒකයි මේ හොටෙල් එකේ කාමර කතාවක් අරං තියෙන්නෙ

අන්තිම ටික ගලපගන්ඩ බෑ. හිටිං. ටිකක් කල්පනා කරන්ඩ ඕන.
උඹ ඕව කොහෙන්ද දැනගත්තෙ






ඒත් අපි කැමති දේ වෙන්නෑනෙ 