සයින් කොස් ටෑන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජ්‍යාමිතියෙ ප්‍රත්‍යක්ෂ කියල ජාතියක් තිබුණ
කෝ ඉතිං උඹල axiom වලට සරල උදාහරණ්‍යක්වත් දෙන්නෙ නෑනෙ

අපිට ඕව ඉගැන්නුවෙ නෑ :no:
Euclid's Axioms

First Axiom: Things which are equal to the same thing are also equal to one another.

Second Axiom: If equals are added to equals, the whole are equal.

Third Axiom: If equals be subtracted from equals, the remainders are equal.

Fourth Axiom: Things which coincide with one another are equal to one another.

Fifth Axiom: The whole is greater than the part.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    මේ ගාණ හදල දියල්ල :)

    Capture.JPG
     
    • Like
    Reactions: lkzombie

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    අපිට ඕව ඉගැන්නුවෙ නෑ :no:
    Euclid's Axioms

    First Axiom: Things which are equal to the same thing are also equal to one another.

    Second Axiom: If equals are added to equals, the whole are equal.

    Third Axiom: If equals be subtracted from equals, the remainders are equal.

    Fourth Axiom: Things which coincide with one another are equal to one another.

    Fifth Axiom: The whole is greater than the part.

    සරළ රෙඛාවක කෝණවල ඓක්‍යය අංශක 180යි :lol:

    උඹට ප්‍රත්‍යක්ෂ මතක නැද්ද බං. අර සාධනය කරන්ඩ කියල ඉස්සර දෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සරළ රෙඛාවක කෝණවල ඓක්‍යය අංශක 180යි :lol:

    උඹට ප්‍රත්‍යක්ෂ මතක නැද්ද බං. අර සාධනය කරන්ඩ කියල ඉස්සර දෙන්නෙ

    axiom ඔප්පු කරන්න දෙන්නෙ නෑ බං එහෙනං ඒ වෙන මොකක් හරි එකක්. ඔප්පු කරන්න දෙන්නෙ ප්‍රමේයය :yes: axiom වලිං තමා ගණං හැදිල තියෙන්නෙ. මෙහෙම කරන්න පුලුවන් කියලනීති ටිකක් දාගන්නව. ඒ නීති ටිකට යටත්ව ප්‍රතිඵල සාධනය කරනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    axiom ඔප්පු කරන්න දෙන්නෙ නෑ බං එහෙනං ඒ වෙන මොකක් හරි එකක්. ඔප්පු කරන්න දෙන්නෙ ප්‍රමේයය :yes: axiom වලිං තමා ගණං හැදිල තියෙන්නෙ. මෙහෙම කරන්න පුලුවන් කියලනීති ටිකක් දාගන්නව. ඒ නීති ටිකට යටත්ව ප්‍රතිඵල සාධනය කරනව :yes:

    ඉතිං ප්‍රත්‍යක්ෂත් ඔප්පු කරන්ඩ ඕනෙ නෑ. ඒ මත අනිත් දේවල් සාධනය කරනව
    තොට ඔච්චරටම මතක නැද්ද :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    b^2 - 4ac <0 කියල පෙන්නුව නං හරි :yes:

    මේකක්වත් හදාගන්ඩ බෑ බං :sorry:
    b^2 - 4ac කිව්වම වර්ගජ සමීකරණ මතක් වුණා එච්චරයි. ඔය කෑල්ලට කියන නමකුත් තියෙනව නේ..

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ප්‍රත්‍යක්ෂත් ඔප්පු කරන්ඩ ඕනෙ නෑ. ඒ මත අනිත් දේවල් සාධනය කරනව
    තොට ඔච්චරටම මතක නැද්ද :angry:

    මං හිතුව ප්‍රත්‍යක්ශ සාධනය කරන්න දුන්න කියල උඹ කිව්ව කියල. ඔව් ප්‍රත්‍යක්ශ කියන්නෙ axiom නං හරි ඒව මත තමා අනික්ව සාධනය කරන්නෙ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකක්වත් හදාගන්ඩ බෑ බං :sorry:
    b^2 - 4ac කිව්වම වර්ගජ සමීකරණ මතක් වුණා එච්චරයි. ඔය කෑල්ලට කියන නමකුත් තියෙනව නේ..

    a තාත්වික කියල දීල තියෙනවනෙ. ඕකෙ මූල තාත්වික වෙන්නෑ කියල පෙන්නපං. b^2 - 4ac කෑල්ල එන්නෙ වර්ගමූල ලකුණ ඇතුලෙ නිසා ඒක 0ට අඩුවොනොත් මූල අතාත්වික වෙනව. ඒක 0ට අඩුයි කියල පෙන්නපං :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    a තාත්වික කියල දීල තියෙනවනෙ. ඕකෙ මූල තාත්වික වෙන්නෑ කියල පෙන්නපං. b^2 - 4ac කෑල්ල එන්නෙ වර්ගමූල ලකුණ ඇතුලෙ නිසා ඒක 0ට අඩුවොනොත් මූල අතාත්වික වෙනව. ඒක 0ට අඩුයි කියල පෙන්නපං :yes:

    2+
    gif.latex

    2-
    gif.latex
    :cool:
     
    Last edited: