සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    සයින් කොස් ටෑන්

    ඉස්සෙල්ල කියන්ඩ ඕන මම උසස් පෙළ ගණිතයට එච්චර දක්ෂයෙක් නෙමේ..
    ඒ වුණාට සාමාන්‍ය පෙළ ගණිතයට මට D එකක් තියෙනව :cool:
    කොහොමහරි අමාරුවෙන් හරි උසස් පෙළ ගණිතය තේරුම් ගන්ඩ ආසයි..

    උදා- සාමාන්‍ය පෙළ අපිට සයින් කොස් ටෑන් ඉගැන්නුවෙ සෘජු කෝණික ත්‍රිකෝණයක් අරගෙනනෙ..

    එතකොට අංශක 0 ඉඳං 90ට එනකං විතරයි සයින් කොස් ටෑන් අගයන් තියෙන්නෙ..
    ඒත් ඒලෙවල් වලදි ඕනම අංශක ගාණකට සයින් කොස් ටෑන් අගයන් තියෙනව :)
    0-360ට එනකං...

    ඒ වුණාට අපිට මහා කෝණික ත්‍රිකෝණයක් අරං සම්මුඛ පාද බද්ධ පාද බෙදල ඒ අගයන් ගන්ඩ බෑ
    අංශක 90ට වඩා ගන්ඩනං මහා කෝණික ත්‍රිකෝණයක් ගන්ඩ වෙනවනෙ..

    බලං යනකොට මෙතන ඇත්තටම තියෙන්නෙ ඛණ්ඩාංක තලයක්
    සම්මුඛ පාද බද්ධ පාද කර්ණය නෙමේ... :lol:
    Y අක්ෂය, X අක්ෂය තමා මෙතනදි සලකන්නෙ..

    තව දෙයක් තමා මාපාංක. ඕලෙවල් වල මාපාංකයක් ගැන කියන්නෙ නෑනෙ..
     
    • Like
    Reactions: roxter

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    දේශපලුවන්ගේ බිජ්ජ උරන උබට ගණිතය ත්රෙන්නේ නැහැ සහෝ

    අනේ පලයං බං පව් දෙන්නෙ නැතුව :angry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe

    එතකොට අංශක 0 ඉඳං 90ට එනකං විතරයි සයින් කොස් ටෑන් අගයන් තියෙන්නෙ..
    ඒත් ඒලෙවල් වලදි ඕනම අංශක ගාණකට සයින් කොස් ටෑන් අගයන් තියෙනව :)
    0-360ට එනකං...

    ඒ වුණාට අපිට මහා කෝණික ත්‍රිකෝණයක් අරං සම්මුඛ පාද බද්ධ පාද බෙදල ඒ අගයන් ගන්ඩ බෑ
    අංශක 90ට වඩා ගන්ඩනං මහා කෝණික ත්‍රිකෝණයක් ගන්ඩ වෙනවනෙ..

    sinx=sammuka padaya/karnaya.......oya widihata hoyanda nan anshaka 90 thrikonayak ona....90k nathi eheka nan cos prameya kiyala ekak thiyenawa eken cos age gatthaki...sin ,tan hoyandath puluhan cos age dannawa nan...harima simple
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    sinx=sammuka padaya/karnaya.......oya widihata hoyanda nan anshaka 90 thrikonayak ona....90k nathi eheka nan cos prameya kiyala ekak thiyenawa eken cos age gatthaki...sin ,tan hoyandath puluhan cos age dannawa nan...harima simple

    කොස් ප්‍රමේය මෙතන පොඩ්ඩක් දාපං :)
    මගේ ත්‍රෙඩ් එකකට ඇවිල්ල රිප්ලයි එකක් දැම්මත් මම රෙප් දෙනව +17 :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    අපේ ගනිතඥයො දෙන්න තාම ආවෙ නෑ එළකිරියට. ආවම උඹලට තේරෙයි :)
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,734
    1,344
    113
    Sri Lanka
    ඉස්සෙල්ල කියන්ඩ ඕන මම උසස් පෙළ ගණිතයට එච්චර දක්ෂයෙක් නෙමේ..
    ඒ වුණාට සාමාන්‍ය පෙළ ගණිතයට මට D එකක් තියෙනව :cool:
    කොහොමහරි අමාරුවෙන් හරි උසස් පෙළ ගණිතය තේරුම් ගන්ඩ ආසයි..

    උදා- සාමාන්‍ය පෙළ අපිට සයින් කොස් ටෑන් ඉගැන්නුවෙ සෘජු කෝණික ත්‍රිකෝණයක් අරගෙනනෙ..

    එතකොට අංශක 0 ඉඳං 90ට එනකං විතරයි සයින් කොස් ටෑන් අගයන් තියෙන්නෙ..
    ඒත් ඒලෙවල් වලදි ඕනම අංශක ගාණකට සයින් කොස් ටෑන් අගයන් තියෙනව :)
    0-360ට එනකං...

    ඒ වුණාට අපිට මහා කෝණික ත්‍රිකෝණයක් අරං සම්මුඛ පාද බද්ධ පාද බෙදල ඒ අගයන් ගන්ඩ බෑ
    අංශක 90ට වඩා ගන්ඩනං මහා කෝණික ත්‍රිකෝණයක් ගන්ඩ වෙනවනෙ..

    බලං යනකොට මෙතන ඇත්තටම තියෙන්නෙ ඛණ්ඩාංක තලයක්
    සම්මුඛ පාද බද්ධ පාද කර්ණය නෙමේ... :lol:
    Y අක්ෂය, X අක්ෂය තමා මෙතනදි සලකන්නෙ..

    තව දෙයක් තමා මාපාංක. ඕලෙවල් වල මාපාංකයක් ගැන කියන්නෙ නෑනෙ..

    මචං සාමාන්‍ය පෙළ කාලෙත් ඒ අගයන් තියෙනවා. අපිට උගන්නන්නේ නෑ. :P:P

    https://www.mathsisfun.com/sine-cosine-tangent.html මේකේ විස්තර කරලා තියෙනවා.......
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Sin, Cos, tan kiyanne functions. X, Y aksha deka una wurthayak athule niyatha digak tiyena rekaawak ansaka 360 karakeddi X, Y aksha athara digawal wala anupaatha walata tamayi agayan ganne.
    Anith eka mewidiyata ansaka 1500 ka konayakata unath thrikona mithika anupaatha denna puluwan.

    220px-Periodic_sine.PNG

    Trigonometry_700.gif

    Mewidiyata samahara paada wala digawal rina agayan ganna puluwan nisaa rina Sin eke agaya dana - rina athara wenas wenawa. Praayogia lokedi Siin aakara vichalanayak thamayi A/C current eka.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa