+ හෝ - 6i නේ එන්න ඕනෙ ?![]()
මම ඕක ඇහුවෙ අර ගාණට අදාලව නෙමේ. නිකං..
ගාණට අදාලව කතා කරනවනං ධනයි සෘණයි දෙකම අරං තියෙන්නෙ සූත්රයට අනුව නෙමේනෙ

වර්ගමූල 4 කිව්වොත් 2 ගන්ඩක් පුලුවන් -2ගන්ඩත් පුලුවන්. ඒකයි සූත්රයට ධනක් සහ සෘණක් ඇවිල්ල තියෙන්නෙ.
එහෙම බලද්දි +6i හෝ -6i ගන්ඩ බෑනේ..

එතකොට උත්තරේට එක මූලයයිද තියෙන්නෙ

Last edited:







