සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    + හෝ - 6i නේ එන්න ඕනෙ ? :oo:

    මම ඕක ඇහුවෙ අර ගාණට අදාලව නෙමේ. නිකං..

    ගාණට අදාලව කතා කරනවනං ධනයි සෘණයි දෙකම අරං තියෙන්නෙ සූත්‍රයට අනුව නෙමේනෙ :rolleyes:

    වර්ගමූල 4 කිව්වොත් 2 ගන්ඩක් පුලුවන් -2ගන්ඩත් පුලුවන්. ඒකයි සූත්‍රයට ධනක් සහ සෘණක් ඇවිල්ල තියෙන්නෙ.

    එහෙම බලද්දි +6i හෝ -6i ගන්ඩ බෑනේ.. :rolleyes:

    එතකොට උත්තරේට එක මූලයයිද තියෙන්නෙ :rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    -1 වර්ගමූලය i කියල කියනව මිසක්, +i සහ -i කියනනෙ නෑ නේද...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    complex-plane-3-4i.svg
    --------------------------
    complex-plane-4-2i.svg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    na
    (-6i)^2=36.i^2=36.-1=-36

    එහෙනං මෙහෙම වෙන්ඩ ඇති :cool:

    -36 = 36x(-1) =
    gif.latex


    සෘණ එකක ගුණිතයක් විදියට අරං ධන 36ට බැලුව :)

    සෘණ දාල තියෙන්නෙ 6ට විතරයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    වාකරේ අර අනන්ත හෝටලේ අනන්ත ශ්‍රේණි අනන්තයක් තියෙනව කිව්වොත් ඒක ලියන්නෙ කොහොමද

    gif.latex
    ද?

    gif.latex
    නෙමේද :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වාකරේ අර අනන්ත හෝටලේ අනන්ත ශ්‍රේණි අනන්තයක් තියෙනව කිව්වොත් ඒක ලියන්නෙ කොහොමද

    gif.latex
    ද?

    gif.latex
    නෙමේද :(

    ඔය ලකුණ පාවිච්චි කරන්න එපා බං ඔය ඕනෙ එකකට දාන ලකුණක්. w^2 කියල ලියපං :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    ඔය ලකුණ පාවිච්චි කරන්න එපා බං ඔය ඕනෙ එකකට දාන ලකුණක්. w^2 කියල ලියපං :yes:

    ඇයි ඒ ලකුණෙයි w අකුරෙයි වෙනස මොකකද ?

    කෝ මම අහපුදේට මොකුත් කිව්වෙ නෑනෙ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි ඒ ලකුණෙයි w අකුරෙයි වෙනස මොකකද ?

    කෝ මම අහපුදේට මොකුත් කිව්වෙ නෑනෙ...

    ඔය අට අනික් පැත්ත ගහපු ලකුණ පොදුවේ අනන්තය කියන සංකල්පෙට යොදාගන්න ලකුණක් :yes: cardinal numbers වලට w දීල තියෙන්නෙ :yes: ඒව විසඳද්දි ඔය ලකුණ පාවිච්චි වෙන්නෑ :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    Capture.JPG

    අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ

    මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?


    integral-notation-1.svg
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    View attachment 70110

    අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ

    මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?


    integral-notation-1.svg


    me welawe amarui liyanna.passe ennam

    puluwannam awakalanaya topic ekata aluth thread ekak dapan.
    nathnam mathematics kiyala eka thread ekak dapan.
    etakota thawa kenekuta fallow kaleki.

    sin cos walata adala neti nisa ehema hondaine.
    api nodanna de danagannakota anith ayatath udawwak weine
     
    • Like
    Reactions: AnuradhaRa