ඔව් බං පයිසර් ,මොඩනා,ජොන්සන් ඇන් ජොන්සන් අපිට දෙන පාටක් නෑ චීනගේ එකවත් ගහන්ඩ දෙනවනං ලොකු දෙයක්ena ekak gahaganna tiyenne.
ඔව් බං පයිසර් ,මොඩනා,ජොන්සන් ඇන් ජොන්සන් අපිට දෙන පාටක් නෑ චීනගේ එකවත් ගහන්ඩ දෙනවනං ලොකු දෙයක්
Api lankawama deddi... Unta oya kuppi tikak denna bari wenna tharam henayak nane![]()
චීන දෙයිය වගේ පිහිට වෙන නිසා හොදයි ඉතින්..ඉන්දියාව කර ඇරිය සුද්ද අහක බැලුව අන්තිමට ඉතුරු උනේ හැමදාමත් වගේ චිනයි රුසියාවයි විතරයි..
ගු ඇන් පි බඩු චීනට බැන බැන චිනගෙ බේත රෙද්ද පාත් කරල ගහ ගන්නව බන්,අර මේකෙ කුණුහරුප මරන @sam_sajith කාරය ඔච්චර සුද්දට ෆුක දීලත් සුද්දගෙ පයිසර් ඵකක්වත් කුණු පෙරේත සුද්දා දුන්නෙ නෑනේ..චීනෙට බැණ බැණ උගෙ පවුලෙ උන්ටත් ගහන්න වෙන්නෙ සයිනොෆාම් තමා දැන්..![]()
අව්ලක් නෑනෙ 30ට වැඩි උන්ටනෙ ගහන්නෙ. ලොකු සීන් එකක් වෙන එකක් නෑරටෙන් බාගයක් විතර වදවෙලා ගියොත් එහෙම කොහොමද![]()