සයිනොෆාම් එනවා

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔන්න එන්නත් එනවලු නිකනුත් ලැබෙනවලු ටිකක්
     

    Attachments

    • FB_IMG_16215096726339450.jpg
      FB_IMG_16215096726339450.jpg
      188.4 KB · Views: 93

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ena ekak gahaganna tiyenne.
    ඔව් බං පයිසර් ,මොඩනා,ජොන්සන් ඇන් ජොන්සන් අපිට දෙන පාටක් නෑ චීනගේ එකවත් ගහන්ඩ දෙනවනං ලොකු දෙයක්
     
    • Like
    Reactions: san**

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔව් බං පයිසර් ,මොඩනා,ජොන්සන් ඇන් ජොන්සන් අපිට දෙන පාටක් නෑ චීනගේ එකවත් ගහන්ඩ දෙනවනං ලොකු දෙයක්


    ow Un tika nam owa gaha gana athi.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීන දෙයිය වගේ පිහිට වෙන නිසා හොදයි ඉතින්..ඉන්දියාව කර ඇරිය සුද්ද අහක බැලුව අන්තිමට ඉතුරු උනේ හැමදාමත් වගේ චිනයි රුසියාවයි විතරයි..
     
    • Love
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන දෙයිය වගේ පිහිට වෙන නිසා හොදයි ඉතින්..ඉන්දියාව කර ඇරිය සුද්ද අහක බැලුව අන්තිමට ඉතුරු උනේ හැමදාමත් වගේ චිනයි රුසියාවයි විතරයි..

    අර මේකෙ අපිට බැණ බැණ කුණුහරුප මරණ @sam_sajith කාරය ඔච්චර සුද්දට ෆුක දීලත් සුද්දගෙ පයිසර් ඵකක්වත් කුණු පෙරේත සුද්දා දුන්නෙ නෑනේ..චීනෙට බැණ බැණ උගෙ පවුලෙ උන්ටත් ගහන්න වෙන්නෙ සයිනොෆාම් තමා දැන්..😅😅
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර මේකෙ කුණුහරුප මරන @sam_sajith කාරය ඔච්චර සුද්දට ෆුක දීලත් සුද්දගෙ පයිසර් ඵකක්වත් කුණු පෙරේත සුද්දා දුන්නෙ නෑනේ..චීනෙට බැණ බැණ උගෙ පවුලෙ උන්ටත් ගහන්න වෙන්නෙ සයිනොෆාම් තමා දැන්..😅😅
    ගු ඇන් පි බඩු චීනට බැන බැන චිනගෙ බේත රෙද්ද පාත් කරල ගහ ගන්නව බන්, 🤭🤭 චීනගෙ බේත විදගන්ඩ පෝලිමේ ඉද්දි චීන විරෝධය පොඩ්ඩක්වත් මතක් වෙන්නෙ නැලු..🤣🤣🤣

    සුද්ද ඉතින් සුපුරුදු විදිහට ගුපුයන්ට උකේ ඇරිය එක බේත් කුප්පියක් දුන්නෙ නැනෙ, ඒක තමයි ජරාම වැඩේ ගුපියො හෙන ආසාවෙන් උන්නෙ සුද්දගෙ එක විදගන්ඩ අන්තිමට හොද නැති චීන බේත ඇගට විද ගත්ත ..🤣🤣🤣
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    රටෙන් බාගයක් විතර වදවෙලා ගියොත් එහෙම කොහොමද 😂😂
    අව්ලක් නෑනෙ 30ට වැඩි උන්ටනෙ ගහන්නෙ. ලොකු සීන් එකක් වෙන එකක් නෑ:ROFLMAO::LOL:
     
    • Haha
    Reactions: iworld