එතකොට සායනික පරීක්ෂණ නොකරද ගහන්නේ?? ඒ අතින් පෑණිය අපේ එවුන් සායනික පරීක්ෂණයකට ලක් කලා.. බලන්න මේ ක්‍රම මොනතරම් අසාධාරණද? සායනික පරීක්ෂන කරන්නෙත් නෑතිව මිනිස්සුන්ට කෙලිනවා..
උබලගේ ඔය මහාචාරියාත් කිව්වා Hydroxychloroquine(Plaquenil) ගන්නවා කියලා. අර මොංගල් සජියත් ඕකම කිව්වා.. උන් දෙන්නම හරිද , මහාචාරියා විතරක් හරිද ?
උබට තව ෆේක් කියක් තියෙනවද බන්හොඳ වෙලාවට කොටිය මතක් උනේ![]()
![]()
ඌ මොනවද දන්නෙ කියපන්. නාථ ගැනයි, පැණි ගැනයි ඇරෙන්නෙ. නිකන් රාජපක්ෂගෙ ගූ කන ගමන් ටෝක් ඉසූ කරන එක විතරනෙ කරන්නෙමහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..![]()

Birds of a featherඋබට තව ෆේක් කියක් තියෙනවද බන්
මේකයි , නකමුරා එකයි විතරයි මට නම්.උබට තව ෆේක් කියක් තියෙනවද බන්
අනුන්ගේ රටක හදපු වැක්සින් එකකට තොපි කරන පර්යේෂණ..අනේ මගේ කට..මුට්ටියක් ගඟේ දාන් පැණියක් වක්කරන් හිටපන් බයියෝ..මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..![]()
මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නyek..අනුන්ගේ රටක හදපු වැක්සින් එකකට තොපි කරන පර්යේෂණ..අනේ මගේ කට..මුට්ටියක් ගඟේ දාන් පැණියක් වක්කරන් හිටපන් බයියෝ..![]()
පැනියගෙ පරීක්ෂණ පත්‍රිකාව එලියට දාන්න කියපන්මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නyek..![]()


මෝඩ කොටියා කල්පනා කරන්නේ පණ්ඩිත කොටලුවාට උත්තර දෙනවද නෑද්ද කියලා? එක්කෝ මගේ ෆේක් එකකින් එනවා.. එහෙම නෑත්නම් විමල් මෑතිදු, ගම්මන්පිල මෑතිදු කියනවා වගේ Silence is also an expression ඒ කියන්නේ නිහඩබාවයද ප්‍රකාශයකි කියලා ශේප් එකේ මාරු වෙනවද කියලා.. ලේසිම වෑඩේ මොකක්ද?1.සායනික පරික්ශන නැති මොන වැක්සීන් එකද කොටියො මෙහෙ ගහන්නෙ???
2.කෝ කලින් අහපු එකට උත්තර උබට මොකාද කිවෙ ලoකාවෙ ඉන්නෙ ඩෙල්ට ලෙඩ්ඩු 14යි කියල,???
3.උබට කවුද කිවෙ මිනිස්සු නැතුව වැක්සීන් ටෙස්ට් කරන්ඩ බැ කියල???
මෝඩ කොටියෝ උත්තර දිපිය
උබට තව ෆේක් කියක් තියෙනවද බන්
------ Post added on Jul 12, 2021 at 2:21 PM
ටොන් පච නිවුස්, ඔහොම දෙයක් වෙලා නැ..ඕකට නඩු දානව ආණ්ඩුවෙන්
------ Post added on Jul 12, 2021 at 2:23 PM
මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නyek..![]()
මේ වැඩපෙන්නපු එකා නේද බයි පොන්නයෝ..තෝ ගූ නෑවා මතකද උගේ බෙහෙත් ගැන කියන්න ගිහින්..පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......
කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….
Yesterday, 03:26 PM- http://www.elakiri.com/forum/showpost.php?p=25234354&postcount=123
කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.
මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.
රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.
කෙසේ නමුත් මහජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා නොකළ යුතු බවත් ඔක්කාරය, වමනය, අසාත්මිකතා මෙන්ම දෘෂ්ටි ආබාධ සංකුලතා ලෙස මතුවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
වෛරසයෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඖෂධය නිසා කිසිසේත් අඩාල නොවිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ජයසුමන මෙය “ බෙහෙතක් නැති නිසා බෙහෙතක්” ලෙස සැලකීම වඩා සුදුසු බව ද පැවසීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය වරයා සිය මුහුණු පොත තබා තිබූ සටහනක් පහත දැක්වේ.
“හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්- Hydroxychloroquine (HCQ) බලාපොරොත්තුව”
අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.
මැලේරියා උණට අමතරව තවත් උණ රෝග කිහිපයකටත්, රූමටොයිඩ වර්ගයේ හන්දි අමාරු සඳහාත් “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” ඖෂධ ලෙස සාර්ථක විය. ඊට අමතරව වෛරස් දමනය සඳහා ද “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” සාර්ථක බව තහවුරු වූ කරුණකි. කොරෝනාවට පෙර ලෝකය බියපත් කළ SARS වෛරසය මර්නධයට එය සමත්කම් පෙන්වීය.
“හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනා වෛරසය මර්ධනයට යොදා ගත හැකි බව පසුගිය සති කිහිපයේ බටහිර විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් පෙන්වා දී ඇත. “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනාවෙන් වැළකීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ වනවිටත් රටවල් කිහිපයක් නොනිල ලෙස අරඹා ඇත. මෙය මිලෙන් ඉතා අඩු ඖෂධයකි; ලොව පුරා සුලභය.
දැනට ඇති තත්වය අනුව ලෝකය කොරෝනාවෙන් ගැලවෙන මඟ පේරු වැසියන් සියවස් ගණනාවකට පෙර උණ රෝගවලින් මිදුණු මඟම බව පෙනේ. ඉදිරි සති 2 තුළ මෙහි සාර්ථක අසාර්ථක බව තහවුරු වනු ඇත.
– චන්න ජයසුමන FB
ඒකට අපහාස කරපු ගු කුක්කෝ
-----------------------------------------------------------
කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….
-----------------------------------------------
මහතුනි අවසානයේදි කොරෝනා වසන්ගතයෙන් බේරිමේ මාර්ගය උදාවි ඇත.... ඇමරිකාවෙන් පවා අනුමත කර ඇමරිකාවේ රෝගින්ටද එම බෙහෙත ලබා දීමට පියවර ගෙන ඇත...
ශ‍්‍රී ලංකාවේ සිටිට කොරෝනා ආසාදිත රෝගීන් සදහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබේ.
දැනටමත් අමෙරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් කොරෝනා ආසාධිතයන් සදහා ඖෂධය ලබා දීමට අනුමත කර ඇත.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන ලෙස නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.
මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ගේ සංකූලතාවල අඩුවන බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.
------------------------------------------------------------------------

ඌරන්ට ගූ කියන්නේ සම්පතක් බ්‍රෝ.. සම්පතක්මේ වැඩපෙන්නපු එකා නේද බයි පොන්නයෝ..තෝ ගූ නෑවා මතකද උගේ බෙහෙත් ගැන කියන්න ගිහින්..![]()
මුන් හෙන පණ්ඩිතයි බන්මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..![]()
පුකනිල් බූජ්ජිමතානේ හම්මෝමහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..![]()
උඹට මතකද මේ කාලකන්නි රැළම ඒ දවස්වල අාණ්ඩුවෙන් මිනිස්සුන්ට පැණියක් පොවන්න හදනව කියල මැරෙන්න හැදුවා..දැන් නිකන් දෙන වැක්සීන් ඵකේ වැරදි හොයනව..මොන වගේ සක්කිලි ටිකක්ද කියල හිතපංකෝ මුං ටික..මුන් හෙන පණ්ඩිතයි බන්![]()
අපරාදෙ පැණියෙන් හොයන්න තිබ්බ ඩොලර් බිලියන ගාණ මේ ගුපියො කෑවනෙ ඒකමහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..![]()
පැණි බිව්ව අයට\සයිනොපාම් ගසපු අයට සුබ පනිවුඩයක්.mona redda karath සයිනොෆාම් thama aduma effective
ටොන් පච නිවුස්, ඔහොම දෙයක් වෙලා නැ..ඕකට නඩු දානව ආණ්ඩුවෙන්
------ Post added on Jul 12, 2021 at 2:23 PM


mewata pukenuth hina. 

