සයිනොෆාම් දුන් අයට තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය ඇයි ?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2ම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

    එලෙස තුන්වන මාත්‍රාව වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදීමට යෝජනා කරන බවද එම සංගමය පවසයි.

    ඊට අමතරව තවත් කරුණු 4ක් පිළිබඳව එම නිවේදනයෙන් පැහැදිලි කර තිබේ.

    එහිදී වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයින්, වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන්, ස්පුට්නික් V එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සහ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදී සම්බන්ධයෙන් පැහැදිලි කර තිබේ.

    එම සම්පූර්ණ නිවේදනය පහතින්,

    1631174060456.png

    1631174071580.png

    1631174097196.png


    Source: http://ow.ly/HxNL50G6IVq
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ethakota Next Year walath 3k Gahanna oneda ?
    ඉන්දියන් ඩෙල්ටාවට ඔය 3ක් ගහන්නේ..පරණ වෙෙරස් ඵකට 3ක් ඕන නෑ දෙකයි..චීනෙන් ඩෙල්ටාවටත් ඵකක් හදල තියෙන්නෙ.ළගදිම ඵළියට දායි..
     
    • Like
    Reactions: NRTG and CloudX64

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඉන්දියන් ඩෙල්ටාවට ඔය 3ක් ගහන්නේ..පරණ වෙෙරස් ඵකට 3ක් ඕන නෑ දෙකයි..චීනෙන් ඩෙල්ටාවටත් ඵකක් හදල තියෙන්නෙ.ළගදිම ඵළියට දායි..
    අළුත් වෛරස් එකක් හදලා දාන්නේ නැතිලුද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වසංගතේ අවුරුදු දෙකක් තිබුනොත් තව මාතා 04 තව ගහන්න ඕන....

    පොඩි රටවල් වලට වෙන්නේ එන්තතක් අල්ලන් දිගටම ගගහා ඉන්න...
     
    • Like
    Reactions: CloudX64 and IKL

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ethakota Next Year walath 3k Gahanna oneda ?
    වයිරස් ප්‍රභේද අලුත් වෙනකොට වැක්සීන් අලුත් නොවෙන නිසා සමහර ප්‍රභේද වලට ප්‍රතිදේහ හදන්නෙ නැති වෙනවා. එහෙම උනහම තව මාත්‍රාවක් හදනවා.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ඉන්දියන් ඩෙල්ටාවට ඔය 3ක් ගහන්නේ..පරණ වෙෙරස් ඵකට 3ක් ඕන නෑ දෙකයි..චීනෙන් ඩෙල්ටාවටත් ඵකක් හදල තියෙන්නෙ.ළගදිම ඵළියට දායි..
    Eliyata danne mokadda? Meeyada?
     
    • Like
    • Haha
    Reactions: Smartm and CloudX64

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    :yes: :yes: ඊශ්යල්වලම පයිසර් 4 වෙනි මාත්‍රාවත් විදිනව කියල මම දැක්ක මේකෙ දාල තියෙනව,

    ලංකාවේ බූස්ටර් මත්‍රාවක් විදියට දම්මික පැනියේ ශොට් එකක් දෙන්න කියපන්කෝ ලක්ශ 69ට.. අනික් උන්ට කරන ලොකු උදව්වක් බං ඒක..
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    එක්සත් අරාබි එමිරයේ 03 එකත් ගහනවා ...
    තමන්ට කැමති එකක් තෝරාගන්න පුළුවන් ෆයිසෙර් /සිනොපාර්ම් ..
    දැනට සිනොපාර්ම් 03 ගහපු උන්ට ආයෙත් කොරෝනා හැදිලා ...
    දැන් සතියකට ඉස්සර 03 දෙනෙකුට ...අමාරුවක් නම් නැහැ කියනවා ..
    අද 05 දෙනෙකුට හැදිලා කියලා දැන් ආරංචි උන ඔක්කම ඉන්දියන් උන් ...
    විස්තර පසුවට ...
     
    • Like
    Reactions: CloudX64

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    1 ගේන තරමට අරව හම්බවෙන නිසා
    2 ගහන තරමට අරව වැඩියෙන් ලැබෙනව ඇති
    3 අනික ඕකෙ පලදායික බව අඩුනිසා කීයක් ගැහුවත් මදි😂
    හම්බන්තොටට අදාල නෑ පුතාට 2025 චන්දගන්න එහෙ Pfizer ගහනවා