සයිනොෆාම් 2 වක්සින් එක

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,130
    9,978
    113
    #COVID19 #Vaccination Programme (30 years+) - 07.08.2021 🇱🇰

    🇨🇳 #Sinopharm
    1️⃣ dose: Viharamahadevi Park
    2️⃣ dose: Sugathadasa Stadium
    Both: Army Base Hospital Panagoda & SRI LANKA Army medical corps, Werahera

    🇬🇧 #OxfordAstraZeneca 2️⃣ dose: Viharamahadevi Park & Colombo Army Hospital
    mama dan gihilla awe. patta senga. harila awa anthimata. Sugathadasa Stadium gahanne first dose eka. Viharamahadevi Park dekama gahnawa
     
    • Like
    Reactions: Executer

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හමුදාවෙන් කරන තැන්වල නම් 2 වෙනි එක තිනවලු හොස්පිටල් වල නෑ ඊයේ ආව එන්නත් ටික දීල තියෙන්නේ හමුදාවට විතරද කොහෙද moh, හොස්පිටල් 2 කින් ඇහුව ආවේ නෑ ලු. දැන් දවස් 5ක් පහු වෙලා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,130
    9,978
    113
    Mama ethanata gihin awe mcn. Ada dunna. First and second 2kama. Senaga wadi nisa ohoma kiyanna athy. 😅
    sira bn oka num. man morning othna giye wele kiwwa ada badu na monday kiyala. eeta passe uba kiwwa ta passe call kalamth kiwwe monday kiyala. mun dan inna ewunata gahaegna yanwa senaga adinne natuwa.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ටයිම් එකක් දුන්නට වැඩක් නැහැ


    එස්එම්එස් එක ආවේ නැති වුණත් එස්එම්එස් පෝලිමේ දීලා ගහපන් නැත්තම් පට්ට පෝලිමක් තියෙන්නේ

    එස්එම්එස් එක කොහෙවත් චෙක් කරන්නැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,213
    67,580
    113
    Mae para polime innakita delta sure.colombo hema ekatama wage corona
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    sira bn oka num. man morning othna giye wele kiwwa ada badu na monday kiyala. eeta passe uba kiwwa ta passe call kalamth kiwwe monday kiyala. mun dan inna ewunata gahaegna yanwa senaga adinne natuwa.
    Wadak na kiyala. Polima move wenne na mokada adurana ayage ewa karana nisa. Army eken karanawa wage efficient na. Poth walada manda tama liyanne. 🙄
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ටයිම් එකක් දුන්නට වැඩක් නැහැ


    එස්එම්එස් එක ආවේ නැති වුණත් එස්එම්එස් පෝලිමේ දීලා ගහපන් නැත්තම් පට්ට පෝලිමක් තියෙන්නේ

    එස්එම්එස් එක කොහෙවත් චෙක් කරන්නැ
    බොරු දාන්න එපා sms එක තැන් 3 චෙක් කළා
     
    • Like
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    බඩෝ පනාගොඩ ගහනවා
    SMS නැත්නම් උදේම යමන් පෝලිමට
    සෙනග සු ගාල
    ඇයි උබලා ගේ පැති වල ඔචර සෙනග උන් එක පාර ගමේ ඔකොටෝම එතනට එන්න කිව්වා ද ?
    මෙහෙනම් එක එක ග්‍රාම සේවක වසමට ඉස්කොලේට එන්න කියලා ගැහුවේ. කිසි පෝලිමක් තිබ්බේ නෑ කරදරයක් නැතුව ගිහින් ගහගෙන ආවා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    බොරු දාන්න එපා sms එක තැන් 3 චෙක් කළා
    mama nam dose dekama gahuwe sithumina hall (kirulapone)
    dewani dawase sms check kale naha habai
    kohenda gahuwe?

    1st eka panagoda gahapu unta witharai neda 2nd eka denne
    1st dose eka gahanawa ban.. habai senaga
    ------ Post added on Aug 8, 2021 at 12:13 AM
     
    • Like
    Reactions: NRTG