බඩෝ පනාගොඩ ගහනවා
SMS නැත්නම් උදේම යමන් පෝලිමට
සෙනග සු ගාල
මට නෙවේ බං වයිෆ්ට...... පොඩි එකා එක්ක පෝලිම් ගානෙ ඉන්න බෑ නෙ බං.
ඇයි උබලා ගේ පැති වල ඔචර සෙනග උන් එක පාර ගමේ ඔකොටෝම එතනට එන්න කිව්වා ද ?
මෙහෙනම් එක එක ග්රාම සේවක වසමට ඉස්කොලේට එන්න කියලා ගැහුවේ. කිසි පෝලිමක් තිබ්බේ නෑ කරදරයක් නැතුව ගිහින් ගහගෙන ආවා.
හරි දැනුවත් වීමක් නැති එක බං....... සමහර තැන් වල අදාල දිනේට මිනිස්සු ආවට වැක්සින් එක නෑ...... සමහර තැන් වල දැනුවත් කිරීම් මුකුත් නෑ...... එක එක දිහා වල හැටි බං ඒ...... සමහර පැති වල හොදටම මැනේජ් කරගෙන, මිනිස්සුන්ට කලින්ම දින සහ වෙලාවල් දීල, සුපිරියට වැඩේ යනව. ගොඩක් තැන් වල අවුල් ජාලා තියෙන්නෙ ඒ උනාට......!!
------
Post added on Aug 8, 2021 at 3:04 PM
ඔයාට ආපු අතුරු ආබද මොනවා ද මේකට ?
කිසි කේස් එකක් නෑ.... අපේ ආණ්ඩුවෙන් එවපුව බය නැතුව ගහගනිල්ලා...... සතියක් විතර අත ටිකක් රිදෙනවා..... එච්චරයි..... ඒකත් මගේ නම් මගේ හිතේ බස් එක පැදපු නිසා මේ ටිකේ.....!!
------
Post added on Aug 8, 2021 at 3:05 PM
වේරහැර ට අවා.. පැය බාගයක් අවිදාලත් පෝලිමේ කෙළවර හොයාගන්න බැරිඋනා. මං වෙන දවසක ගහනවා බං.. අද weekend නිසා තමයි අවුල මට හිතෙන්නේ
ඔව් බං ඊයේ රෑ පූගොඩ විදින තැන..... හම්මෝ හිටිය සෙනග පෝලිම......!!
------
Post added on Aug 8, 2021 at 3:08 PM