සයිනොෆාම් 2 වක්සින් එක

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    heta (Sunday - 8th) Sinopharm 2nd vaccine eka gahaganna ideal place eka mokadda..
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    බොරු දාන්න එපා sms එක තැන් 3 චෙක් කළා
    Mama panaagodin gahapu eka ban iye කීසම තැනකින් චෙක් කරේ නෑ අපිව මට sms awa

    1st eka panagoda gahapu unta witharai neda 2nd eka denne
    නෑ මම 1 එක ගැහුවෙ වේරහැර
    දෙවැනි එකට එස්එම්එස් එක ආවා පනාගොඩ ට එන්න කියලා
    ------ Post added on Aug 8, 2021 at 10:48 AM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වේරහැර ට අවා.. පැය බාගයක් අවිදාලත් පෝලිමේ කෙළවර හොයාගන්න බැරිඋනා. මං වෙන දවසක ගහනවා බං.. අද weekend නිසා තමයි අවුල මට හිතෙන්නේ
     
    • Wow
    Reactions: NRTG

    SMBashitha

    Member
    Jul 4, 2021
    13
    2
    3
    අපි 1 එක ගැහුවේ ගිය මාසේ 6 දියතෙන්
    අද SMS එකක් අව ඊලග එක ගහන්න එන්න කියල
    පනාගොඩ කැම්ප් එකේ පන්සලේ තමා ගහන්නේ හෙට

    දියතෙන් ගහපු එවුන් පොඩ්ඩක් බලපල්ලා

    කීප දෙනෙක් 2 වෙන එක ගහන්න ආවේ නැ කියල කියපු නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ

    හරියට මාසෙකින් SMS එක එන්න ඕනේ
    ඔයාට ආපු අතුරු ආබද මොනවා ද මේකට ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බඩෝ පනාගොඩ ගහනවා
    SMS නැත්නම් උදේම යමන් පෝලිමට
    සෙනග සු ගාල
    මට නෙවේ බං වයිෆ්ට...... පොඩි එකා එක්ක පෝලිම් ගානෙ ඉන්න බෑ නෙ බං.

    ඇයි උබලා ගේ පැති වල ඔචර සෙනග උන් එක පාර ගමේ ඔකොටෝම එතනට එන්න කිව්වා ද ?
    මෙහෙනම් එක එක ග්‍රාම සේවක වසමට ඉස්කොලේට එන්න කියලා ගැහුවේ. කිසි පෝලිමක් තිබ්බේ නෑ කරදරයක් නැතුව ගිහින් ගහගෙන ආවා.
    හරි දැනුවත් වීමක් නැති එක බං....... සමහර තැන් වල අදාල දිනේට මිනිස්සු ආවට වැක්සින් එක නෑ...... සමහර තැන් වල දැනුවත් කිරීම් මුකුත් නෑ...... එක එක දිහා වල හැටි බං ඒ...... සමහර පැති වල හොදටම මැනේජ් කරගෙන, මිනිස්සුන්ට කලින්ම දින සහ වෙලාවල් දීල, සුපිරියට වැඩේ යනව. ගොඩක් තැන් වල අවුල් ජාලා තියෙන්නෙ ඒ උනාට......!!
    ------ Post added on Aug 8, 2021 at 3:04 PM

    ඔයාට ආපු අතුරු ආබද මොනවා ද මේකට ?
    කිසි කේස් එකක් නෑ.... අපේ ආණ්ඩුවෙන් එවපුව බය නැතුව ගහගනිල්ලා...... සතියක් විතර අත ටිකක් රිදෙනවා..... එච්චරයි..... ඒකත් මගේ නම් මගේ හිතේ බස් එක පැදපු නිසා මේ ටිකේ.....!!
    ------ Post added on Aug 8, 2021 at 3:05 PM

    වේරහැර ට අවා.. පැය බාගයක් අවිදාලත් පෝලිමේ කෙළවර හොයාගන්න බැරිඋනා. මං වෙන දවසක ගහනවා බං.. අද weekend නිසා තමයි අවුල මට හිතෙන්නේ

    ඔව් බං ඊයේ රෑ පූගොඩ විදින තැන..... හම්මෝ හිටිය සෙනග පෝලිම......!!
    ------ Post added on Aug 8, 2021 at 3:08 PM
     
    • Like
    Reactions: Nadun26

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    දියතෙ හරි විහාරමහදේවි එකේ හරි දවස පුරා ගහනවද...???
    හෙට උදේ 5 ට 6ට ගියොත් සයිනොෆාම් 2 ගහගන්න පුලුවන් වෙයිද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දියතෙ හරි විහාරමහදේවි එකේ හරි දවස පුරා ගහනවද...???
    හෙට උදේ 5 ට 6ට ගියොත් සයිනොෆාම් 2 ගහගන්න පුලුවන් වෙයිද

    Viharamahadevi park eke vaccine vidinawa dan. Polima nathi thatam..
    sinopharm 1 and 2.
    AZ th vidinawa
    ------ Post added on Aug 10, 2021 at 5:09 AM
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    Viharamahadevi park eke vaccine vidinawa dan. Polima nathi thatam..
    sinopharm 1 and 2.
    AZ th vidinawa
    ------ Post added on Aug 10, 2021 at 5:09 AM

    ඊයේ උදේ 6 වෙනකොට ගියා...
    වැඩිය සෙනග හිටියෙත් නැහැ....