සයිබර් අවකාශය පිලිබද ගැටලුවක්.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සයිබර් අවකාශය පිලිබද ගැටලුවක්.

මචන්, මට පොඩි ගැටලුවක් තියනවා. මේකේ ඉන්නවනේ ටෙක් වැඩ්ඩො, අන්න උන් ටිකක් පැහැදිලි කරහන්කො මේකේ. අපේ නොමල් පීසී එහෙක වන් ටෙරා හාඩ් එකක් උනත් මචන් ෆිල්ම් ටිකක් ටීවී සීරීස් ටිකක් දාපුවහම ෆුල් වෙනවනේ. මට ප්‍රශ්නේ මචන්, ගූගල්, යාහූම් ෆේස්බුක්, ට්විටර්, තව ඉමේජ් හොස්ටින් සයිට් වල කොහොමද බන් මෙච්චර් ඩේටා ගොඩක් තියාගෙන ඉන්නේ. යුටියුබ් එහෙම බලහන් එච්ඩී කොලිටි වීඩියොම කොච්චර තියනවද? අනික මේවා ෆ්‍රී.. කොහොමද මේක වෙන්නේ. කොහෙද මේවා ස්ටොර් කරලා තියෙන්නේ..
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,964
    8,305
    113
    Kotahena
    මේවා වල

    OB-UZ632_google_G_20121017125550.jpg

    article-2219188-158CE597000005DC-42_964x507.jpg

    more

    https://www.google.com/search?q=goo...4AQ&ved=0CAcQ_AUoAQ&biw=2144&bih=1216&dpr=0.9
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බන් ඔවල ඩේටා ඔච්චර තියෙන්නේ කවදාවත් ෆුල් වෙන්නේ නැද්ද. අනික ගොඩක් සර්විස් ෆ්‍රී නේ.. කවුද ඔවට ගෙවන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උන්ගේ හාර්ඩ් ගොඩාරියක් තියෙනවා බං
    අපේ ඒවගේ එක හාර්ඩ් එක උනාට ඒවගේ වෙනම හාර්ඩ් 10-20 ගහපු ඒවා එකපිට එක තියල හදපු යුනිට් දහස් ගානක් තියෙනවා. ගුගල් මාමගේ එහෙම ස්ටෝරේජ් රුම් ගොඩක් තැන්වල තියෙනවා
    ආ තව එකක් මුන්ගේ එකම දත්තය හාර්ඩ් එකකට වඩා සේව් වෙනව ඒ එක හාර්ඩ් එකක් කැඩුනොත් අනිත් එකෙන් ගන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් බන් ඔවල ඩේටා ඔච්චර තියෙන්නේ කවදාවත් ෆුල් වෙන්නේ නැද්ද. අනික ගොඩක් සර්විස් ෆ්‍රී නේ.. කවුද ඔවට ගෙවන්නේ..

    business model eka wenas ... godak welawata product eka free (Eg: Google Search Engine, Android) ... salli hambakaranne indirect methods walin

    Android Market eka (Google play), Google Adwords

    Google hosted solutions thiyenawa, Google Apps for Email, Google Hosting Services, domain registrar (domains.google.com)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉතින් බන් ඔවල ඩේටා ඔච්චර තියෙන්නේ කවදාවත් ෆුල් වෙන්නේ නැද්ද. අනික ගොඩක් සර්විස් ෆ්‍රී නේ.. කවුද ඔවට ගෙවන්නේ..

    ඇමරිකානු රජය (CIA)
    ගුගල් සමාගම තමයි ඇමරිකාවේ ආණ්ඩුවට ලොකුම ඔත්තු බැලීමේ වැඩේ කරන්නේ. :P:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇමරිකානු රජය (CIA)
    ගුගල් සමාගම තමයි ඇමරිකාවේ ආණ්ඩුවට ලොකුම ඔත්තු බැලීමේ වැඩේ කරන්නේ. :P:rofl:

    business model eka wenas ... godak welawata product eka free (Eg: Google Search Engine, Android) ... salli hambakaranne indirect methods walin

    Android Market eka (Google play), Google Adwords

    Google hosted solutions thiyenawa, Google Apps for Email, Google Hosting Services, domain registrar (domains.google.com)

    උන්ගේ හාර්ඩ් ගොඩාරියක් තියෙනවා බං
    අපේ ඒවගේ එක හාර්ඩ් එක උනාට ඒවගේ වෙනම හාර්ඩ් 10-20 ගහපු ඒවා එකපිට එක තියල හදපු යුනිට් දහස් ගානක් තියෙනවා. ගුගල් මාමගේ එහෙම ස්ටෝරේජ් රුම් ගොඩක් තැන්වල තියෙනවා
    ආ තව එකක් මුන්ගේ එකම දත්තය හාර්ඩ් එකකට වඩා සේව් වෙනව ඒ එක හාර්ඩ් එකක් කැඩුනොත් අනිත් එකෙන් ගන්න.

    data centers wala ban ... oya uda dala thiyenawa wage servers connect karala thamai service ekak denne

    google la mulinma normal PC walin wede patan aran thiyenne

    ගොඩක් දේවල් දැනගත්තා බන්. මම හිතන්නේ අක්කර ගානක ඇතිනේ බන් හාඩ් ඩිස්ක්.. අනික ඩබල් නේ, එකක් කැඩුනොත් අනිකෙන්. අපිට මේ එකක් කූල් කරගන්න බැ. මුන්ගේ එවා අයිලන්තේ ෆ්‍රිජ් වගේ ඇති..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් ඔවල ඩේටා ඔච්චර තියෙන්නේ කවදාවත් ෆුල් වෙන්නේ නැද්ද. අනික ගොඩක් සර්විස් ෆ්‍රී නේ.. කවුද ඔවට ගෙවන්නේ..

    Data centers කියන්නේ තඩි බිල්ඩින් පුරා පැතිරිලා තියන විශාල සිස්ටම් ඒවගේ කැපෑසිටි අපේ පොඩි PC වගේ නෙවෙයි :P

    ඔය ad එහෙම දාල තියෙන්නේ ඒවගෙන් තමයි අදායම එන්නේ :yes:

    Google has around 13 data centers all through out the world. And by 2014, three such facilities are going to add to this list. As per the recent estimate conducted by Microsoft, Google has around 900,000 servers in all its data centers based in world. It is official now that Microsoft leads this table with 100,000 server count. Google’s data centers use around 260 million watts of power which accounts to 0.01% of global energy. This power is enough to consistently power 200,000 homes.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :( ලෝක විනාශෙ වුනොත් මේ වගේ ඩේට සේව් කල තඩි සෙන්ටර් කීයක්නම් විනාශ වෙනවද දෙයියනේ :( :( :(
    පිටසක්වලයො පෘථිවියට ගහනවනං බයෝ වෙපන් එකකින්ම ගහන්න ඕනෙ :yes: :yes: :yes:
    මේ වගේ තඩි ඩේට සෙන්ටර් එකක් විනාශ වෙනව මොන හිතකිංදබලාගෙන ඉන්නෙ :oo: :oo: :oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :( ලෝක විනාශෙ වුනොත් මේ වගේ ඩේට සේව් කල තඩි සෙන්ටර් කීයක්නම් විනාශ වෙනවද දෙයියනේ :( :( :(
    පිටසක්වලයො පෘථිවියට ගහනවනං බයෝ වෙපන් එකකින්ම ගහන්න ඕනෙ :yes: :yes: :yes:
    මේ වගේ තඩි ඩේට සෙන්ටර් එකක් විනාශ වෙනව මොන හිතකිංදබලාගෙන ඉන්නෙ :oo: :oo: :oo:
    සිරාවට බන්, බූමුකම්පාවක් උනොත් මේවලට කෙලයිනේ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිරාවට බන්, බූමුකම්පාවක් උනොත් මේවලට කෙලයිනේ..

    එක රටකට වුනාට නම් දැනෙන එකක් නෑ බං බැකප් වෙන රටවල් වල තියෙනවනෙ :) :) :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ රටේ ඔහොම එකක් අටවන්න බැරිද බන් ඔය උතුරු නැගෙනහිර පැත්තේ. ඔසෙට ඉඩම් තියෙන්නේ. කීයක් හරි රටට එනවනේ, ගූගල් එකට 99 අවුරුදු බදු දුන්නානම්. චීනුන්ට දෙන එකේ, මුන්ට දුන්නනම් වැඩක් වෙනවනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ රටේ ඔහොම එකක් අටවන්න බැරිද බන් ඔය උතුරු නැගෙනහිර පැත්තේ. ඔසෙට ඉඩම් තියෙන්නේ. කීයක් හරි රටට එනවනේ, ගූගල් එකට 99 අවුරුදු බදු දුන්නානම්. චීනුන්ට දෙන එකේ, මුන්ට දුන්නනම් වැඩක් වෙනවනේ.

    අපේ රට රස්නෙ වැඩියි කුකුලෝහ්...
    නුවර එලිය වගේ නම් ශේප්.. :yes: :yes:
    රස්නෙ වැඩියි කියන්නෙ උන්ට ඒක කූල් කරගන්න වැඩිවියදම් :no: :no: :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අපේ රට රස්නෙ වැඩියි කුකුලෝහ්...
    නුවර එලිය වගේ නම් ශේප්.. :yes: :yes:
    රස්නෙ වැඩියි කියන්නෙ උන්ට ඒක කූල් කරගන්න වැඩිවියදම් :no: :no: :no:

    අප්පට සිරි. ඒක තමයි නැත්තම් මුන් අරාබියේ කාන්තාර පුරවයි හාස් ඩිස්ක් වලින්. :D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අප්පට සිරි. ඒක තමයි නැත්තම් මුන් අරාබියේ කාන්තාර පුරවයි හාස් ඩිස්ක් වලින්. :D:D

    unta income eka enne ads walin.youtube eke paththe thiyenne ads ...

    ewa unge ads...

    ethakota video eke thiyenne.....ewa api adsense walin ganna adas.....

    ethakota gmail.......

    eketh thiyenawa.....paththen ads.....

    api email ekak read karana waarayak warayak gane ads display wenawa.....

    -------------------------------------------------------------------------------------------------

    ethakota android walin ........

    apps dammama aps store ekata .....cash walin buy karannawane.....ethakota aps eka hadapu kenata eka percentage ekakui.....google ekata thwa percentage ekakui yanawa......

    -------------------------------------------------------------------------------------------------

    facebook eke advertisment thiyenawa.......

    --------------------------------------------------------------------------------------------------

    mewain dawasakata labena income ekama athi acers 1 ka withara data center ekakma gahanna.....

    https://www.youtube.com/yt/press/statistics.html

    anith eka thmai.....mewain godak useful wenawa CIA ,FBI,NSA wage ewata.......

    mokada hama country ekak wagema use karanawane.........

    -----------------------------------------------------------------------------------------------------

    mathka thiyaganna ....Internet eka kiyanne ...apitath hora apiwa wikinena pot ekak kiyala......

    -----------------------------------------------------------------------------------------------------------

    oba software ekaka crack ekak torrent walin free download karath ..... oba a crack eka hadapu programmer ta indirectly software eke cost eka pay karana bawa mathka thiyaganna.....​