~~සයුරැ පතුලෙක~~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබ ලිවූ කවිවලින් ඉතා අපූරුවට හා සිතට කාවදින අයුරින් හරි සීරුවට පද ගලපා ගත් නිර්මානය මෙය බව කිව යුතුමයි..

එයින් අදහස් කරන්නේ නෑ අනිත් ඒවා හොඳ නෑ කියා. නමුත් මෙය මා ගොඩක් රස වින්දා..

යටගිය ආදර අන්දරයට ඔබ යොදාගෙන ඇති හා ජීවය දී ඇති රූපකාය හරිම සිත් ගන්නා සුළුයි..

නව යොවුන් නිර්මානකරුවන් අතලොස්ස අතරේ ඔබ හීයක වේගෙන් ඉදිරියට ඇදෙමින් ඉන්නා බවක් පෙනී යනවා...

දිගටම ලියන්න මල්ලියා....

මල්ලිට ජය......
 
  • Like
Reactions: lmw

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල

    බොහොම ස්තූතියි අයියෙ කමෙන්ට් එකට....ඇත්තටම මේ විදියට නිර්මාණකරනය ටිකෙන් ටික ඉදිරියට ගෙන ඒමට පිටිවහලක් උනේ ඔබ ඇතුලු එළකිරි අයියල අක්කල නිසා තමයි...ආදුනිකයකු ලෙස ඉතාමත් සන්තෝශ වෙනවා නිර්මාන පිලිබද ඔයාල දෙන ගුණ දොස් පිලිබදව.....ඔබ ඇතුලු එළකිරි කවි පියසෙ අයියල අක්කල සැමට මගේ ආචාරය.....
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ලස්සන නිර්මාණයක්
    සුබ පතනවා

    68487518.jpg

    REP+
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Wow ... niyamai .... parana adere hitha riddanawa hama dama :) ... api jiwath unata a adare athule ape kotasak thiyenewa wage ... kaagahanewa eliyata enne :) lassana nirmanayak :)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    නිර්මාණය කියවද්දි මට නම් හරිම නැවුම් බවක් දැනුනා...ලස්සනට කරලා තියෙනවා...ඔයාට ජය......

    Wow ... niyamai .... parana adere hitha riddanawa hama dama :) ... api jiwath unata a adare athule ape kotasak thiyenewa wage ... kaagahanewa eliyata enne :) lassana nirmanayak :)

    apuru nirmanayak, digatama nirmana karanna

    බොහොමත්ම ස්තූතියි ඔබ සැමට.......
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    හරිම ලස්සනයි..හිතට දැනෙන දේ අපූරුවට පද වැලකට අමුණලා...