ඔබ ලිවූ කවිවලින් ඉතා අපූරුවට හා සිතට කාවදින අයුරින් හරි සීරුවට පද ගලපා ගත් නිර්මානය මෙය බව කිව යුතුමයි..
එයින් අදහස් කරන්නේ නෑ අනිත් ඒවා හොඳ නෑ කියා. නමුත් මෙය මා ගොඩක් රස වින්දා..
යටගිය ආදර අන්දරයට ඔබ යොදාගෙන ඇති හා ජීවය දී ඇති රූපකාය හරිම සිත් ගන්නා සුළුයි..
නව යොවුන් නිර්මානකරුවන් අතලොස්ස අතරේ ඔබ හීයක වේගෙන් ඉදිරියට ඇදෙමින් ඉන්නා බවක් පෙනී යනවා...
දිගටම ලියන්න මල්ලියා....
මල්ලිට ජය......
ලස්සන නිර්මාණ්යක් මචන්....මගේ සුභ් පැතුම් දිගටම ලියන්න....

Ela Ela Lassanai
හරිම ලස්සනයි සහෝ..


harima lassana amuthu widihe sankalpanawak.......

... api jiwath unata a adare athule ape kotasak thiyenewa wage ... kaagahanewa eliyata enne
lassana nirmanayak 
නිර්මාණය කියවද්දි මට නම් හරිම නැවුම් බවක් දැනුනා...ලස්සනට කරලා තියෙනවා...ඔයාට ජය......
Wow ... niyamai .... parana adere hitha riddanawa hama dama... api jiwath unata a adare athule ape kotasak thiyenewa wage ... kaagahanewa eliyata enne
lassana nirmanayak
![]()
apuru nirmanayak, digatama nirmana karanna