සයුර මැදින් අසුර ලොවට

Apr 8, 2011
569
117
0
හෙළදිව
සයුර මැදින් අසුර ලොවට

සයුර මැදින් අසුර ලොවට

19p16i.jpg

19p16ii.jpg

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
අපරාදෙ මම මේක කියවල කාලය නාස්ති කරගත්තෙ. මේක විකාර ලිපියක්. මේ කියන විදියට මිනිහෙක්ට මුහුදෙ සොබා සෞන්දර්ය වින්දින්නත් නැහැනෙ. බුදු දහමෙ කොහෙවත් කියල නැහැ පරිසරයෙ ලස්සන නොවිද ඉන්න කියල. මේකෙ කියන විදියට මුහුදෙ පීනන එකත් මහා අකුසල කර්මයක් :lol: ඕනෙම දේකට ආස වීම සසර දික් කරනව තමය් ඒ උනාට මුහුදට ආස වීම අසුරයෙක් වෙලා දුක් විනදින්න තරම් මහ ලොකු පවක්ද.
 
DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    කොහෙත්ම නැ..... හරියට තෙරුම් අරන් කියවපන් ගොනෝ..ලිපිය බාගෙට කියවලා තො අන්තිමට බූවල්ලෙක් වෙයි.... :rolleyes::rolleyes::rolleyes:
     
    ඔයාට හදිසි කෝපය ඇති උනාද. බන තියෙන ලිපියක් කියව කියව අනිත් මිනිස්සුන්ට අපහස කරනව. කුජීතය්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔයාට හදිසි කෝපය ඇති උනාද. බන තියෙන ලිපියක් කියව කියව අනිත් මිනිස්සුන්ට අපහස කරනව. කුජීතය්

    බුද්ධාගමේ කියලා නැ බන (තියෙන ලිපියක්) කියවලා තේරුම ගන්න බැරිනම් ඒක විකාර (ලිපියක්) කියලා බැහැර කරන්න කියලා.... ඒක තීරනය වෙන්නෙ උඹෙ තේරුම් ගැනීමේ ශක්තිය අනුව, අනික උඹෙ ඔය දැනුම හැටියට ඉතින් උඹනම් Destiny Found කරලා නේ ඉන්නෙ....! අනේ සාදු සාදු
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    බුද්ධාගමේ කියලා නැ බන (තියෙන ලිපියක්) කියවලා තේරුම ගන්න බැරිනම් ඒක විකාර (ලිපියක්) කියලා බැහැර කරන්න කියලා.... ඒක තීරනය වෙන්නෙ උඹෙ තේරුම් ගැනීමේ ශක්තිය අනුව, අනික උඹෙ ඔය දැනුම හැටියට ඉතින් උඹනම් Destiny Found කරලා නේ ඉන්නෙ....! අනේ සාදු සාදු

    මට තේරුම් ගැනීමේ හැකියාවනම් හොන්දටම තියෙනව. මට පේන්නෙ ඔබතුමාටය් තේරුම් ගැනීමේ හැකියාව නැත්තෙ. මුහුදට ආස උනාම අසුරයෙක් වෙනව කියල අන්තිම චේදයේ මුල්ම වාක්‍ය්යෙ සන්දහන් කරල තියෙනව. තව මොන කතාද
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මට තේරුම් ගැනීමේ හැකියාවනම් හොන්දටම තියෙනව. මට පේන්නෙ ඔබතුමාටය් තේරුම් ගැනීමේ හැකියාව නැත්තෙ. මුහුදට ආස උනාම අසුරයෙක් වෙනව කියල අන්තිම චේදයේ මුල්ම වාක්‍ය්යෙ සන්දහන් කරල තියෙනව. තව මොන කතාද

    මටනම් එහෙම වාක්‍යක් හොයාගන්න ලැබුනේ නැ.....මේ ලිපිය පුරාම කියන්නෙ සාගරය සමග බැදිලා, ගැටිලා එමගින්ම ජීවත් වෙන මිනිසුන් පිලිබඳව... මුහුද දකින දකින සැරේට ආසවෙන එකයි, එක අරමුනු කරගේන ජීවත් වෙන එකයි දෙකක්.... අසුර‍යෙක් වෙනවයි කියන එක කොටස් 1000 පියවරවල් වලට කැඩුවොත් ඔබතුමා කියන ආසවීම 1 කොටසක් කියලා කියන්න පුලුවන්.... තේරුනාද මන්දා
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මටනම් එහෙම වාක්‍යක් හොයාගන්න ලැබුනේ නැ.....මේ ලිපිය පුරාම කියන්නෙ සාගරය සමග බැදිලා, ගැටිලා එමගින්ම ජීවත් වෙන මිනිසුන් පිලිබඳව... මුහුද දකින දකින සැරේට ආසවෙන එකයි, එක අරමුනු කරගේන ජීවත් වෙන එකයි දෙකක්.... අසුර‍යෙක් වෙනවයි කියන එක කොටස් 1000 පියවරවල් වලට කැඩුවොත් ඔබතුමා කියන ආසවීම 1 කොටසක් කියලා කියන්න පුලුවන්.... තේරුනාද මන්දා

    එහෙනම් ඉතින් වහාම අක්ශි සායනයකට යනවනම් හොන්දය්. අනේ ඉතින් ඔබතුමා වගේ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් කියන දේවල් අපි වගේ මෝඩයොන්ට තේරෙනවද. හැබැය් ඉතින් ඔබතුමා වගේ ඔච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ට විවේචනයක් දරා ගන්න බැරුව හඬා වැටෙන එකනම් සුදුසු නැහැ
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එහෙනම් ඉතින් වහාම අක්ශි සායනයකට යනවනම් හොන්දය්. අනේ ඉතින් ඔබතුමා වගේ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් කියන දේවල් අපි වගේ මෝඩයොන්ට තේරෙනවද. හැබැය් ඉතින් ඔබතුමා වගේ ඔච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ට විවේචනයක් දරා ගන්න බැරුව හඬා වැටෙන එකනම් සුදුසු නැහැ

    Out of fact.............?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අපරාදෙ මම මේක කියවල කාලය නාස්ති කරගත්තෙ. මේක විකාර ලිපියක්..

    මෙහෙමයි!!! ස්වාභාව සයුන්දර්ය්ය වින්දට කමක් නැහැ,සොභා දහමේ සුන්දරත්වය වින්දට කමක් නෑ . හැබැයි ඒක උපාදානය කරගන්න හොඳ නෑ. තමන්ගේ වසඟයේ පවත්වාගන්න යන්න හොඳ නෑ. එකයි මට නම් හිතෙන්නේ.

    අනික මුහුදට විතරක් නෙවෙයි, මැරෙන වෙලාවේ තමන්ගේ දරුවන්ට ආසාවෙන් මැරුනොත් මොකද වෙන්නේ? අහල ඇතිනේ? මැරෙන වෙලාවේදී තමන්ගේ සල්ලිවලට,ගෙදරට අසාවෙන් මැරුනොත් මොකද වෙන්නේ? අහල ඇතිනේ? නැවත උපතක් කරා ගෙනයනවා, මනුස්ස නැතිනම් ප්‍රේත.

    බුදු දහමේ කියන්නේ හේතුවකින් හට ගත්ත දේවල් වෙනස්වෙනවා, එම නිසා වෙනස් වෙන දේවල් වලට උපාදානය වුනොත් ඒක දුකට හේතු වෙනවා , එම නිසා හේතුවකින් හට ගත්ත වෙනස්වෙන දේවල් වලට උපාදානය කරගන්න එපා, මගේ මම කියා ඇලෙන්න එපා, ඒවා තමන්ගේ වසඟයේ පවත්වා ගන්න බෑ කියන එකයි. ඒක අපි අවබෝද කල යුතුයි.

    තෙරුවන් සරණයි!!!!

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    mata nam therenney na bn........pin karala madi therum kara ganda,,,,uba net ekek bada ganda epa wadiya ubath marunata passe virus ekak wei apita....thnxxxx...
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    අපරාදෙ මම මේක කියවල කාලය නාස්ති කරගත්තෙ. මේක විකාර ලිපියක්. මේ කියන විදියට මිනිහෙක්ට මුහුදෙ සොබා සෞන්දර්ය වින්දින්නත් නැහැනෙ. බුදු දහමෙ කොහෙවත් කියල නැහැ පරිසරයෙ ලස්සන නොවිද ඉන්න කියල. මේකෙ කියන විදියට මුහුදෙ පීනන එකත් මහා අකුසල කර්මයක් :lol: ඕනෙම දේකට ආස වීම සසර දික් කරනව තමය් ඒ උනාට මුහුදට ආස වීම අසුරයෙක් වෙලා දුක් විනදින්න තරම් මහ ලොකු පවක්ද.

    බුදු දහමෙ කොහෙවත් කියල නැහැ පරිසරයෙ ලස්සන නොවිද ඉන්න කියල.:yes:
    බුදුරජාණන් වහන්සේපවා විවිධ අවස්ථාවලදී විවිධ ස්ථානයන්වල සොබා සෞන්දර්ය වර්ණනාකල අකාරය දැක්වෙන තැන් තියෙනව.
    සොබා සෞන්දර්ය සෑම කෙනෙක්ම විදිය යුතු දෙයක්. ඒකට කිසිම තහනමක් නැහැ.
    නමුත් සොබා සෞන්දර්ය විදීමයි එය උපාදානය කර ගැනීමයි අතර ලොකු වෙනවසක් තියෙනව.

    ඒ වෙනස ගැන හරියට දන්න කෙනෙක්නම් මේ වගේ ගැටළුවක් ඇතිවෙන්න විදිහක් නැහැ.:)