සයුර මැදින් අසුර ලොවට
සයුර මැදින් අසුර ලොවට
ඔව් යාළුවා අපි මේ නිමක් නැති සංසාරගමනේ දිගින් දිගටම ගමන්කරන්නේ මේ තෘෂ්ණාව නිසාමනේ.ආශාව තෘෂ්ණාව අත්හරින තරමට ලේසියි........
ඕනෙම දේකට ආස වීම සසර දික් කරනව තමය් ඒ උනාට මුහුදට ආස වීම අසුරයෙක් වෙලා දුක් විනදින්න තරම් මහ ලොකු පවක්ද. අපරාදෙ මම මේක කියවල කාලය නාස්ති කරගත්තෙ. මේක විකාර ලිපියක්. මේ කියන විදියට මිනිහෙක්ට මුහුදෙ සොබා සෞන්දර්ය වින්දින්නත් නැහැනෙ. බුදු දහමෙ කොහෙවත් කියල නැහැ පරිසරයෙ ලස්සන නොවිද ඉන්න කියල. මේකෙ කියන විදියට මුහුදෙ පීනන එකත් මහා අකුසල කර්මයක්ඕනෙම දේකට ආස වීම සසර දික් කරනව තමය් ඒ උනාට මුහුදට ආස වීම අසුරයෙක් වෙලා දුක් විනදින්න තරම් මහ ලොකු පවක්ද.



කොහෙත්ම නැ..... හරියට තෙරුම් අරන් කියවපන් ගොනෝ..ලිපිය බාගෙට කියවලා තො අන්තිමට බූවල්ලෙක් වෙයි....![]()
ඔයාට හදිසි කෝපය ඇති උනාද. බන තියෙන ලිපියක් කියව කියව අනිත් මිනිස්සුන්ට අපහස කරනව. කුජීතය්
බුද්ධාගමේ කියලා නැ බන (තියෙන ලිපියක්) කියවලා තේරුම ගන්න බැරිනම් ඒක විකාර (ලිපියක්) කියලා බැහැර කරන්න කියලා.... ඒක තීරනය වෙන්නෙ උඹෙ තේරුම් ගැනීමේ ශක්තිය අනුව, අනික උඹෙ ඔය දැනුම හැටියට ඉතින් උඹනම් Destiny Found කරලා නේ ඉන්නෙ....! අනේ සාදු සාදු
මට තේරුම් ගැනීමේ හැකියාවනම් හොන්දටම තියෙනව. මට පේන්නෙ ඔබතුමාටය් තේරුම් ගැනීමේ හැකියාව නැත්තෙ. මුහුදට ආස උනාම අසුරයෙක් වෙනව කියල අන්තිම චේදයේ මුල්ම වාක්ය්යෙ සන්දහන් කරල තියෙනව. තව මොන කතාද
මටනම් එහෙම වාක්යක් හොයාගන්න ලැබුනේ නැ.....මේ ලිපිය පුරාම කියන්නෙ සාගරය සමග බැදිලා, ගැටිලා එමගින්ම ජීවත් වෙන මිනිසුන් පිලිබඳව... මුහුද දකින දකින සැරේට ආසවෙන එකයි, එක අරමුනු කරගේන ජීවත් වෙන එකයි දෙකක්.... අසුරයෙක් වෙනවයි කියන එක කොටස් 1000 පියවරවල් වලට කැඩුවොත් ඔබතුමා කියන ආසවීම 1 කොටසක් කියලා කියන්න පුලුවන්.... තේරුනාද මන්දා
එහෙනම් ඉතින් වහාම අක්ශි සායනයකට යනවනම් හොන්දය්. අනේ ඉතින් ඔබතුමා වගේ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් කියන දේවල් අපි වගේ මෝඩයොන්ට තේරෙනවද. හැබැය් ඉතින් ඔබතුමා වගේ ඔච්චර බුද්ධිමත් පුද්ගලයෙක්ට විවේචනයක් දරා ගන්න බැරුව හඬා වැටෙන එකනම් සුදුසු නැහැ
අපරාදෙ මම මේක කියවල කාලය නාස්ති කරගත්තෙ. මේක විකාර ලිපියක්..
වැදගත් ලිපියක්, ස්තූතියි.....![]()
නියමයි යාලූ........![]()
අපරාදෙ මම මේක කියවල කාලය නාස්ති කරගත්තෙ. මේක විකාර ලිපියක්. මේ කියන විදියට මිනිහෙක්ට මුහුදෙ සොබා සෞන්දර්ය වින්දින්නත් නැහැනෙ. බුදු දහමෙ කොහෙවත් කියල නැහැ පරිසරයෙ ලස්සන නොවිද ඉන්න කියල. මේකෙ කියන විදියට මුහුදෙ පීනන එකත් මහා අකුසල කර්මයක්ඕනෙම දේකට ආස වීම සසර දික් කරනව තමය් ඒ උනාට මුහුදට ආස වීම අසුරයෙක් වෙලා දුක් විනදින්න තරම් මහ ලොකු පවක්ද.

