සරණයි සරණයි මහ සග සරණයි!
සරණයි සරණයි මහ සඝ සරණයි!
මේ සිංහල රට දැයට අපේ.....
පෙර අපේ තෙරපුත් අභා හිමි
ගිය මගේ යමු අපි නොබා....
දැයට යම් විපතක් වෙතොත්
සඝගණ අදත් ඇත පෙරමුණේ....
චීවරේ සඝ නැතිතුරා රට දැය අපේ...
බැබලේ පුතේ බැබලේ දුවේ පවතින තුරා සඝ චීවරේ....
සරණයි සරණයි මහ සඝ සරණයි!
මේ සිංහල රට දැයට අපේ.....
පෙර අපේ තෙරපුත් අභා හිමි
ගිය මගේ යමු අපි නොබා....
දැයට යම් විපතක් වෙතොත්
සඝගණ අදත් ඇත පෙරමුණේ....
චීවරේ සඝ නැතිතුරා රට දැය අපේ...
බැබලේ පුතේ බැබලේ දුවේ පවතින තුරා සඝ චීවරේ....





