සරණයි සරණයි මහ සග සරණයි!

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සරණයි සරණයි මහ සග සරණයි!

    සරණයි සරණයි මහ සඝ සරණයි!
    මේ සිංහල රට දැයට අපේ.....

    පෙර අපේ තෙරපුත් අභා හිමි
    ගිය මගේ යමු අපි නොබා....

    දැයට යම් විපතක් වෙතොත්
    සඝගණ අදත් ඇත පෙරමුණේ....

    චීවරේ සඝ නැතිතුරා රට දැය අපේ...
    බැබලේ පුතේ බැබලේ දුවේ පවතින තුරා සඝ චීවරේ....


    SL-flood-1.jpg


    sri-lankan-buddhist-monks-help-to-clean-damaged-house-as-the-water-picture-id534161990


    buddhist-monk-salvages-a-buddha-statue-19-may-2003-from-a-temple-in-picture-id2013791


    Buddhists_distribute_Iftar_(1).jpg
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපේ හාමුදුරැවරු දිහා වපරැහින් බලන සහජීවන බල්ලන්ට මේව පේනෑ බන් :angry::angry::angry:
     
    • Like
    Reactions: xcorat

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ හාමුදුරැවරු දිහා වපරැහින් බලන සහජීවන බල්ලන්ට මේව පේනෑ බන් :angry::angry::angry:

    අනේ නොහුකා හිටපන්..........

    චීවරේ ඇඳගෙන මදාවි වගේ කුණුහරුප කියන ගණින්නාන්සේලායි, පරෝපකරයට කැපවුනු මේ ගෞරවණීය ස්වාමීන්වහන්සේලයි සමාන කරන තමුසේ හිතාගෙන ඉන්නේ මහා බෞද්ධයෙක් කියලා වුනාට මහා ගොනෙක්.

    සිල්වත් භික්ශූන්, සිවුරු ඇඳගත් ලයිසන් චන්ඩින්ට සමාන කරාම සාසනේ රැකෙනවද ගොනෝ?

    මුස්ලිම් මනුස්සයාට කෑම එකක් දෙන හාමුදුරුවෝ පෙන්වන්නෙත් සහජීවනේ නැතුව ජාතිවාදෙද පොල් බූරුවෝ???

    නියම සංඝයාවහන්සේ ක්‍රියාවෙන් පෙන්වන සහජීවනේ තේරුම්ගන්ඩ බැරි උන් අදහන්නේ බුදුසරණ නොව අබසරණ බව නානසාර ගණින්නාන්සෙත් පෙන්නලා දුන්නා කලින්