සරණාගතයින් රූගත කළ මාධ්‍යවේදිනිය
සිරියානු සරණාගතයි පසුගිය දිනක හන්ගේරියානු දේශසීමාව පෙනිපෙනී පොලිස් අත්අඩංගුවට පත්වෙන්න යනකොට මිනිස්සු එකපාරම දුවන්න පටන්ගෙන. මෙතන හිටිය Petra Laszlo කියන මාධ්‍යවේදිනිය සරණාගතයින් පොලීසියට අහුවෙන අයුරු දැක්වෙන හොද ප්‍රවෘත්තියක් ලබා ගන්න කරපු වැඩක් තමයි මේ. කොහොම හරි මේ මාධ්‍යවේදිනිය සේවයෙන් නෙරපලා.
මේ වීඩියෝ බලන්න.
අර තාත්තට නම් රැකියාවක් හම්බවෙලා ලු.

Last edited: