සරත්ගෙන් ඔබට ලියුමක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත්ගෙන් ඔබට ලියුමක්

2010-12-04_181513.jpg
 
westminster

Member
Dec 4, 2010
145
41
0
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජාත්‍යන්තර තත්වය දෙකේ කාසියට වැටෙන්න එක හේතුවක් තමයි සරත් ෆොන්සේකාව සිර ගත කිරීම. ප්‍රතිවාදි ප්‍රධාන පෙලේ දේශපාලන නායකයන් සිරගත කරන්නේ දූෂිත රාජ්‍ය නායකයන් බවට ලෝක මතයක් තියෙනවා. අපේ හමුදාවේ සෙබලු ජාත්‍යන්තර විරෝදී වැඩ කර කර ඒවා කැමරා ජංගම දුරකතන හරහා එලියට යවන හැටි දැක්කම මට හිතෙනවා මහින්දටයි, ගෝතාභයටයි තව ටික දවසකින් රෙදි නැතිව තමයි පිට රට යන්න වෙන්නේ.:(:(:(
 
cking

Member
Jan 29, 2010
1,960
131

කතා කරලා වැඩක් නෑ... කරන වැඩ වල හැටියට දැනටත් රෙදි තියනවද කියලා සැකයි
 
  • Like
Reactions: niroshansl

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අනිවා මචං

    රටේ කාලගුනය දැක්කම පේනවා සුභ අනාගතයෙ තරම

    රටේ මිනිස්සුන්ට කන්න අදින්න නැති සුභ අනාගතේ:oo:

    රට කන කාලකන්නි ඔක්කොම හේදිලා යන්න ලඟදිම ලොකු වැස්සක් එනවා

    • Like
    Reactions: shaku_p

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    The British Foreign Office states Sri Lanka must hold an independent probe into possible human rights violations during the civil war. The Foreign Office yesterday stated that Sri Lanka should conduct this probe and added that Sri Lankan government had been reminded regarding this several times.
    Meanwhile, The UN has sought a fresh probe into alleged war crimes against Sri Lankan troops after Britain's Channel 4 News released another video regarding war in Sri Lanka.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනිවා මචං

    රටේ කාලගුනය දැක්කම පේනවා සුභ අනාගතයෙ තරම

    රටේ මිනිස්සුන්ට කන්න අදින්න නැති සුභ අනාගතේ:oo:

    රට කන කාලකන්නි ඔක්කොම හේදිලා යන්න ලඟදිම ලොකු වැස්සක් එනවා

    ඔව් නේද බං......... ඔය වැස්ස ආවම අපිට හොයාගත්ත හැකි කාලකණ්නි කවුද කියල නේ බං......... ඔය වැස්සෙන් පස්සෙ මම අවෙ නැත්තම් ත්‍රඩ් එකක් දාපන් වතිලත් කාල කණ්නියෙක් කියල.... උඹ ආවෙ නැත්තම් මම දාන්නම් එහෙම....:rofl::rofl::rofl::rofl::P:P:P:P
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔව් නේද බං......... ඔය වැස්ස ආවම අපිට හොයාගත්ත හැකි කාලකණ්නි කවුද කියල නේ බං......... ඔය වැස්සෙන් පස්සෙ මම අවෙ නැත්තම් ත්‍රඩ් එකක් දාපන් වතිලත් කාල කණ්නියෙක් කියල.... උඹ ආවෙ නැත්තම් මම දාන්නම් එහෙම....:rofl::rofl::rofl::rofl::P:P:P:P

    :P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0

    with u forever!

    93e4126e42b727d0099f7d2931f9eeb9a1c82a5dd569120d76fd289f1b54ca4b6g.jpg

    මචං, මේ ජේලර් වද අස් කරලා තියෙන්නෙ සරත් ෆොන්සේකට මාධ්‍යට අදහස් ප්‍රකාශ කරන්න දුන්නා කියලා...
    පවු බන්!! අසරණ උන් තමා තැලෙන්නේ..
    .
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    දෙගොල්ලොම යයිද කියලා මම බලන්නමි

    එල එල... මාත් සප් එකක් දෙන්නම්!!! මාත් මොනාහරි කරන්න එපැයි අනිත් උන් හේදි හේදි යද්දි !!
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන රතු පාට කොටු තියෙන උන් - රෙප් දුන්නට ගනන් ගන්නේ නැත