සරත්ගෙන් ඔබට ලියුමක්

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔව් නේද බං......... ඔය වැස්ස ආවම අපිට හොයාගත්ත හැකි කාලකණ්නි කවුද කියල නේ බං......... ඔය වැස්සෙන් පස්සෙ මම අවෙ නැත්තම් ත්‍රඩ් එකක් දාපන් වතිලත් කාල කණ්නියෙක් කියල.... උඹ ආවෙ නැත්තම් මම දාන්නම් එහෙම....:rofl::rofl::rofl::rofl::P:P:P:P
    අපිව හොදලා යවන්නනම් ටිකක් අමාරු වෙයි:rolleyes:

    ඇතුලෙ වෙන case උඹලට වඩ හොඳට අපි දන්නවා
     
    • Like
    Reactions: humanoid

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-05_094143.jpg
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    සරත් ෆොන්සේකාට සපෝර්ට් කරන අයගෙන් ඉල්ලන්න කැමති සරත්ට වෛර කරන Djwathila කියන පොන්න නරියගේ රෙප් කපපල්ලා

    http://www.elakiri.com/forum/showpost.php?p=8909088&postcount=12
    වතිල වෙද මහත්තය ඔය වගේ වැඩ කරන්න නෑ බන්. උට කවුරු හරි මොකක් හරි අසමජ්ජාති වැඩක් කරොත් මිසක්.
     
    • Like
    Reactions: Djwathila

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Please read sarath's letter.

    :love::love::love::love::love::love::love::love:

    2010-10-20_205927.jpg

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    හමුදා පවුල් අනාථ කරමින් පළිගත්තා
    ෆොන්සේකාට නිදහස දෙනවා නම් දඬුවම් ලැබූ 5139ටත් වන්දි දෙන්න

    ෆොන්සේකා නිලධාරීහූ 153 ක් නින්දා සහගතව නෙරපති, සෙසු නිලයන් 298 ක් හමුදාවෙන් ඉවතට, රණවිරුවන් 5139 ක් සිරගෙට
    - මේජර් ලක්ෂ්මන් පලිපාන

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    යුද අධිකරණයෙන් වරදකරු වී සිරදඬුවම් විඳින සරත් ෆොන්සේකා මහතාට සමාව දෙන්නේ නම් යුද අධිකරණයෙන් වරදකරුවන් වී දඬුවම් විඳි රණවිරුවන් 5139 ටද වන්දි දිය යුතු යැයි මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පවසයි.
    සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරය දැරූ 2005 දෙසැම්බර් 12 දා සිට 2007 ජූලි මස දක්වා වූ කාලයේදී පමණක් ඔහුගේ නියෝග මත යුද අධිකරණය හමුවට පමුණුවා සිරදඬුවම් හා වෙනත් දඬුවම් ලබාදුන් රණවිරුවන් ගේ සංඛ්‍යාව 5139කි. එයින් නිලධාරීන් 153 ක් නින්දා සහගතව හමුදාවෙන් නෙරපා වසර බැගින් සිරදඬුවම් ලබාදී ඇත. සෙසු නිලයන් 298 දෙනකු හමුදාවෙන් නෙරපා හැර වසර බැගින් සිර දඬුවම් දී ඇත. තවත් රණවිරුවන් 4788 ක් සිරගතකොට තිබේ.
    ඔවුන්ගෙන් 2394 ක් වසර බැගින් ද, 1050 ක් දින 180 ක්ද, 1268ක් දින 90ක් හා දිගුකාලීන වශයෙන් තවත් 7ක් සිරදඬුවම් විඳ ඇත.
    මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පෙන්වා දෙන පරිදි:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    සරත් ෆොන්සේකා මහතා කාන්තාවන් සමඟ පැවැත්වූ නොමනා සබඳතාවලට විරුද්ධව කටයුතු කළ නිලධාරීන් ගණනාවක ගෙන් කෲර සහගත පළිගැනීම් සිදුකොට තිබේ.
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    සරත් ෆොන්සේකා මහතාට සමාව දීමට පෙර ඔහු විසින් පළිගැනීම් කළ හමුදා නිලධාරීන් සම්බන්ධ සිද්ධි පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කළ යුතුව තිබේ. අසාධාරණ ලෙස හමුදාවෙන් නෙරපා හැර නැවත රැකියාවක් ලබාගත නොහැකි ලෙස එම දරු පවුල් පවා අනාථ කළ ෆොන්සේකා මහතා මේ සිද්ධිවලට පෞද්ගලිකව වගකිව යුතු බවත් මේජර් පලිපාන මහතා අවධාරණය කරයි
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    Reference
    http://www.silumina.lk/2010/10/10/_art.asp?fn=aa1010101

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    sounds like you can have more rep+ when you talk against the government.
    he he !

    So I'm going to talk against government.
    yes , i get loads of +reps when I talk against govt. I feel most elakiri members are anti-govt coolies:lol::lol: