සරත් අමුණුගම සහ දිලුම් අමුණුගම හෙට MY3 ට

litho

Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    Ehenan e lagama inna anith dennath enawa.

    Ehema unoth ape gedara okkoma MS ta. Denata 4k ms 1 k mr ta

    Akkala denna ms peththata harawagaththe N.Sriyanthata pinsiddawenna. Uge comment pennala tama godadaagaththe.

    MR meka dekkoth,N.sriyanthata wedi thiyanawa..:D:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Ehenan e lagama inna anith dennath enawa.

    Ehema unoth ape gedara okkoma MS ta. Denata 4k ms 1 k mr ta

    Akkala denna ms peththata harawagaththe N.Sriyanthata pinsiddawenna. Uge comment pennala tama godadaagaththe.

    me comment eka namal dakkoth okata pukata wedi thiyala marai paw ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහොම ප්‍රසිද්ධියේ දාන්න එප බං පොරවල් වෙන්න හිතාගෙන. මම කිසිම දෙයක් දාන්නේ නැත්තෙ ඒකයි පනිනවා කියලා මට නිවුස් එක ආපු අද. මේකේ ඉන්නවා නාමල්ගේ මීඩියා යුනිට් එකේ වැඩ කරන උනුත්.පනින උන්ව නවත්ත ගන්න මරා මාරම ගේමක් දෙනවා. මරාගේ ලඟම එකෙක් ඉන්නවාලු ඔක්කොම මරාගේ ප්ලෑන් එලියට දාන ඒකවයි ඔය මරු විකාරෙන් මරා හොයන්නෙ. බුවා කව්ද කියලා තමයි ශුවර් නැත්තෙ. ඌව මාට්‍ටු උනොත් අනිවා ඉවරයි. පොර 7 වෙනිදා පනින කතාවක් යනවා. ශුවර් නැහැ. :dull::dull:

    පනින එකෙක් හෙට දවල් 12ට කලිං පැන්නෙ නැත්තං වාසියක් ගන්න බෑ බං :no:
    7 වෙනිදා පැනලා නං වැඩක් ඇත්තෙම නෑ. මෛත්‍රී 53 ගනී ඒත් මරා හොර කරලා දිනයි. පරතරේ වැඩි වුනොත් හොර කරන්න අමාරුයි. :dull:
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    thread eka makapan . sirawatama kiyanne . ena ewunuth nawathinawa mewa dakkama
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔහොම ප්‍රසිද්ධියේ දාන්න එප බං පොරවල් වෙන්න හිතාගෙන. මම කිසිම දෙයක් දාන්නේ නැත්තෙ ඒකයි පනිනවා කියලා මට නිවුස් එක ආපු අද. මේකේ ඉන්නවා නාමල්ගේ මීඩියා යුනිට් එකේ වැඩ කරන උනුත්.පනින උන්ව නවත්ත ගන්න මරා මාරම ගේමක් දෙනවා. මරාගේ ලඟම එකෙක් ඉන්නවාලු ඔක්කොම මරාගේ ප්ලෑන් එලියට දාන ඒකවයි ඔය මරු විකාරෙන් මරා හොයන්නෙ. බුවා කව්ද කියලා තමයි ශුවර් නැත්තෙ. ඌව මාට්‍ටු උනොත් අනිවා ඉවරයි. පොර 7 වෙනිදා පනින කතාවක් යනවා. ශුවර් නැහැ. :dull::dull:

    7 පනලා ලබ්බක් කරන්නද බන් :oo:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙයට වඩා සටනක් පොදු අපේක්ශකගෙන් බලාපොරොත්තු උනෙමි! පෙරේදා දිනය වන විට ජනපතිතුමා 54% පමන ප්‍රතිශතයකත් සිරිසේන මහතා 44% පමණ ප්‍රතිශතයකත් සිටින බැව් දැනගත් හුඑන්පිය දැන් මඩ කටකතා හා අනුකම්පාව දිනා ගැනීමේ අධීන උත්සහයක නිරත වී සිටියි.. ප.ච. රණවක ඊයේ පොටොශොප් ගොන් ආතල් එකක් ගන්න ගිහින් අන්තිමටම පජාත විය.. අද සුජීව සේනසිංහ නැමති මඩකරියා විසින් ප්‍රථිඅපනයට ගෙනාපු පොටො ටිකක් ශෙයාර් කලේ පාවෙන චන්ද එකක් දෙකක් හො අල්ලා ගැනීමටය.. සිරිමෝඩි ගේ පැල්මඩුල්ලේ රැස්වීමට ගල් ගහපු එකත් එවැනි රඟ පෑමකි! ඇත්ත එක එක හෙලිවෙනකොට තවත් චන්ද කැඩෙනවා! සුජීව මහත්තයෝ ඔයිට වඩා චන්ද ගන්න තිබුනා කඩුවෙල ආසනේ තව පොකට් මීටින්ග් දෙකක් තියලා ප්‍රතිපත්ති ප්‍රකාශේ අරන් ගෙවල් වල ගියා නම්
    05.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මඩ මඩ.........
    සූජීව මඩසිංහ නැවතත් නෝන්ඩී...



    77.jpg
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල සහ පාවා දීම...


    දිනය:- 2014 ඔක්තෝබර් 21

    මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
    images

    මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.

    දිනය:- 2014 ඔක්තෝබර් 23

    මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
    images

    මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.

    දිනය:- 2014 නොවැම්බර්

    NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
    images


    දිනය:- 2014 දෙසැම්බර්

    මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.

    මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.
    Maithreepala-Sirisena.jpg


    පහුවදා

    මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
    images
    images
    images


    දිනය:- 2014 දෙසැම්බර් අග

    මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...

    images
    images
    images



    මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
    images
    images
    hqdefault.jpg


    දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30

    NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
    images


    මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
    මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
    images





    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පැටියා;17670372 said:
    පනින එකෙක් හෙට දවල් 12ට කලිං පැන්නෙ නැත්තං වාසියක් ගන්න බෑ බං :no:
    7 වෙනිදා පැනලා නං වැඩක් ඇත්තෙම නෑ.
    ඇයි මචන් එහෙම කියන්නෙ. මම මේ වෙනවට නෙවි මෙහෙම කියන්නෙ අපි හිතමු 40 ක් විතර 7 වෙනිද MY3 ට සපොර්ට් කරනව කිව්වොත් මොකද වෙන්නෙ?:rolleyes::rolleyes: