අන්න එතන තමා උබලට ල0කාවෙ දේශපාලනය ගැන හිතා ගන්න බැරි , පොඩ්ඩක් හිතහන් ෆොන්සෙකා මහින්දට වැඩ කලානම් තත්වෙ මොන වගේ වෙන්න තිබුනද???
දැන් බලන්න මේ මයන්19 මෙයා ෆොන්සෙකාට ද්රොහියා කියනව ඒත් හොදට බලන්න තමන්ගේ රටේ ජාතික ගීය බොරින් ඒකට ගරුකරන් නැතිව කොමද තව කෙනෙක් ද්රොහියෙක් කියන්නේ .. මේක හොදට මතක තියාගන්න උබල හිතාන ඇති මහින්ද සහ සමාගම යුද්ද කරල කොටිය පැරදුවා කියල ඒත් ෆොන්සෙකා සහ විරුවො ටික නැත්තන්ම් මහින්ද අද නැ ඔතන එක්කො , එයාල ලේ පූජා කරල ගහපු ගේම තමා මහින්ද තාම විකුනම් කන්නේ




sudu kodi katawa wahaganna puluwanda owa kiyala![]()

ගෑණු හොදයි , දේශපාලන ටොර්ක් දාන්න ඇවිදින් එලකිරි එකෙ මෙහෙම අඩපු එකෙක් මේ දැක්කමයි
අර සුනිමාලාවත් ඔහොම අඩන් නැ ..
![]()
© All rights reserved President Media Unit.