සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

killerbi

Banned
Nov 7, 2011
353
18
0
අන්න එතන තමා උබලට ල0කාවෙ දේශපාලනය ගැන හිතා ගන්න බැරි , පොඩ්ඩක් හිතහන් ෆොන්සෙකා මහින්දට වැඩ කලානම් තත්වෙ මොන වගේ වෙන්න තිබුනද???

දැන් බලන්න මේ මයන්19 මෙයා ෆොන්සෙකාට ද්‍රොහියා කියනව ඒත් හොදට බලන්න තමන්ගේ රටේ ජාතික ගීය බොරින් ඒකට ගරුකරන් නැතිව කොමද තව කෙනෙක් ද්‍රොහියෙක් කියන්නේ .. මේක හොදට මතක තියාගන්න උබල හිතාන ඇති මහින්ද සහ සමාගම යුද්ද කරල කොටිය පැරදුවා කියල ඒත් ෆොන්සෙකා සහ විරුවො ටික නැත්තන්ම් මහින්ද අද නැ ඔතන එක්කො , එයාල ලේ පූජා කරල ගහපු ගේම තමා මහින්ද තාම විකුනම් කන්නේ

sudu kodi katawa wahaganna puluwanda owa kiyala :baffled:
 

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    යුද්දෙකරේ සරත් මාකට් කලේ මහින්ද
    සුදු කොඩි කතාව කිව්ව කිව්වෙ සරත් මාකට් කලේ කවුද?:growl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක ඉන්නෙ JVP කාරයොයි UNP කාරයොයි විතරයි කියල හිතනවානම් උඹට වැරදිලා.මේ රටේ මෙච්චර කල දේශපාලුවෝ කාපු කෑම දැකල එපා වෙලා හිටපු මිනිස්සු කොටසක් ඉන්නවා. අන්න ඒ අයත් සරත් ෆොන්සේකා මහතාගේ දෑත් ශක්තිමත් කරන්න එදා වගේම අදත් හෙටත් හැමදාමත් ඉන්නවා. හැබැයි ඔය සාටක කරේ දාගනිපු බේබද්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිය එවුන් වගේ සල්ලි අරගෙන නම් පක්කලි කම් කරලා නෑ අපි. අනික එහෙම කරවන්න ඕනත් නෑ.

    ඇත්ත කතා කරපං ඔය රජතුමාට බල්ලෙක් වත් නෑ ගතමන්ට් එක දෙන්නෙ නැත්තම්. රජතුමාට පඩයක් ගියත් පිරිත් කියවන්නෙ දාන දෙන්නෙ සුභපතන්න නෙමෙයි ආශිර්වාද කරන්නත් නෙමෙයි. ලකුණු දාගෙන කොන්ත්‍රාත්තුවක්,කඩ කාමරයක්,රස්සාවක්,පිට රට සංචාරයක් ඔන්න ඕවගේ තමන්ට වාසියක් ගන්න. උඹල ඔලුවෙන් හිටගෙන අර තියෙන නැට්ට වන වන නෑ කිව්වත් ඒක තමයි ඇත්ත.

    ජනාධිපතිවරණෙන් පරාද කරලත් (උනා නෙමෙයි කරා මැර බලයෙන්) බේබදුපස්සට තාම බැරි උනා සරත් ෆොන්සේකා වෙනුවෙන් ඉන්න මිනිස්සු ටික නැති කරගන්න.ඊයෙ උසාවියට උනත් සල්ලි දීල ගෙන්නවපු මිනිස්සු හිටියේ නැහැ. :lol:

    උඹල වගේ ගූ හැලි එක්ක කතා කරලා වැඩක් නැහැ


    Funny_finger_justforyou.gif
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    sudu kodi katawa wahaganna puluwanda owa kiyala :baffled:

    වහගන්න තිබුනා ෆොන්සෙක මහින්දට නැමුනනම්

    පොඩ්ඩක් ඇස් ගෙඩි දෙක ඇරල බලපන් අපේ රටේ ගරුත්වය කෙලසන්නේ කව්ද කියලා

    අරහේ මිනිමරුවො රට පටවනවා, එකසිය ගනන් බොරුවට මිනිස්සු අරන් මුලු ලොක්යක් ඉස්සරහ විහුලුවක් වෙන්න රටෙ සල්ලි නාස්ති කරල එනවා

    මට දුක උබලට අපේ රටේ දේශපාලන පළිගැනීම් කියන එකෙ තෙරුම හරි හැටි තෙරෙන් නැති එක ගැන .

    මීට වඩා උබලට තෙරුම් කරන්න තෙරෙන් නැ

    හබැයි මේ මයන්19 කියන හිපාටුවා ගැනනම් කියන්න තියෙන්නේ තමන් ඉපදුන රටේ ජාතික ගීයට ගරුත්වයක් නැති එලොවටත් මෙලොවටත් නැති නියම රට හරකෙක් .. :rofl:
     
    • Like
    Reactions: maheshmat

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මයන් බීබර් සහ ආර්. සුනිමල්
    එකව අනාත රස සාගරේ
    මන්නපොලේ රංගනායථනයේ තවත්
    බූ බරියක් සක්ක මෝදනය වූ වගයි


    මහින්දා බීබර් හෙළයේ පුන්නාචාරියා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජාතික ගීයේ නව්‍යකරණීය නියමුවා
    ලංකාවේ බීබර් මයන් බාබර්
    නැට්ට ගහගෙන පු* අද සැතපෙනවා පුතේ