මයාන්.. මචන් උබ ඉන්න තත්වෙන් උබට බැනල වැඩක් නෑ.. බණ කියලත් වැඩක් නෑ..
එත් නොකිය බැරි නිසා මේ ටික කියන්නේ මචන්..
පුලුවන්නම් තේරුම් ගන්න බලපන්.. නැත්නම් මගේ rep කපපන්...
ලබාගත්ත යුද ජයග්‍රහණය දිහා දේශපාලන ඇහෙන් බලන්න එපා..
මේ රටේ කොල්ලෝ කී දෙනෙක් ඒ වෙනුවෙන් දිවි පිදුවද... අත පය නැති කරගත්තද කියලා ගණන් කරන්න බැරි තරම්..
ඒ කොල්ලන්ගේ අම්මලාගේ ඇස් වල කදුළු අදටත් එහෙමමයි..
මේ ජයග්‍රහණය ගැන උබ ලොකුවට කියනවා ජනාධිපතිතුමාට 95 % ක් අයිතිලු..
මෙහෙම කියන්න සාධක මොනාද තියෙන්නේ..
යුද්ධයක් තනියම දිනන්න බෑ යාලුවා..





මාටිටුද මන්ද

ගල්පාත මහත්තයා;11422422 said:
ඇයි මොනාද මාට්ටු?
රෙපක් දෙන එකත් දැන් වැරදිද?
හිරේ දානවද???



නැ නැ මම විහිලුවට කියුවෙ![]()

ගල්පාත මහත්තයා;11422795 said:හොද වෙලාවට
මම හිතුවේ ත්‍රිපුද්ගල විනිශ්ච මණ්ඩලයක් ඉදිරියේ
මාව හිරේට දායි කියලා





ගල්පාත මහත්තයා;11422795 said:හොද වෙලාවට
මම හිතුවේ ත්‍රිපුද්ගල විනිශ්ච මණ්ඩලයක් ඉදිරියේ
මාව හිරේට දායි කියලා

යුධ ජයග්‍රහණය දිහා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව වෙන මොන ඇහෙන්ද බලන්නෙ???යුද්ධය කියන්නෙ තනිකර දේශපාලන තත්වයක් වෙන දෙයක් නෙමේ අනේ මන්ද?
මේ ජයග්‍රහණය ගැන උබ ලොකුවට කියනවා ජනාධිපතිතුමාට 95 % ක් අයිතිලු, ඒක හරිනෙ . මොකක්ද? වැරැද්ධ,කිසිම වැරැද්ධක් නැ.මහින්ද ජනාධිපතිවරය තමයි යුද්ධය කරේ නැත්තන් කවුද ? විපක්ෂය පුලුවන් තරන් කුහක කමි කරද්දි,විදේශ රටවල් ඩෙගා නටද්දි ,ඔයාල කතාකරන්නෙ මැරිල ඉපදුනා වගේනේ.මේ යුද්ධයේ සැබැ උරැමකරැ මහින්ද රාජපක්ෂ පුලවන් නමි එහෙම නෙමෙයි කියන්ඩ එක තර්කයක් ගෙන්න?. මුලම පටන් ගැනිම මහින්ද ෆොන්සේකව හමුදාපති නොකරන්ඩ කොහෙන්ද අද ෆොන්සේකා කෙනෙක් ????????
යාලුව මතක තියාගන්න ජනාධිපතිතුමා නායකත්වය දෙනකොට මෙහෙයවුයේ සරත් ෆොන්සේකා ඒකයි හරි කතාව,හමුදාපති ජානධිපතිට වැඩිය උසස් නැ.මතක තියාගන්න මොරාල් එක දෙන්න වෙනඩ ඇති ඇමරිකාවෙයි,මංගලගෙයි ලනු කාල අන්තිම වෙදිදි චිනෙට පැනේනෙ????? හරිනමි ඉන්ඩ ඔනේ අනිතිම ටිකේනේ රොන්දේ නොගහ. UNP JVP TNA දේශපාලනය කියන මඩ වලට බලලෝබයට බැහැල ෆොන්සේකා කරගත්තේ ලොකු මෝඩ කමක්..
ඒකට ඔයාල සලකන හැටි නමි අපුරැයි,"අනේ ජනරල් පුලුවන් නමි හිරගේ කඩාගෙන එන්න" අපිටනමි කරන්ඩ දෙයක් නැ ඔකනේ ඔයාලගේ දේශපාලනේ
දැන් එතකොට ජෙනරාල් මුකුත්ම කලේ නැද්ද මචන් යුද්දේ වෙනුවෙන්..
95% ක් ජනාධිපතිතුමා..
එතකොට යුද්දේ වෙනුවෙන් දහස් ගානක් ජිවිත පුදපු රණවිරුවෝ තමයි ඉතුරු 5%..
එහෙමනේ..
කවුරුත් කාගේවත් රෙදි සේදීමට අවශ්‍ය නෑ මචන්..
මම මයාන්ට තේරුම් කලේ කතා කරපු විදිහ වැරදියි කියලා.. උබ ඇයි මේ නැට්ට පාගාගෙන..
ජෙනරාල් ෆොන්සේකා මයාන් කියන විදිහේ පොන්නයෙක් නම් ජනධිපතිතුමා කීයටවත් ඔහුට එහෙම වගකීමක් පවරන්නේ නෑ නේද?
ජෙනරාල් තුමා දේශපාලනේට බැහැපු එක තමා ලොකුම වැරැද්ද..
කොන්ද පන නැති විපක්ෂය උත්සහ කලේ ජෙනරාල්ගේ කොන්දෙන් වැඩක් ගන්න..
අන්තිමට උනේ යුද්ධයක් වෙනුවෙන් කැප වෙලා සේවය කරපු ඒ මනුස්සයට බල්ලෙක් වගේ හිර කුඩුවක ලගින්නයි..
මෙහෙයවීම සහ නායකත්වය අතර වෙනස පටලගන්න එපා මචන්..
තේරෙන සිංහලෙන් කියන්නම්.. උබ මේ ලෝකෙට අවේ උබේ අම්මයි තාත්තයි කියන දෙන්නම නිසා මිසක් එක්කෙනෙක් නිසා නෙමෙයි නේ..
මේ රට අපි හැමෝටම අයිතියි මචන්..
යුද්දේ නිසා අපිට අහිමි වුන දේ බොහොමයි..
අපිට නැති උනේ අවුරුදු 30 ක් විතරක් නෙමේ..
මම කියන්නේ දැන්වත් උබල අපි එක එක පිල් බෙදිලා මරා ගන්න එක නවත්තන්න ඕන..





කියුවෙ යුද්ධෙ අවසානයේ රණවිරැවෙ මිනි මැරව කියල, තු විතරක්.අණ දුන්න කියුවෙ වෙන කෙනෙක් මැරැවෙ රණවිරැවොනේ එයා කුජිතයි නේද?????
රටෙත් එහෙමයි මතවාද අරගලයෙන් තමයි දියුනු වෙන්නෙ. 



නැ රණවිරැවයි ෆෙන්සේකයි කියන්නෙ දෙන්නෙක් රටවෙනුවෙන් ජිවිතය පුදපු රණවිරැවට ජනාධිපතිට හමුදාපතිට වඩා ගෙෘරවයක් තියෙනව ඒක ඔයත් පිළිගනි
ඔකනදි ඔන්නෙ මිහන්දයි ෆොන්සේකයි එතනදි අන්න දෛනව 95% සහ 5% තේරැනානේ මේක දේශපාලනයෙදි බෙදෙන හැටි
නැ නැ ජෙනරල් දේශපාලනයට බහින්න වෙන්නෙ නැනේ 2010 මහින්ද ජනාධිපති එයාගේ අස්විමේ ලිපිය පිලිගත්තෙ නැත්නමි මොකද එතකොට හැමෝම දන්නව ෆොන්සෙකා ජානිධිපතිවරනෙට එනව කියල අන්න දේශපාලනයට එනවට විරැද්ධ නමි මහින්ද කියනව චන්දෙ ඉවර වෙනකන් හිටු කියල එතකොට ෆොන්සේකාට අකුලගෙන ඉන්න වෙනව මෙකද චන්දෙට එන්ඩ බැ![]()
යුද්ධයක් වෙනුවෙන් කැප වෙලා රටට සේවය කරා නමි ඇයි සුදු කොඩි කතාව කියන්නෙ??? එහෙනමි කියන්ඩ ඔනේ අපේ රණවිරැව නිතිගරැකයි මමයි ඒ රණවිරැවව මෙහෙයවුයේ කියල.ඒයා ඒක නෙමේ කියුවෙ විකිලික්ස් සයිටි එක හිටන් ඔය කතාව දානව ඇමරිකානු තානාපති කාර්යාලෙන් යවුව කියල.කියුවෙ යුද්ධෙ අවසානයේ රණවිරැවෙ මිනි මැරව කියල, තු විතරක්.අණ දුන්න කියුවෙ වෙන කෙනෙක් මැරැවෙ රණවිරැවොනේ එයා කුජිතයි නේද?????
මම කියන්නේ දැන්වත් උබල අපි එක එක පිල් බෙදිලා මරා ගන්නවද? නැනේ,අපි කතාකරනව එචිචරයි.ඔක්කොම එක සයිටි එකේ ඉන්නෙරටෙත් එහෙමයි මතවාද අරගලයෙන් තමයි දියුනු වෙන්නෙ.
![]()
හරි ජෙනරාල් වැරදියි කියමු..
ඇයි බන් රටේ එක එක පුද්ගලයන්ට නීතිය එක එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ..
නීතිය flexible ද නැත්නම් නීතිය හසුරුවන අය flexible ද?



හරි ජෙනරාල් වැරදියි කියමු..
ඇයි බන් රටේ එක එක පුද්ගලයන්ට නීතිය එක එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ..
නීතිය flexible ද නැත්නම් නීතිය හසුරුවන අය flexible ද?
උබේ මෝඩ මානසිකත්වය මේ මෝඩ ත්‍රෙඩ් එකෙන්ම් පේනවා.පෞද්ගලිකත්වය සහ දේශපාලනය කියන්නේ දෙකක්.කෑල්ලකගේ පොටෝ එකක් දකින්න තියෙන ආසාව කියන්නේ නොර්මල් දෙයක් බන්.අයියෝ උබ අඬනවනෙ.ඕන නම් කියපන් රෙපක් දෙන්නම්.

බොහොම හොදයි ඔයා පිළිගත්ත එක
දැන් කාටද මචන් එක එක විදිහට නිතිය කියාත්මක වෙලා තියෙන්නෙ ?![]()