සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

යුද ජයග්‍රහනයෙන් 5% පොන්සෙකාට අයිතිනම් ඉතුරු 95% මහින්දට අයිතිය. "

ai ban me wage podi deyak wat terum ganna hekiyawak nette? meke clearly kiyanawa neda yuda jayagrahanayen 5% ponsekata aitinam ithuru 95% aitiya mahindata kiyala. et atta ubala kiyanaw wage ponsekata wedi kotasai ituru tika hamuda kollanta ehema neme.. simply. yuda jayagrahanaye aitiya samasta srilankawatama. UNP Karayan herenna :angry:

අනේ බන් මයාන්..
කවුද දැන් ඔය 5% , 95% කතාව මෙතනට ගෙනාවේ..
යුද්දේ කවුරුත් තනියම ඉවර කලේ නෑ..
එකේ අයිතිය බෝම්බෙකට අහු වෙලා බල්ලෝ බළල්ලු වගේ පාරවල්
වල මැරුණු සිවිල් ජනයාගේ පවුල් වලටත් එක සේ තියෙන්න ඕන..
එකට UNP JVP පක්ෂ බේදයක් නෑ..
කොටි ගහනකොට උබල UNP ද කියල අහලා කාවවත් නිදහස් කලේ නෑ..
මැරෙනකොට රොතු පිටින් මරුන..
අන්තගාමි වෙන්න එපා මචන්..
නිකන් මෝඩ කත කියන්න එපා ..
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    erozan ta ගහනකොට mayan19 අඩන්නේ ඇයි??
    :lol::lol::lol::lol::lol::lol:

    like i said. real porawalnam api kata karana deta wiruddawa kata karanna. mata ho tawa ayekuta wiruddawa kata karata fonsekawa eliyata gannath bene. eya nirdoshi kiyala oppu karannat be. balu talk, kunuharapa. mada. mewa arenna wena hekiyawak attema nedda UNP ballanta :confused:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ යුද්දේ නිසා අසරණ උන මිනිස්සු කොච්චර ඉන්නවද, දෙමව්පියන් දරුවන් , තමන්ගේ සහකරුවන්, සහෝදර සහෝදරියන් ,යාලු මිතයන් අහිමි උන අය කොච්චර ඉන්නවද, තමන්ගේ ඇත පය අහිමි උන සොල්දාදුවන්, මිනිස්සු කොච්චර ඉන්නවද, සදාකාලික අබ්බගාතු උන අය කොච්චරද, ඒ අයත් මේ යුද ජයගාහනයේ කොටස් කරුවෝ නෙමේද, සමහර විට උබට ඒ අමිහිරි අත් දැකීම් නැතිව ඇති. එත් දේසපාලනය නිසා ඔච්චර කුහක වෙන්න එපා

    :eek::eek::eek::eek::eek::eek:
     
    like i said. real porawalnam api kata karana deta wiruddawa kata karanna. mata ho tawa ayekuta wiruddawa kata karata fonsekawa eliyata gannath bene. eya nirdoshi kiyala oppu karannat be. balu talk, kunuharapa. mada. mewa arenna wena hekiyawak attema nedda UNP ballanta :confused:

    උබ මෙහෙම හරි ෆොන්සේකා කියපු එකම ලොකු දෙයක් මයාන්..
    එල කොල්ලෙක් උබ..'
    මචන් ඔය UNP කියන රාමුවෙන් පිටට වරෙන් මචන්..
    මම මේ කගහන්නේ UNP පොන්ස් වෙනුවෙන් නෙමේ..
    මේ රට බේරගන්න දිවි හිමියෙන් දායක උන ජෙනරාල් වෙනුවෙන්..
    උබට UNP එකත් එක්ක තරහක් තියෙනවනම් ඒ පොන්ස් ල අල්ලාගෙන හම ගහපන්.. මමත් එනවා හම ගහන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචන් erozan
    මම උබෙන් කලින් කමෙන්ට් එකේදී ප්‍රශ්නයක් ඇහුව..
    එකට උත්තර නොදී මගේ කමෙන්ට් වලට බොරු පඩ රිප්ලයි දාන්න එපා මචන්..
    පුලුවන්නම් එකට උත්තර දීල ඊට පස්සේ අරින පඩයක් ඇරපන්..

    අනුන්ගේ පහන් වලින් එලිය බලන්න එපා බන්..

    අපෝ කතා කරන්ඩ ඉගෙන ගනින් බන් මෙනවද මේ මිනිස්සුද උබල,නිකන් කුණුහරප කියන්නෙ??? කුජිතයි , මොක්කද අප්පේ මගෙන් අහපු ප්‍රශ්නය??? මම කාටවත් උත්තර දිල නැත්ව ඉදල නැ අනිත් අය ලිස්සනව මිසක්???:lol::lol::lol:
     
    මේ යුද්දේ නිසා අසරණ උන මිනිස්සු කොච්චර ඉන්නවද, දෙමව්පියන් දරුවන් , තමන්ගේ සහකරුවන්, සහෝදර සහෝදරියන් ,යාලු මිතයන් අහිමි උන අය කොච්චර ඉන්නවද, තමන්ගේ ඇත පය අහිමි උන සොල්දාදුවන්, මිනිස්සු කොච්චර ඉන්නවද, සදාකාලික අබ්බගාතු උන අය කොච්චරද, ඒ අයත් මේ යුද ජයගාහනයේ කොටස් කරුවෝ නෙමේද, සමහර විට උබට ඒ අමිහිරි අත් දැකීම් නැතිව ඇති. එත් දේසපාලනය නිසා ඔච්චර කුහක වෙන්න එපා

    :eek::eek::eek::eek::eek::eek:

    hats off machan..
    munta oka terenne na..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ යුද්දේ නිසා අසරණ උන මිනිස්සු කොච්චර ඉන්නවද, දෙමව්පියන් දරුවන් , තමන්ගේ සහකරුවන්, සහෝදර සහෝදරියන් ,යාලු මිතයන් අහිමි උන අය කොච්චර ඉන්නවද, තමන්ගේ ඇත පය අහිමි උන සොල්දාදුවන්, මිනිස්සු කොච්චර ඉන්නවද, සදාකාලික අබ්බගාතු උන අය කොච්චරද, ඒ අයත් මේ යුද ජයගාහනයේ කොටස් කරුවෝ නෙමේද, සමහර විට උබට ඒ අමිහිරි අත් දැකීම් නැතිව ඇති. එත් දේසපාලනය නිසා ඔච්චර කුහක වෙන්න එපා

    :eek::eek::eek::eek::eek::eek:

    e hemogema wenuwen tama api kata karanne.e hemotama tamai ponseka wirudhdha une sudu kodi kata kiyala
     
    අපෝ කතා කරන්ඩ ඉගෙන ගනින් බන් මෙනවද මේ මිනිස්සුද උබල,නිකන් කුණුහරප කියන්නෙ??? කුජිතයි , මොක්කද අප්පේ මගෙන් අහපු ප්‍රශ්නය??? මම කාටවත් උත්තර දිල නැත්ව ඉදල නැ අනිත් අය ලිස්සනව මිසක්???:lol::lol::lol:

    අනේ පව් සමනලය..
    හරි මහත්තය උඩ තියෙන ඔයා දැමු කමෙන්ට් වල මගේ රිප්ලයි දිගටම බලාගෙන එන්නකෝ..
    සොරි හොදේ නරක වචනයක් කිව්වනම්..]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    kunuharapa kiyanawa kiyanne gahana ekata kiyala meyala hitanne :confused:

    ඒකනේ කියන්නෙ බන් දන්නෙ අවලාද නැගිම විතරයි, අහන ප්‍රශ්නයක් කෙලින් අහන්ඩ කියමු.මම මග ඇරල නැ සමහරවිට අහමිබෙන් මග ඇරෙන්ඩ ඇති.මම මේ බලනව මොකක්ද ලොකු ප්‍රශ්නේ කියල :lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    රෙප් කැපුවා කියලද මේ අඩන්නේ? රේප් වෙලා වගේ :lol:
     
    ඒකනේ කියන්නෙ බන් දන්නෙ අවලාද නැගිම විතරයි, අහන ප්‍රශ්නයක් කෙලින් අහන්ඩ කියමු.මම මග ඇරල නැ සමහරවිට අහමිබෙන් මග ඇරෙන්ඩ ඇති.මම මේ බලනව මොකක්ද ලොකු ප්‍රශ්නේ කියල :lol::lol::lol:

    Originally Posted by erozan
    බොහොම හොදයි ඔයා පිළිගත්ත එක :yes::cool:
    දැන් කාටද මචන් එක එක විදිහට නිතිය කියාත්මක වෙලා තියෙන්නෙ ?:rolleyes:

    රටම කතා වෙන දේ ගැන අමුතුවෙන් උබට කියන්න ඕන නෑ නේ බන්..
    උබ කුක්කු බොන බබෙක් නෙමෙයි නම් දන්නවා..
    කලකිරෙනවා බන් මේවා ගැන කතා කරනකොට..
    මචන් උබ හරි උබේ පවුලේ කෙනෙක් හරි බෝම්බෙකට අහුවෙලා තියෙනවද?
    උබේ පවුලේ කෙනෙක් යුද්දෙට ඍජුව දායක වෙලා තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ පව් සමනලය..
    හරි මහත්තය උඩ තියෙන ඔයා දැමු කමෙන්ට් වල මගේ රිප්ලයි දිගටම බලාගෙන එන්නකෝ..
    සොරි හොදේ නරක වචනයක් කිව්වනම්..]

    අනේ කරැනාකරල කියනවද ඔයා මගෙන් අහල මම උත්තර නොදිපු ප්‍රශ්නය මොකක්ද කියල.මට හොයාගන්න බැරි උනා බැලුවට, මේ ජෝක් එකට නෙමේ කියන්නෙ :yes: