umba maha ponnayek...balapan ekekwath umbe paththata katha karanawada kiyala.......umbe thyena dukata mehema newei parata panala ka gahagaha pala...
ballige putha
ballige putha
උඹ වගේ දෙකයි පනහේ එවුන්ට පෝස්ට් ලියලා වැඩක් නෑ.එත් උඹ මහන්සි වෙලා ආපහු රචනාවක් ලියලා තියෙන නිසා මේ ටික අහගනින් කිඹුලෝ.මේ රටේ රාජපක්ෂට වඩා නායකත්වයට සුදුසු උතුම් දක්ෂ එඩිතර මිනිසුන් ඕන තරම් ඇති.නමුත් ඒ අය රටේ අවාසනාවට දේශපාලනයේ නෑ.මොකද අපේ දේශපාලනය තුලින් රටේ නායකත්වයට පත් වෙන්නේ කුප්ප බල්ලෝ.වේස බල්ලෝ.
ඒකට හේතුව රටේ නීතියක් නැති වීම.විශේෂයන්ම අපරාධ කරුවන් සහ නීති ගරුකයන් චන්දේ ඉල්ලුවාම අපරාධ කරුවන් දිනනවා.අපරාධ කරුවන්ට තරම් මිනිසුන් මුලා කරන්න කාටවත් බෑ.අපරාධකරුවන් අතේ තමයි කලු සල්ලි තියෙන්නේ.ඒ අය ලඟ තමයි පාතාලයන් සහ පෝස්ටර්, ප්‍රාචාර කරන්න පුලුවන් අය ඉන්නේ.එක නිසා ඒ අයට කලු සල්ලි තුලින් ඕනම දෙයක් කරන්න පුලුවන්.අන්න ඒක තමයි අද රටට වෙලා තියෙන්නේ.අපි සටන් කරන්න ඕනී නායක්ත්වයන් වෙනස් කරන්න නෙවෙයි.හොර බල්ලන් දේශපාලනයට,රටේ නායකත්වයට පත් වෙන එක වලක්වන්න නීති ගේන්න.හොර බල්ලන් අතේ තියෙන පොලිස් බලතල, නීතියේ ආධිපත්‍ය නැති කරලා ඒවා ස්වාධීන කරන්න. රටේ නීතියක්, නිදහසක් ,ප්රජාතන්ත්රවාදයක් ඇති කරන්න.නැතිව රනිල්, ෆොන්සේකා හෝ සජිත්ව රජ පුටුවට ගෙනියන්න නෙවෙයි.අන්න ඒක තමයි අද ඕනී.දේශපාලුවන්ගේ අනවශ්‍ය බලතල කප්පාදු කරලා ඒවා ස්වාධීන කරන්න.
ඔව් බන්, රජ ගෙදරට ගිහින් අහවල් එක ෆෝම් කරගත්තට මුගෙ මොලේ තාම වැඩිලා නෑ, හුජ්ජ කොල්ලෙක් නේ

අප්පට සිරි මචන්... උබේ ඔය මලොකු රනිල් ගේ අපිට තේරුම් ගැනීමටවත් පවා නොහැකි මු ලෝකයෙන්ම FAIL වෙලා තුරන් වෙලා යන නව ලිබරල් වාදී දේශපාලනයට හරි.. උගේ genius Economics plan වලට අපේ රට දියුණු කරන්න පුලුවන්ද බන්... එහෙනම් 2001 බලයට පත්වෙලා මොනවද කලේ... තිබ්බ රාජ්‍ය ආයතන ටික වික්කනගෙන කපු එකත ඔය උගේ Economics plan එක වෙන්නැති නේද?
hitapan kiyawala balanna umba maha ponnayek...balapan ekekwath umbe paththata katha karanawada kiyala.......umbe thyena dukata mehema newei parata panala ka gahagaha pala...
ballige putha

, apita koheda ban dukak. ponseka hire? apita mokatada duk wenne? mechchara ponnoyo relakagen taniyama gema illana nisada ponna? ubala wage gu porawal ekka mona katada? kapiya gu ponsekage

විශේෂයෙන්ම සරත් ෆොන්සේකගේ උද්ඝෝෂන මෙහෙය වන්නේ අද ජේවීපී එක සහ එක්සත් ජාතික පක්ෂය.මොකද සරත් ෆොන්සේකට විශාල දේශපාලන පක්ෂයක් නෑ.විශාල දේශපාලන ආධාරකරුවන් නෑ.මොකද ඔහු දිගු කලක් දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි.හමුදා සේවයේ හිටපු කෙනෙක්.අන්න ඒක නිසා තමයි විශාල උද්ඝෝෂන අඩුයි.නමුත් සරත්ට කරන අසාධාරනයට එරෙහිව විශාල ජනතා විරෝධයක් තියෙනවා.ජනතාවට ඒක ගැන කණගාටුවක් තියෙනවා.හමුදාවට ඒක ගැන ලොකු සිත් තැවුලක් තියෙනවා.ඊයේ පෙරේදා කෑම්ප් වල ඉන්න සෙබලු කතා කරපු ඒවාට උඹ ඇහුම්කන් දුන්න නම් උඹට ඒක තේරෙයි.මගේ යාලුවො ඉන්න නිසා ඒ අය කියපු දේවල් මම දනිමි.තමන්ට විරිද්දව කතා කරන ඔනැම අයෙකුට මඩ හැසිම ඇරෙන්නට වෙන කිසිම දෙයක් කිරිමට හැකියාවක් පොන්නසෙකාගෙ ගොලන්ට හො රනිල්ගෙ ගොට්ටන්ට හැකියවක් නැත. UNP කාරයන්ගෙ චන්දය ගැනිමෙ ලොකුම අව්‍ය මඩය. චන්ද්‍රිකාට පොට්ට වෙසි කියන්නට තරම් ඔවුන් තිරිසන් වුය.
එලකිරි එකෙ පොන්සෙකා වෙනුවෙන් කැගසන . එහෙත් ඔහු වෙනුවෙන් කිසිවක් කිරිමට ඉදිරිපත් නොවන පොන්සෙක ගොට්ටන් එමටය. lets say 90%, ඔවුන්ගෙ -rep වලට සහ මඩ වලට බයෙ ඉතුරු 10% (මහින්දගෙ ගොට්ටන්) නිහඩය. පොන්සෙකාගෙ ගොට්ටන් සිතා සිටන විදිහට මම ඔවුන්ට බයනම් පොන්සෙකාට විරිද්දව කවදාවත් කතා කිරිමට ඉදිරිපත් වන්නෙ නැත. මට ලැබෙනා feedback එක හොදටම මම දැන සිත බව මගෙ එ thread එක කියනවන ඔන කෙනෙකුට වැටහෙනු ඇත,
යුද ජයග්රහනයෙන් 5% පොන්සෙකාට අයිතිනම් ඉතුරු 95% මහින්දට අයිතිය.

ඔය උබේ තිබ්බ ප්‍රශ්න වලට මුලින් උත්තරයක් දීල හිටපු එක නම් එල කිරි...
, prashna walata uttara nodi kunuharapa kiya kiya inne nane api ponsekage golayo wage 

yako. apita tiyana dukata?, apita koheda ban dukak. ponseka hire? apita mokatada duk wenne? mechchara ponnoyo relakagen taniyama gema illana nisada ponna? ubala wage gu porawal ekka mona katada? kapiya gu ponsekage
![]()

අනේ සටන් කරපු විරුවන්ට කීයක්වත් දීල නැ , ඔන්න කලගුන සැලකීම යුද ජයග්‍රහනයේ
ජාතික ගීය බොරින් කිව වගේ යුද ජයග්‍රහනයේ අයිතිය බෙදන්න ගිහිනුත් නාගන්න වගේ යන්නේ පව්![]()

ගූ පොරවල් නෙමේ හු##, තෝ වගේ හුජ්ජ කොල්ලො එක්ක මොන කතාද![]()

සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට

විශේෂයෙන්ම සරත් ෆොන්සේකගේ උද්ඝෝෂන මෙහෙය වන්නේ අද ජේවීපී එක සහ එක්සත් ජාතික පක්ෂය.මොකද සරත් ෆොන්සේකට විශාල දේශපාලන පක්ෂයක් නෑ.විශාල දේශපාලන ආධාරකරුවන් නෑ.මොකද ඔහු දිගු කලක් දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි.හමුදා සේවයේ හිටපු කෙනෙක්.අන්න ඒක නිසා තමයි විශාල උද්ඝෝෂන අඩුයි.නමුත් සරත්ට කරන අසාධාරනයට එරෙහිව විශාල ජනතා විරෝධයක් තියෙනවා.ජනතාවට ඒක ගැන කණගාටුවක් තියෙනවා.හමුදාවට ඒක ගැන ලොකු සිත් තැවුලක් තියෙනවා.ඊයේ පෙරේදා කෑම්ප් වල ඉන්න සෙබලු කතා කරපු ඒවාට උඹ ඇහුම්කන් දුන්න නම් උඹට ඒක තේරෙයි.මගේ යාලුවො ඉන්න නිසා ඒ අය කියපු දේවල් මම දනිමි.
අපේ රටේ මිනිස්සු එඩිතර, නිර්භීත නැති නිසා තමයි අද රටේ කුඩු ජාවරම් කරන දූෂිත බිහිසුනු මිනිමරුවන් නායකත්වයේ ඉන්නේ.පාර්ලිමේන්තුවේ ඉන්නේ.රට පාලනය කරන්නේ.ඒක නිසා ජනතාවගේ එඩිතර බාවය මීට වඩා තිබිය යුතුයි.සෙබලුන්ගේ එඩිතර බව මීට වඩා තිබිය යුතුයි.විශේෂයෙන්ම දූෂිත පාලකයන්ට එරෙහිව.උඹ ඔය විශිෂ්ඨයි කියන මහින්ද රාජපක්ෂ රටට කරලා තියෙන සේවයක් කියපන් බලන්න පුලුවන්නම්.
යුද්ධය නවත්තපු එක ගැන කතා කරන්න එපා.මොකද ඒක සරත් සහ මේ රටේ දේශප්‍රේමී හමුදා භටයන් තමයි යුද්ධ කරේ.ලේ හැලුවේ.වෙඩි කෑවේ.මැරුනේ.එක රාජපක්ෂ කෙනෙක් වත් වෙඩි කෑවෙත් නෑ.ලේ හැලුවෙත් නෑ.අනිත් එවුන්ගේ ලේ හලවලා වීරයෝ වෙන්නේ පොන්නයන්.