උඹ වගේ දෙකයි පනහේ එවුන්ට පෝස්ට් ලියලා වැඩක් නෑ.එත් උඹ මහන්සි වෙලා ආපහු රචනාවක් ලියලා තියෙන නිසා මේ ටික අහගනින් කිඹුලෝ.මේ රටේ රාජපක්ෂට වඩා නායකත්වයට සුදුසු උතුම් දක්ෂ එඩිතර මිනිසුන් ඕන තරම් ඇති.නමුත් ඒ අය රටේ අවාසනාවට දේශපාලනයේ නෑ.මොකද අපේ දේශපාලනය තුලින් රටේ නායකත්වයට පත් වෙන්නේ කුප්ප බල්ලෝ.වේස බල්ලෝ.
ඒකට හේතුව රටේ නීතියක් නැති වීම.විශේෂයන්ම අපරාධ කරුවන් සහ නීති ගරුකයන් චන්දේ ඉල්ලුවාම අපරාධ කරුවන් දිනනවා.අපරාධ කරුවන්ට තරම් මිනිසුන් මුලා කරන්න කාටවත් බෑ.අපරාධකරුවන් අතේ තමයි කලු සල්ලි තියෙන්නේ.ඒ අය ලඟ තමයි පාතාලයන් සහ පෝස්ටර්, ප්‍රාචාර කරන්න පුලුවන් අය ඉන්නේ.එක නිසා ඒ අයට කලු සල්ලි තුලින් ඕනම දෙයක් කරන්න පුලුවන්.අන්න ඒක තමයි අද රටට වෙලා තියෙන්නේ.අපි සටන් කරන්න ඕනී නායක්ත්වයන් වෙනස් කරන්න නෙවෙයි.හොර බල්ලන් දේශපාලනයට,රටේ නායකත්වයට පත් වෙන එක වලක්වන්න නීති ගේන්න.හොර බල්ලන් අතේ තියෙන පොලිස් බලතල, නීතියේ ආධිපත්‍ය නැති කරලා ඒවා ස්වාධීන කරන්න. රටේ නීතියක්, නිදහසක් ,ප්රජාතන්ත්රවාදයක් ඇති කරන්න.නැතිව රනිල්, ෆොන්සේකා හෝ සජිත්ව රජ පුටුවට ගෙනියන්න නෙවෙයි.අන්න ඒක තමයි අද ඕනී.දේශපාලුවන්ගේ අනවශ්‍ය බලතල කප්පාදු කරලා ඒවා ස්වාධීන කරන්න.