සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ubata molayak nane kiyala tiyana eka tereum ganna. thopi kiyana widihata yudde eka ekata kotas denna be. eka mulu srilankika janatawagema won ekak. UNP karayo arenna. ayet balahan.

    යුද ජයග්‍රහනයෙන් 5% පොන්සෙකාට අයිතිනම් ඉතුරු 95% මහින්දට අයිතිය.

    meken kiyanne ponnasekata 5 nam mahindata 95 wenna ona. e unata api ponsekata 5 wat denna ne harakuno. uta dunna ekama de 3 years balu kuduwa :lol::lol::lol:

    ඇත්තට පව් එතකොට යුධ හමුදාපති මොකුත්ම කරල නැ බලාන ගියාම , උබ ඔක හමුදාවේ එව්න් ඉස්සරහ එහෙම කියන්න යන්න එපා :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩෝ ජාතික ගීය බෝරිං කිව්ව ප#යෝ, ‍තෝ තාම කලිසමේ හුජ්ජ කරද්දි මොන දේශපාලනේද යකෝ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    haa hari athal neda? ubalata monada ban karanna puluwan kunuharapa kiyanawata wada. tho dannawada sarath ponseka wenuwen kegehuwata uge name mul akuruwat? :lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    විශේෂයෙන්ම සරත් ෆොන්සේකගේ උද්ඝෝෂන මෙහෙය වන්නේ අද ජේවීපී එක සහ එක්සත් ජාතික පක්ෂය.මොකද සරත් ෆොන්සේකට විශාල දේශපාලන පක්ෂයක් නෑ.විශාල දේශපාලන ආධාරකරුවන් නෑ.මොකද ඔහු දිගු කලක් දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි.හමුදා සේවයේ හිටපු කෙනෙක්.අන්න ඒක නිසා තමයි විශාල උද්ඝෝෂන අඩුයි.නමුත් සරත්ට කරන අසාධාරනයට එරෙහිව විශාල ජනතා විරෝධයක් තියෙනවා.ජනතාවට ඒක ගැන කණගා‍ටුවක් තියෙනවා.හමුදාවට ඒක ගැන ලොකු සිත් තැවුලක් තියෙනවා.ඊයේ පෙරේදා කෑම්ප් වල ඉන්න සෙබලු කතා කරපු ඒවාට උඹ ඇහුම්කන් දුන්න නම් උඹට ඒක තේරෙයි.මගේ යාලුවො ඉන්න නිසා ඒ අය කියපු දේවල් මම දනිමි.
    අපේ රටේ මිනිස්සු එඩිතර, නිර්භීත නැති නිසා තමයි අද රටේ කුඩු ජාවරම් කරන දූෂිත බිහිසුනු මිනිමරුවන් නායකත්වයේ ඉන්නේ.පාර්ලිමේන්තුවේ ඉන්නේ.රට පාලනය කරන්නේ.ඒක නිසා ජනතාවගේ එඩිතර බාවය මීට වඩා තිබිය යුතුයි.සෙබලුන්ගේ එඩිතර බව මීට වඩා තිබිය යුතුයි.විශේෂයෙන්ම දූෂිත පාලකයන්ට එරෙහිව.උඹ ඔය විශිෂ්ඨයි කියන මහින්ද රාජපක්ෂ රටට කරලා තියෙන සේවයක් කියපන් බලන්න පුලුවන්නම්.
    යුද්ධය නවත්තපු එක ගැන කතා කරන්න එපා.මොකද ඒක සරත් සහ මේ රටේ දේශප්‍රේමී හමුදා භටයන් තමයි යුද්ධ කරේ.ලේ හැලුවේ.වෙඩි කෑවේ.මැරුනේ.එක රාජපක්ෂ කෙනෙක් වත් වෙඩි කෑවෙත් නෑ.ලේ හැලුවෙත් නෑ.අනිත් එවුන්ගේ ලේ හලවලා වීරයෝ වෙන්නේ පොන්නයන්.

    අද UNP කාරයෝ ජෙනරාල් තුමාට කහින්නේ එතුමාට තියෙන ආදරේ හින්ද නෙවෙයි.. එක උපයෝගී කරගෙන මහින්දට එරෙහිව ජනමතය ගොඩ නගන්න... ඔව ඔය UNP කාරයෝ මහා කම්මැලියෝ..උන් උද්ගොෂනයකට්වත් පාරට බහින්න කම්මැලි යක්ෂයෝ.. එදා UNP එවුන් රට කද්දී JVP+UPFA පාරට බැහැල තමයි.. උන්ගේ හොර ආණ්ඩුව පෙරලුව්... අද JVP කාරයෝ උන්ගේ පැත්තේ ඉදලත් උන්ට එක කරගන්න බැහැ... මොකද ඉස්සර jvp එකේ හිටියේ.. 88,89 කලබල වලිදී UNP කාරයෝ බොල්ලෝ වගේ මරල දාපු අහිංසක jvp කොල්ලොන්ගේ පවුල් වල කට්ටිය...පස්සේ jvp උන් UNP උන් එක්ක එකතුවෙලා අර දිවිපිදු සහෝදරයන්ව පවල දුන්නා .. ඒ හින්ද දැන් JVP එකට මිනිස්සු නැහැ.. උන් හිටියත් නැහැ වගේ...
     
    • Like
    Reactions: SudeepaUdeshaka

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තට පව් එතකොට යුධ හමුදාපති මොකුත්ම කරල නැ බලාන ගියාම , උබ ඔක හමුදාවේ එව්න් ඉස්සරහ එහෙම කියන්න යන්න එපා :D

    hamudawe ewun koheda ban okata support. ko den chanda dinnada ubala hamudawe unge chanda aran? hamudawe ewun ponz geralta kematinam den uwa hire demmama hamudawe ewun eliyata bahinna epai, ponsekata kawrut ne ban. inna un okkoma ponz.. danne ubala wage mehema keganana witarai. weda ne.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Uba kiyana eka atta macho. balapan mageth red une man mahinda gana dapu comment ekak hinda.

    eth kiyanna ona eka kelinma kiyanna katawath bayawenna one na.

    :D:D:D , yako me ponz lata baya samahara ewun un dapu post walata quote karapuwa delete karanna kiyala msg karala kiwwa. lejjai ban meke un gena. -rep walata baye sadda netuwa inna un fonnasekage golyanta wada ponz la
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අද UNP කාරයෝ ජෙනරාල් තුමාට කහින්නේ එතුමාට තියෙන ආදරේ හින්ද නෙවෙයි.. එක උපයෝගී කරගෙන මහින්දට එරෙහිව ජනමතය ගොඩ නගන්න... ඔව ඔය UNP කාරයෝ මහා කම්මැලියෝ..උන් උද්ගොෂනයකට්වත් පාරට බහින්න කම්මැලි යක්ෂයෝ.. එදා UNP එවුන් රට කද්දී JVP+UPFA පාරට බැහැල තමයි.. උන්ගේ හොර ආණ්ඩුව පෙරලුව්... අද JVP කාරයෝ උන්ගේ පැත්තේ ඉදලත් උන්ට එක කරගන්න බැහැ... මොකද ඉස්සර jvp එකේ හිටියේ.. 88,89 කලබල වලිදී UNP කාරයෝ බොල්ලෝ වගේ මරල දාපු අහිංසක jvp කොල්ලොන්ගේ පවුල් වල කට්ටිය...පස්සේ jvp උන් UNP උන් එක්ක එකතුවෙලා අර දිවිපිදු සහෝදරයන්ව පවල දුන්නා .. ඒ හින්ද දැන් JVP එකට මිනිස්සු නැහැ.. උන් හිටියත් නැහැ වගේ...

    yes. kondak neti ponnasekage golayo gena dukai :lol::lol:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක ඉන්නෙ JVP කාරයොයි UNP කාරයොයි විතරයි කියල හිතනවානම් උඹට වැරදිලා.මේ රටේ මෙච්චර කල දේශපාලුවෝ කාපු කෑම දැකල එපා වෙලා හිටපු මිනිස්සු කොටසක් ඉන්නවා. අන්න ඒ අයත් සරත් ෆොන්සේකා මහතාගේ දෑත් ශක්තිමත් කරන්න එදා වගේම අදත් හෙටත් හැමදාමත් ඉන්නවා. හැබැයි ඔය සාටක කරේ දාගනිපු බේබද්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිය එවුන් වගේ සල්ලි අරගෙන නම් පක්කලි කම් කරලා නෑ අපි. අනික එහෙම කරවන්න ඕනත් නෑ.

    ඇත්ත කතා කරපං ඔය රජතුමාට බල්ලෙක් වත් නෑ ගතමන්ට් එක දෙන්නෙ නැත්තම්. රජතුමාට පඩයක් ගියත් පිරිත් කියවන්නෙ දාන දෙන්නෙ සුභපතන්න නෙමෙයි ආශිර්වාද කරන්නත් නෙමෙයි. ලකුණු දාගෙන කොන්ත්‍රාත්තුවක්,කඩ කාමරයක්,රස්සාවක්,පිට රට සංචාරයක් ඔන්න ඕවගේ තමන්ට වාසියක් ගන්න. උඹල ඔලුවෙන් හිටගෙන අර තියෙන නැට්ට වන වන නෑ කිව්වත් ඒක තමයි ඇත්ත.

    ජනාධිපතිවරණෙන් පරාද කරලත් (උනා නෙමෙයි කරා මැර බලයෙන්) බේබදුපස්සට තාම බැරි උනා සරත් ෆොන්සේකා වෙනුවෙන් ඉන්න මිනිස්සු ටික නැති කරගන්න.ඊයෙ උසාවියට උනත් සල්ලි දීල ගෙන්නවපු මිනිස්සු හිටියේ නැහැ. :lol:

    උඹල වගේ ගූ හැලි එක්ක කතා කරලා වැඩක් නැහැ

    Funny_finger_justforyou.gif

    ELA
    11.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ වගේ දෙකයි පනහේ එවුන්ට පෝස්ට් ලියලා වැඩක් නෑ.එත් උඹ මහන්සි වෙලා ආපහු රචනාවක් ලියලා තියෙන නිසා මේ ටික අහගනින් කිඹුලෝ.මේ රටේ රාජපක්ෂට වඩා නායකත්වයට සුදුසු උතුම් දක්ෂ එඩිතර මිනිසුන් ඕන තරම් ඇති.නමුත් ඒ අය රටේ අවාසනාවට දේශපාලනයේ නෑ.මොකද අපේ දේශපාලනය තුලින් රටේ නායකත්වයට පත් වෙන්නේ කුප්ප බල්ලෝ.වේස බල්ලෝ.
    ඒකට හේතුව රටේ නීතියක් නැති වීම.විශේෂයන්ම අපරාධ කරුවන් සහ නීති ගරුකයන් චන්දේ ඉල්ලුවාම අපරාධ කරුවන් දිනනවා.අපරාධ කරුවන්ට තරම් මිනිසුන් මුලා කරන්න කාටවත් බෑ.අපරාධකරුවන් අතේ තමයි කලු සල්ලි තියෙන්නේ.ඒ අය ලඟ තමයි පාතාලයන් සහ පෝස්ටර්, ප්‍රාචාර කරන්න පුලුවන් අය ඉන්නේ.එක නිසා ඒ අයට කලු සල්ලි තුලින් ඕනම දෙයක් කරන්න පුලුවන්.අන්න ඒක තමයි අද රටට වෙලා තියෙන්නේ.අපි සටන් කරන්න ඕනී නායක්ත්වයන් වෙනස් කරන්න නෙවෙයි.හොර බල්ලන් දේශපාලනයට,රටේ නායකත්වයට පත් වෙන එක වලක්වන්න නීති ගේන්න.හොර බල්ලන් අතේ තියෙන පොලිස් බලතල, නීතියේ ආධිපත්‍ය නැති කරලා ඒවා ස්වාධීන කරන්න. රටේ නීතියක්, නිදහසක් ,ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරන්න.නැතිව රනිල්, ෆොන්සේකා හෝ සජිත්ව රජ පු‍ටුවට ගෙනියන්න නෙවෙයි.අන්න ඒක තමයි අද ඕනී.දේශපාලුවන්ගේ අනවශ්‍ය බලතල කප්පාදු කරලා ඒවා ස්වාධීන කරන්න.

    koheda UNP eke chandiyata potta wesi kiwwa kattiyada editara nayakayo wenna yanne?? issarahata awit rata wenuwen gemak illanna beri gedarata wela bidiyan inna un kohomada ban editara wenne. uba gu da kanne?
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    hamudawe ewun koheda ban okata support. ko den chanda dinnada ubala hamudawe unge chanda aran? hamudawe ewun ponz geralta kematinam den uwa hire demmama hamudawe ewun eliyata bahinna epai, ponsekata kawrut ne ban. inna un okkoma ponz.. danne ubala wage mehema keganana witarai. weda ne.

    උබ කියන්නේ එතකොට හමුදාවෙ එව්න් ජෙනරාල්ට චන්දේ හො ජෙනරාල් වෙනුවෙන් තාම මැරෙන්න උනත් සුදානම් නැ කියලද?

    උබ හමුදාවෙ ඉන්න එව්න් ආශ්‍රය කරල තියෙද? අනේ ඔක මට කියන්න එප ගිහින් කියල බලහන්කො හමුදාවෙ කොල්ලො ටිකක් ඉස්සර උබට ලස්සනට උත්තරක් එයාල දෙයි
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    yes. kondak neti ponnasekage golayo gena dukai :lol::lol:

    දැන් UNP එකට ඉන්නේ බස්නාහිර පළාතට පමණක් සිමා වෙච්ච සිමිත පිරිසක් පමණයි..උන් ටිකත් රටට මොනාවුනත් UNP මතේ ඉන්න උන් ටිකක්.. චන්ද ප්‍රතිපල බලපුවහම එක පේනවා... බැරි වෙලාවත් .. ඕක මහින්දයට උන නම්.. මුළු රටෙම උන් ඇවිල්ල බන්දනාගරයි, සිරිකොතයි බිමටම flat කරලා යන්නේ..:D:lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් UNP එකට ඉන්නේ බස්නාහිර පළාතට පමණක් සිමා වෙච්ච සිමිත පිරිසක් පමණයි..උන් ටිකත් රටට මොනාවුනත් UNP මතේ ඉන්න උන් ටිකක්.. චන්ද ප්‍රතිපල බලපුවහම එක පේනවා... බැරි වෙලාවත් .. ඕක මහින්දයට උන නම්.. මුළු රටෙම උන් ඇවිල්ල බන්දනාගරයි, සිරිකොතයි බිමටම flat කරලා යන්නේ..:D:lol:

    ayeth ahala. UNP eke gu suckers lata api wage podi ekekge kata wahanna beruwa kohomada ban mahindata arinne :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ කියන්නේ එතකොට හමුදාවෙ එව්න් ජෙනරාල්ට චන්දේ හො ජෙනරාල් වෙනුවෙන් තාම මැරෙන්න උනත් සුදානම් නැ කියලද?

    උබ හමුදාවෙ ඉන්න එව්න් ආශ්‍රය කරල තියෙද? අනේ ඔක මට කියන්න එප ගිහින් කියල බලහන්කො හමුදාවෙ කොල්ලො ටිකක් ඉස්සර උබට ලස්සනට උත්තරක් එයාල දෙයි

    ane weddo. ubala monada hamudaawa gena danne? ape ehagedara innawa apuradapure hitapu pawulak. e pette hemagedarakama wage kollek army eke. hemagedarakama kage hari neyek yudden merila. un oya pnnasekata supprt ne. balahanko election result anuradapure. UNP 20% man hithanne :lol::lol::lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උඹල වගේ පොලු තියන උන්ගෙන් මේවගේ කතා අහන්න හේ හේ හේ :lol::lol::lol:

    මහින්දයා උඹේ බිල ගෙවල දීල වගේ එල එල එහෙමවත් උදුවක් ගත්තනම් ඉතින් කමක් නැ ඔහොම කඩේ ගියාට හේ හේ හේ :lol::lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ane weddo. ubala monada hamudaawa gena danne? ape ehagedara innawa apuradapure hitapu pawulak. e pette hemagedarakama wage kollek army eke. hemagedarakama kage hari neyek yudden merila. un oya pnnasekata supprt ne. balahanko election result anuradapure. UNP 20% man hithanne :lol::lol::lol:

    ඔයාගේ හමුදාව ගැන දන්න දැනුම මට පෙනුනා මොකද ඔය හිතාන ඉන්නේ අනුරධපුරෙ විතරයි හැමගෙදරකින්ම පව්ලකින් හමුදාවෙ ඉන්නේ කියලා

    තව දෙයක් ඔය දේශපාලනය ගැන දන්ව කීව නේද , මේක පොඩ්ඩක් වැරදිලා ෆොන්සෙකා unp එකෙන් නෙමෙ චන්දේ ඉල්ලුවෙ ,ඒකෙන් මන් ඔයාගේ දේශපාලන දැනුමත් දැනගත්තා :D