සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

අනේ කරැනාකරල කියනවද ඔයා මගෙන් අහල මම උත්තර නොදිපු ප්‍රශ්නය මොකක්ද කියල.මට හොයාගන්න බැරි උනා බැලුවට, මේ ජෝක් එකට නෙමේ කියන්නෙ :yes:

Originally Posted by erozan
බොහොම හොදයි ඔයා පිළිගත්ත එක :yes::cool:
දැන් කාටද මචන් එක එක විදිහට නිතිය කියාත්මක වෙලා තියෙන්නෙ ?:rolleyes:

රටම කතා වෙන දේ ගැන අමුතුවෙන් උබට කියන්න ඕන නෑ නේ බන්..
උබ කුක්කු බොන බබෙක් නෙමෙයි නම් දන්නවා..
කලකිරෙනවා බන් මේවා ගැන කතා කරනකොට..
මචන් උබ හරි උබේ පවුලේ කෙනෙක් හරි බෝම්බෙකට අහුවෙලා තියෙනවද?
උබේ පවුලේ කෙනෙක් යුද්දෙට ඍජුව දායක වෙලා තියෙනවද?
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රෙප් කැපුවා කියලද මේ අඩන්නේ? රේප් වෙලා වගේ :lol:

    balandako itin me kattiyage bolada kata. sirikota wage tiyana elakiri ekata awit fonsekata wiruddawa kata kara kara rep ekatu karanawa kiyalane meyala hitanne. :baffled: , attatama molayak kiyala deyak nedda ban. rep walata asanam mahindata benala danawane. mahinda rajapassa kiyala kawru hari post ekak demmot ubala ekatat rep denawane. diyaru deshapalakayange gu kana ballo wechcha ubalata kohenda ponseka wenuwen kata karanna haiyak. :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Originally Posted by erozan
    බොහොම හොදයි ඔයා පිළිගත්ත එක :yes::cool:
    දැන් කාටද මචන් එක එක විදිහට නිතිය කියාත්මක වෙලා තියෙන්නෙ ?:rolleyes:

    රටම කතා වෙන දේ ගැන අමුතුවෙන් උබට කියන්න ඕන නෑ නේ බන්..

    :confused::confused::confused::confused: ratama kiyanne kawdha? adumagane ranilwat mangalawat oa ubala kiyana de gena kata kalada? :nerd:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    onna namalge gal kolla awoooooooooooooooooooado umbala raja karan ne hamadama.dana ganin.

    hemadama nokalath tawa awurudu 50k wat karai man hitanne me yana widihata. UNP eke ranil pons ge sita ubala wage ewun dakwa inne okkoma weda beri bebadu moda relakne. itin un kohomada andu peralanne :rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    balandako itin me kattiyage bolada kata. sirikota wage tiyana elakiri ekata awit fonsekata wiruddawa kata kara kara rep ekatu karanawa kiyalane meyala hitanne. :baffled: , attatama molayak kiyala deyak nedda ban. rep walata asanam mahindata benala danawane. mahinda rajapassa kiyala kawru hari post ekak demmot ubala ekatat rep denawane. diyaru deshapalakayange gu kana ballo wechcha ubalata kohenda ponseka wenuwen kata karanna haiyak. :(
    උබ දැන් මහින්ද ගැන කතා කරා කියලා ලොකුද?:lol::lol:
    මට ඔය කාගෙන්වත් වැඩක් නැ. ඔය SF සහා MR ගැන බලපුවම රට වෙනුවෙන් දෙයක් කරේ SF. මහින්ද කරේ රටේ සල්ලිම අරන් එයාලගේ පොකට් පුරවගත්ත එකයි
    රටේ සල්ලි ඇන්ඩ් ණය වෙල ගත්ත සල්ලි වලින් මොනා හරි හදලා ලෝකුවට ඒක ඕපන් කරන එකයි.:lol:
    කතා කරන්න ඉගේන ගනින් පුතේ කාට වුනත් ඉස්සෙල්ලා. උබ නිකන් මේ උබටවත් වැඩක් නැති ඒක පැත්තකට කඩේ යන එකෙක් විතරයි:(
     
    :shocked::shocked::shocked::rofl::rofl::rofl:
    mayan19 pawwwwwwwwwww...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Originally Posted by erozan
    බොහොම හොදයි ඔයා පිළිගත්ත එක :yes::cool:
    දැන් කාටද මචන් එක එක විදිහට නිතිය කියාත්මක වෙලා තියෙන්නෙ ?:rolleyes:

    රටම කතා වෙන දේ ගැන අමුතුවෙන් උබට කියන්න ඕන නෑ නේ බන්..
    උබ කුක්කු බොන බබෙක් නෙමෙයි නම් දන්නවා..
    කලකිරෙනවා බන් මේවා ගැන කතා කරනකොට..
    මචන් උබ හරි උබේ පවුලේ කෙනෙක් හරි බෝම්බෙකට අහුවෙලා තියෙනවද?
    උබේ පවුලේ කෙනෙක් යුද්දෙට ඍජුව දායක වෙලා තියෙනවද?

    මේ ටිකද හරි මම ඔක මග ඇරියෙ නැ මම ගැන කියන්නෙ මෙකටද කියල හිතුවා,
    යුද්දෙට ඍජුව දායක වෙලා තියෙනව :yes: අනුරාධපුර දිස්තිකයේ පදවිය පාදේශිය ලේඛමි කාටිටාසයේ තියෙන වැලිඔය, පදවි ශිපුර, සි-යාය ,හතරේ කනුව ,බි යාය, පුල්මු‍ඩේ,ගල්කුලම . කියන තස්තර්ජිත දේශවල ඉදල තියෙනව( පදවිය පාදේශිය ලේඛමි කොඨිටාසයට හැම ගමක්ම අයිකි නැ සමහර දේවල් අයිති මුලතිවි වලට) සති ගනන් කොටි උඩින් ආටි(මෝටාර් ) ගහද්දි පවා ඉදල තියෙනව ඔය ඇති ‍දැන්,කියන්ඩ එපා බොරැ කියල 224 225 බලසේනා මුලස්ථාන......ඔය ඇති :yes:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:

    කතා කරන්න ඉගේන ගනින් පුතේ කාට වුනත් ඉස්සෙල්ලා. උබ නිකන් මේ උබටවත් වැඩක් නැති ඒක පැත්තකට කඩේ යන එකෙක් විතරයි:(

    oyata tags tika saha thread eke UNP wirayange post poddak beluwanam kata karanna danne neti aya kawda kiyala hariyatama hoaganna puluwan. :yes::yes::yes:

    eka eka peti walata kade giyai kiyala ape ratata setak wenne nane. eka eka peti walata kade yanne tamanta setak karaganna ona aya pamanai. :P
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    යුධ ජයග්‍රහණය දිහා දේශපාලන ඇහින් බලන්නෙ නැතුව වෙන මොන ඇහෙන්ද බලන්නෙ???යුද්ධය කියන්නෙ තනිකර දේශපාලන තත්වයක් වෙන දෙයක් නෙමේ අනේ මන්ද?:rolleyes:
    මේ ජයග්‍රහණය ගැන උබ ලොකුවට කියනවා ජනාධිපතිතුමාට 95 % ක් අයිතිලු, ඒක හරිනෙ . මොකක්ද? වැරැද්ධ,කිසිම වැරැද්ධක් නැ.මහින්ද ජනාධිපතිවරය තමයි යුද්ධය කරේ නැත්තන් කවුද ? විපක්ෂය පුලුවන් තරන් කුහක කමි කරද්දි,විදේශ රටවල් ඩෙගා නටද්දි ,ඔයාල කතාකරන්නෙ මැරිල ඉපදුනා වගේනේ.මේ යුද්ධයේ සැබැ උරැමකරැ මහින්ද රාජපක්ෂ පුලවන් නමි එහෙම නෙමෙයි කියන්ඩ එක තර්කයක් ගෙන්න?. මුලම පටන් ගැනිම මහින්ද ෆොන්සේකව හමුදාපති නොකරන්ඩ කොහෙන්ද අද ෆොන්සේකා කෙනෙක් ????????
    යාලුව මතක තියාගන්න ජනාධිපතිතුමා නායකත්වය දෙනකොට මෙහෙයවුයේ සරත් ෆොන්සේකා ඒකයි හරි කතාව,හමුදාපති ජානධිපතිට වැඩිය උසස් නැ.මතක තියාගන්න මොරාල් එක දෙන්න වෙනඩ ඇති ඇමරිකාවෙයි,මංගලගෙයි ලනු කාල අන්තිම වෙදිදි චිනෙට පැනේනෙ????? හරිනමි ඉන්ඩ ඔනේ අනිතිම ටිකේනේ රොන්දේ නොගහ. UNP JVP TNA දේශපාලනය කියන මඩ වලට බලලෝබයට බැහැල ෆොන්සේකා කරගත්තේ ලොකු මෝඩ කමක්..

    ඒකට ඔයාල සලකන හැටි නමි අපුරැයි,"අනේ ජනරල් පුලුවන් නමි හිරගේ කඩාගෙන එන්න" අපිටනමි කරන්ඩ දෙයක් නැ ඔකනේ ඔයාලගේ දේශපාලනේ :confused::confused::lol::lol:

    oya kiyana widiyata UPFA deshapalane karanam eya adat hodin?ekane kiyanne?
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    oyata tags tika saha thread eke UNP wirayange post poddak beluwanam kata karanna danne neti aya kawda kiyala hariyatama hoaganna puluwan. :yes::yes::yes:

    eka eka peti walata kade giyai kiyala ape ratata setak wenne nane. eka eka peti walata kade yanne tamanta setak karaganna ona aya pamanai. :P
    දැන් උබ කියන්නේ අනිත් එවුන් එහෙම කතා කරන නිසා උබත් එහෙම කතා කරනවා කියලද?:rofl:
    ත්‍රෙඩ් 1 ටොපික් ඒක බලපන්,එකෙන් පෙනවා උබ කතාකරන්න දන්නේ නෑ කියලා:P
    කුණුහරප කියනවටවත් වඩ මනුස්සයෙක්ට ගරු කරන්න පුරුදු වෙයන්.
    ඔව් උබ් මේච්චර පණ දාගෙන කඩේ යන්නේ උබේ කොහෙට හරි සෙතක් වෙනවා ඇතිනේ :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් උබ් මේච්චර පණ දාගෙන කඩේ යන්නේ උබේ කොහෙට හරි සෙතක් වෙනවා ඇතිනේ :P:P

    anna eka tama ogollange saha ape wenasa. ogolla pana dagena kegahanne SF wenuwen neme. SF wenuwen kegahuwama mahindata apahasa wenawa kiyalai oyala htianne. eka tama oyata tiyana sete. api thread dagena karanne fonseka wenuwen boruwata uda panina kuhaka UNP karayange adum gelawimai :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    oya kiyana widiyata UPFA deshapalane karanam eya adat hodin?ekane kiyanne?

    නැ යාලුව ෆොන්සේකට දේශපාලනය කරන්ඩ අවසර දුන්නෙ කවුද මහික්ද නෙමේද? මහින්ද අස්විමේ ලිපිය බාරගත්තෙ නැත්නමි කොහොමද ෆොන්සොකා ජනාධිපතිවරනෙට ඉල්ලන්නෙ??? ඒ කියන්නෙ එයාට දේශපාලනයට අවසර දුන්න එයයි දේශදෝහිකතා කියල වැඩේ දෙල් කර ගත්තෙ :)
     
    දැන් උබ කියන්නේ අනිත් එවුන් එහෙම කතා කරන නිසා උබත් එහෙම කතා කරනවා කියලද?:rofl:
    ත්‍රෙඩ් 1 ටොපික් ඒක බලපන්,එකෙන් පෙනවා උබ කතාකරන්න දන්නේ නෑ කියලා:P
    කුණුහරප කියනවටවත් වඩ මනුස්සයෙක්ට ගරු කරන්න පුරුදු වෙයන්.
    ඔව් උබ් මේච්චර පණ දාගෙන කඩේ යන්නේ උබේ කොහෙට හරි සෙතක් වෙනවා ඇතිනේ :P:P

    දැන් උබත් ෆොන්සේකාට කඩේ යන්නේ... :P

    උබලා එවුන් කථා කරපු විදිය පොඩ්ඩක් බලපං මුලින්ම..කියන්න දේයක් නැතිව කුණුහරුප කියලා යන්න ගියා.තව ටිකකින් ඔබතුමත් එකම කරලා යන්න යයි... :yes: :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    politics nam wadan na katha karala.:)
    thaman wapiruwa hatiyatalu kanna labenne. eka hinda wena wadagath wadak kara ganna politics nathuwa:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    anna eka tama ogollange saha ape wenasa. ogolla pana dagena kegahanne SF wenuwen neme. SF wenuwen kegahuwama mahindata apahasa wenawa kiyalai oyala htianne. eka tama oyata tiyana sete. api thread dagena karanne fonseka wenuwen boruwata uda panina kuhaka UNP karayange adum gelawimai :yes:
    උබ වැඩිපුර කතාකරලා තියෙන්නේ ෆෝන්ෆේකා ගැනනේ සහා රෙප් ගැන.:P
    ඇත්ත කියපන් රෙප් ටික නැතිවුන නේ උබට තියෙන්නේ?:lol:
    අනික මොකො මෙච්චර පොන්සේකා කියපු ඒක ෆෝන්ෆේකා වුනේ.:shocked::rofl::rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් උබත් ෆොන්සේකාට කඩේ යන්නේ... :P

    උබලා එවුන් කථා කරපු විදිය පොඩ්ඩක් බලපං මුලින්ම..කියන්න දේයක් නැතිව කුණුහරුප කියලා යන්න ගියා.තව ටිකකින් ඔබතුමත් එකම කරලා යන්න යයි... :yes: :yes:
    අන්ධ පොරක්ද?:baffled:
    කෝ කවුද මගේ අය?:eek: