කිරිබත් කන්න ඕනේ හෙට හදලා..කොහොම හරි හැමෝම එකතුවෙලා එතුමාව එලියට ගත්ත,,,ඔය සම හරක් ට සිද්ද උන එතුමාව එලියට දාන්න..දැන් උන්ගෙන් බාගෙට බාගයක් සිංහ හම ගලවල දාලා බයේ වෙඋලනවා..

ela ela.. heta tamai niyama dawasa bn...
කිරිබත් කන්න ඕනේ හෙට හදලා..කොහොම හරි හැමෝම එකතුවෙලා එතුමාව එලියට ගත්ත,,,ඔය සම හරක් ට සිද්ද උන එතුමාව එලියට දාන්න..දැන් උන්ගෙන් බාගෙට බාගයක් සිංහ හම ගලවල දාලා බයේ වෙඋලනවා..

ela ela.. heta tamai niyama dawasa bn...ඇත්ත ඇත්ත හෙටනම් පසලොස්වක තමයි,හෙටින් පස්සෙ .....පිස්සුද බන් හෙට ඉදලා තමයි පුර පසලොස්වක![]()

එදා ඒ අසාදාරණ මැතිවරණය මගේ ජිවිතයේ පළමු කතිරයයි..එය මා ලබාදුන්නා සරත් ෆොන්සේකා සර් ට.එයින් පසු කිසිම මැතිවරණයකට කතිර ගැසීමට මා හෝ මගේ ගෙදර කිසිම කෙනෙක් නොගියේය.මා මියන තුරාවටම මගේ තීරණය ඔබ නැවත දේශපාලනයට පැමිණියොත් එදිනට පැමිණෙන මැතිවරණයට මම මගේ චන්දය ඔබ වෙනුවෙන් සලකුණු කරමි. ඔබට දිර්ගයුෂ වේවා..සර්.

ubala wage rep higanne ne api..yako rep wageda Sarath Fonseka eliyata enwa kiyanne 
එක්කො මේක බොරු,නැත්තන්උබට ෆොන්සේක ඉල්ලපු චන්ද ගැන අමතක වෙලා,එදා ඒ අසාදාරණ මැතිවරණය මගේ ජිවිතයේ පළමු කතිරයයි..එය මා ලබාදුන්නා සරත් ෆොන්සේකා සර් ට.එයින් පසු කිසිම මැතිවරණයකට කතිර ගැසීමට මා හෝ මගේ ගෙදර කිසිම කෙනෙක් නොගියේය.මා මියන තුරාවටම මගේ තීරණය ඔබ නැවත දේශපාලනයට පැමිණියොත් එදිනට පැමිණෙන මැතිවරණයට මම මගේ චන්දය ඔබ වෙනුවෙන් සලකුණු කරමි. ඔබට දිර්ගයුෂ වේවා..සර්.

නැත්තන් පස්සෙ ෆොන්සේකව අමතක කරල දාල.

Rep 4+Rep kapuwata api kelin machn..kiyanna tiyana de kiyanwa..ubala wage rep higanne ne api..yako rep wageda Sarath Fonseka eliyata enwa kiyanne
![]()
Rep 4+

eth fonseka eliyata enwa kiwama tiyana happy eka rep walin ganna plwmda bn..rep kapuwata api kiyanan tiyana de kiyanwa.. api Genaral SARATH FONSEKAGE minissu 

මට තේරුනේ නැ මචෝ..එක්කො මේක බොරු,නැත්තන්උබට ෆොන්සේක ඉල්ලපු චන්ද ගැන අමතක වෙලා,නැත්තන් පස්සෙ ෆොන්සේකව අමතක කරල දාල.