තොපි වගෙ ඉරිසියාකාර කාලකන්නි බල්ලො ඉන්නකන් අපෙ රටට අනාගතයක් නැ
එතකොට ඔයාට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ
රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් එකසිය ගානක් ලන්කාවෙන් බොරුවට ගිහින් , අච්චර දිනපු ඔස්ට්රෙලියාවෙන් 30යි ගිහින් තියෙන්නේ
හොදට බැලුවොත් මුලු ලොකයක් ඉස්සරහ අපේ රට විහිලුවක් වෙලා .

තව දෙයක් ඔයා මන් අන්තිමට අහපු දේට තාම හරි උත්තරයක් දුන් නැ , පොඩ්ඩක් ප්ස්සට ගිහින් බලල උත්තරක් දෙන්නකො










