සරත්-ෆොන්සෙකා-a rock star

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මම ඔයාට කිවුවනෙ මොලෙන් තේරුම් ගන්න කියලා
    උඹ දැන් ජී.ටීව personally දන්නවද?
    එතකොට අලුත් මෙම්බර් කෙනෙක්ට මේකෙ අදහසක් දාන්න බෑ
    එයාල ෆේක්
    උඹ්ල දැන් ඕක කරන්නේ ඇයි??
    ගැලවෙන්න තියන ලේසිම විදියනේ
    උඹ මෝඩයෙක් බව ඔප්පු වී හමාරයි
    දැන් නිදියන්න ගිහින්

    :lol::lol::lol:

    පොඩ්ඩක් ඉන්න GT ම ඇවිදින් ඒක තීරනය කරයි ඉවසලා ඉන්න

    එතකොට ඔයාට ගිහින් නිදාගන්න පුලුවන් :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    :lol::lol::lol:

    පොඩ්ඩක් ඉන්න GT ම ඇවිදින් ඒක තීරනය කරයි ඉවසලා ඉන්න

    එතකොට ඔයාට ගිහින් නිදාගන්න පුලුවන් :lol::lol:

    එතකොට ඔයට වෙන මොකුත්ම කියන්න නැද්ද ඔයලගෙ උටුමානන් වහන්ස වෙනුවෙන්. ම්ර්ස්ටර් පොන්නසෙකා. :D:D
     
    Go_ON

    Member
    Aug 2, 2010
    16
    0
    0

    :lol::lol::lol:

    පොඩ්ඩක් ඉන්න GT ම ඇවිදින් ඒක තීරනය කරයි ඉවසලා ඉන්න

    එතකොට ඔයාට ගිහින් නිදාගන්න පුලුවන් :lol::lol:

    අපෝ ඇත්ත්ද මම කිසිම ෆෝරම් රූල් එකක් කඩල නෑ
    මේව එතකොට උඹගෙ ආණ්ඩුවද
    කැඩුවොත් බෑන් කරන්න කියන්න
    ඔබට ජය
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    393480_249297611793220_100001389495932_695040_1787270388_n.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තටම පොන්සෙකට අදරෙයිනම් නිදියන්නෙ නැතුව පොන්සෙක වෙනුවෙන් කත කරන්න ඔන. අපිනම් අපි කතා කරන දෙ වෙනුවෙන් මැරෙන්නෙ උනත් ලෙස්ති. එත් උබලගෙ show විතරයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපෝ ඇත්ත්ද මම කිසිම ෆෝරම් රූල් එකක් කඩල නෑ
    මේව එතකොට උඹගෙ ආණ්ඩුවද
    කැඩුවොත් බෑන් කරන්න කියන්න
    ඔබට ජය

    හිතන් ඉන්නෙනම් උන්ගෙ බුදලෙ කියල එලකිරි එක. එත් එලකිරි එකෙ එලකිරි කොල්ල්න්ට තැනක් තියනව කියල අපි ඔප්පු කරමු. මෙ වගෙ කාර්ඩ් board විරයන්ව එලවල :lol::lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    හිතන් ඉන්නෙනම් උන්ගෙ බුදලෙ කියල එලකිරි එක. එත් එලකිරි එකෙ එලකිරි කොල්ල්න්ට තැනක් තියනව කියල අපි ඔප්පු කරමු. මෙ වගෙ කාර්ඩ් board විරයන්ව එලවල :lol::lol::lol:

    උබත් උබේ ඇවටාර් එකේ වගෙම පොන්නයෙක්...:baffled::baffled::P:P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එතකොට ඔයට වෙන මොකුත්ම කියන්න නැද්ද ඔයලගෙ උටුමානන් වහන්ස වෙනුවෙන්. ම්ර්ස්ටර් පොන්නසෙකා. :D:D

    කියන්න තියෙන්නේ උබ වගේ ජාතකය වැරදුන එකෙක්ට කෙලෙහෙගුන නැ කියල විතරයි , මොලයක් තියෙනම් ආණ්ඩුවේ ඒකදිපති තීරන ගැන හිතපන්
    මොකද ඉස්සෙල්ල කීව වගේ ලැජ්ජ වියන් කොටි මරපු ෆොන්සෙක හොරෙට දාල සි0හලයන් මරපු කොටින්ට පාර්ලිමෙන්තු එන්න දීල තියෙන එක ගැන;)

    කොහෙද උබ වගේ අපතයෙක්ට ඔව තෙරෙන් නැ මොකද රටේ ජාතික ගීය බොරින් කීව හිපාටුවෙක්නේ උබ:D

    Go_ON

    Member
    Aug 2, 2010
    16
    0
    0

    උබත් උබේ ඇවටාර් එකේ වගෙම පොන්නයෙක්...:baffled::baffled::P:P

    මචන් මේක පසනල් ප්‍රශ්ණයක්
    ඇත්තටම ජස්ටින් බීබර් එහෙම එකෙක්ද
    ඌ ටොප් women චාට් එකේ හිටිය බන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    උබත් උබේ ඇවටාර් එකේ වගෙම පොන්නයෙක්...:baffled::baffled::P:P

    දැන් උබ කොහොමද කියන්න උ එහෙම එකෙක් කියල? ඔප්පු කරන්න පුලුවන්ද? :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කියන්න තියෙන්නේ උබ වගේ ජාතකය වැරදුන එකෙක්ට කෙලෙහෙගුන නැ කියල විතරයි , මොලයක් තියෙනම් ආණ්ඩුවේ ඒකදිපති තීරන ගැන හිතපන්
    මොකද ඉස්සෙල්ල කීව වගේ ලැජ්ජ වියන් කොටි මරපු ෆොන්සෙක හොරෙට දාල සි0හලයන් මරපු කොටින්ට පාර්ලිමෙන්තු එන්න දීල තියෙන එක ගැන;)

    කොහෙද උබ වගේ අපතයෙක්ට ඔව තෙරෙන් නැ මොකද රටේ ජාතික ගීය බොරින් කීව හිපාටුවෙක්නේ උබ:D

    එතකොට උබ කියන්නෙ උ සුදු කොඩි කත කරල අපෙ රටට සෙවයක් කලා කියලද? :angry:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    හිතන් ඉන්නෙනම් උන්ගෙ බුදලෙ කියල එලකිරි එක. එත් එලකිරි එකෙ එලකිරි කොල්ල්න්ට තැනක් තියනව කියල අපි ඔප්පු කරමු. මෙ වගෙ කාර්ඩ් board විරයන්ව එලවල :lol::lol::lol:

    ඔයාට GT ගෙන් පනිවිඩයක් ආව කියල ආර0චියක් ආව පව් ,:D මොකද පරුස වචන කියල නොන්ඩි උනා නේද? ඔකනේ ඉතින් ඔය අඩන බබෙක්නේ :confused: