සරත්-ෆොන්සෙකා-a rock star

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එතකොට උබ කියන්නෙ උ සුදු කොඩි කත කරල අපෙ රටට සෙවයක් කලා කියලද? :angry:

    ඉතින් බන් හිපාටුවො , මගෙ මතය අනුව මරන්න කීවත් කියල තියෙන්නේ ත්‍රස්තවදීන්නේ . මොකද ඔය කොටි අපේ රටෙ අසරන මිනිස්සු බොම්බ තිය්ල හිතක් පපුවක් නැතිව මරලා දානකොට ඔය මානව අයිතිවාසිකම් ගැන කතා කලාද එක බල්ලෙක්වත්:rolleyes:

    බලාන ගියාම උබලටනේ දැන් හමුදාවට වඩා කොටින් ටික ලොකු වෙලා දගලන්නේ :D

    සුදු නොවෙ කහ කොඩි අරන් ආවත් ඔය පර කොටින් ටික මරල දාන්න ඔනේ උන් අපේ රටට කරපු විනාසෙට :confused:
     
    Go_ON

    Member
    Aug 2, 2010
    16
    0
    0
    beiber arama kenek neme kiyala eke thiyanawa :D

    ඔව් ඔව්
    ඌ ප්‍රසිද්ධ නිසා මඩ ගහනවා
    අනේ මංද බන් මුන් ගෑනු වගේනේ
    කොල්ලටත් ඊරිසියා කරන්න
    මමනම් අහල තියෙන්නේ කෙල්ලො තමා
    තව කෙල්ලෙක් ලස්සනනම්
    ප්‍රසිද්ධ නම් එයාලට ඊරිසියා කරන්නේ
    මුන් කොල්ලොද්ඩ් කියල දන් සැකයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් හිපාටුවො , මගෙ මතය අනුව මරන්න කීවත් කියල තියෙන්නේ ත්‍රස්තවදීන්නේ . මොකද ඔය කොටි අපේ රටෙ අසරන මිනිස්සු බොම්බ තිය්ල හිතක් පපුවක් නැතිව මරලා දානකොට ඔය මානව අයිතිවාසිකම් ගැන කතා කලාද එක බල්ලෙක්වත්:rolleyes:

    බලාන ගියාම උබලටනේ දැන් හමුදාවට වඩා කොටින් ටික ලොකු වෙලා දගලන්නේ :D

    සුදු නොවෙ කහ කොඩි අරන් ආවත් ඔය පර කොටින් ටික මරල දාන්න ඔනේ උන් අපේ රටට කරපු විනාසෙට :confused:

    එක තමයි යකො අපිත් කියන්නෙ. උබලගෙ පොන්සෙකනෙ කිව්ව රජයෙන් එහෙම ඔර්ඩෙර්ස් දුන්න. එවට මම දදුවම් විදින්න ලැසිති නැ කියල ජාත්ත්යන්තරයෙ අපෙ රට පාවල දෙන්න හැදුවෙ. :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් ඔව්
    ඌ ප්‍රසිද්ධ නිසා මඩ ගහනවා
    අනේ මංද බන් මුන් ගෑනු වගේනේ
    කොල්ලටත් ඊරිසියා කරන්න
    මමනම් අහල තියෙන්නේ කෙල්ලො තමා
    තව කෙල්ලෙක් ලස්සනනම්
    ප්‍රසිද්ධ නම් එයාලට ඊරිසියා කරන්නේ
    මුන් කොල්ලොද්ඩ් කියල දන් සැකයි

    එක තමා මචන් UNP මනසිකත්වය. අච්චර ලොකෙ ජනප්‍රිය වෙල. මෙ වගෙ තැනකට ආපු උට මුන් පොන්නයලු. මොකද කෙල්ලො උට අස නිසා. කෙල්ලො පොන්නයන්ට ආස වෙනවද? :baffled: , ශිහන් පොන්නයලු. එ උට කෙල්ලො ආස නිස. මුන් දන්නෙ සර්ටක මිනිස්සුන්ට ගල් ගහන්න විතරයි. ඉරිසියකාරයො. PURE LOSERS :angry:
     
    Go_ON

    Member
    Aug 2, 2010
    16
    0
    0
    ඉතින් බන් හිපාටුවො , මගෙ මතය අනුව මරන්න කීවත් කියල තියෙන්නේ ත්‍රස්තවදීන්නේ . මොකද ඔය කොටි අපේ රටෙ අසරන මිනිස්සු බොම්බ තිය්ල හිතක් පපුවක් නැතිව මරලා දානකොට ඔය මානව අයිතිවාසිකම් ගැන කතා කලාද එක බල්ලෙක්වත්:rolleyes:

    බලාන ගියාම උබලටනේ දැන් හමුදාවට වඩා කොටින් ටික ලොකු වෙලා දගලන්නේ :D

    සුදු නොවෙ කහ කොඩි අරන් ආවත් ඔය පර කොටින් ටික මරල දාන්න ඔනේ උන් අපේ රටට කරපු විනාසෙට :confused:

    අන්න හරි සහෝ
    ඒත් වෙන රටවල්නම් බලාගෙන හිටියේ
    ප්‍රභාකරණ්ව බේරගන්න
    ඒක බැරි උනාම උන්ට මාර කේන්ති
    උන් වැරැද්දක් හොය හොය හිටියෙ ලංකාවට ගේම දෙන්න
    අන්න එතකොට තමා sf පොයින්ට් එකක් උන්ට දීල
    ගම කාගත්තේ
    උඹ දැන් එහෙම කතාවක් කිවුවේ නෑ කියනවද???
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් හිපාටුවො , මගෙ මතය අනුව මරන්න කීවත් කියල තියෙන්නේ ත්‍රස්තවදීන්නේ . මොකද ඔය කොටි අපේ රටෙ අසරන මිනිස්සු බොම්බ තිය්ල හිතක් පපුවක් නැතිව මරලා දානකොට ඔය මානව අයිතිවාසිකම් ගැන කතා කලාද එක බල්ලෙක්වත්:rolleyes:

    බලාන ගියාම උබලටනේ දැන් හමුදාවට වඩා කොටින් ටික ලොකු වෙලා දගලන්නේ :D

    සුදු නොවෙ කහ කොඩි අරන් ආවත් ඔය පර කොටින් ටික මරල දාන්න ඔනේ උන් අපේ රටට කරපු විනාසෙට :confused:

    PODDAK BALANNAKO MEWA.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අන්න හරි සහෝ
    ඒත් වෙන රටවල්නම් බලාගෙන හිටියේ
    ප්‍රභාකරණ්ව බේරගන්න
    ඒක බැරි උනාම උන්ට මාර කේන්ති
    උන් වැරැද්දක් හොය හොය හිටියෙ ලංකාවට ගේම දෙන්න
    අන්න එතකොට තමා sf පොයින්ට් එකක් උන්ට දීල
    ගම කාගත්තේ
    උඹ දැන් එහෙම කතාවක් කිවුවේ නෑ කියනවද???

    මන් හිතන්නෙ මු සුදු කොඩි SEEN එක දන්නෙ නැ හරියට :(
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මල්ලි නිකන් පිස්සු දොඩවන්න එපා රටක ජාතික ගීයක් හදන්නේ . ඒ රටට ගැලපෙන්න , රටේ මිනිස්සුන්ගේ ජාතික අභිමානය වැඩිවෙන්න . උඹට එක හොද නැ කියන්නේ උඹේ නහරවල ලොකු අවුලක් එක තාම ඔය පෙන්නේ කමෙන්ට් වලින් ....

    අම්මාද බෝල උඹට මම රේප් එක්ක දෙනවා උඹ ඇත්ත කීවට .... ඒ මුට 19 වයස .... පිස්සු

    B
    U
    M
    P;);););););););););););););););););););););););););););););););););););););););););););)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එක තමයි යකො අපිත් කියන්නෙ. උබලගෙ පොන්සෙකනෙ කිව්ව රජයෙන් එහෙම ඔර්ඩෙර්ස් දුන්න. එවට මම දදුවම් විදින්න ලැසිති නැ කියල ජාත්ත්යන්තරයෙ අපෙ රට පාවල දෙන්න හැදුවෙ. :angry:

    කොහෙද බන් පාවලා දෙන්න හැදුවෙ අයියො ඔයත් ... නිකන් අර ජාතික ගීය නෙමේ මට පෙන්නේ ඔයයි බොරින්ග්
    දැන් ඔක අර ලොකුවට දැම්මේ ෆෙඩ්‍රිකා නේද?? කො දැන් එයා? රට පැන්න නේද එ මොකො??
    උබට මන් කීවනේ රටේ ටීවි වල ඉස්සරහ ඔනෙම කෙනෙක් කියන කතා මීට වඩා දරුනු ඒව තියෙ කියලා
    හරි දැන් බලපන් අර මර්වින් මිනිහෙක්ට කනට ගහනව කො ඒවට් ඔය වගේ රට පුරා ලොකේ පුරා ටීවි වල යනව කො එතකොට අපේ රටට ඒවගෙන් අපකීර්තියක් එන් නැද්ද කියපන්? මොකද මන් දන්න තරමින් මානව හිමිකම් යටතේ කිසිම මිනිහෙක්ට තව මිනිහෙක්ට අත උස්සන්න බැ, උබ ඒක දන්වද ? කො එතඔට ඒවට නීතියක්
    තෙරුම් ගනින් මෙතන යන්නේ මහින්ද සහ සමාගම සරත් ෆොන්සෙකගෙන් පලිගැනිමක් , නැතිව මේ වෙන කෙහෙල්මල් රට පාවල දෙන්න ගිය මගුලක් නෙමෙ .
    යකො දැන් රටේ ඔන මිනිහෙක් දන්ව ආණ්ඩුවට කඩේ ගිය නැත්නම් ඌට සොරි වෙනවා කියලා , ආණ්ඩුවට දුන්නොත් උබට මිනිමරල හරි නිදහසෙ ඉන්න පුලුවන් , අන්න ඔකයි රටේ තත්වෙ
    උබ වගේ ජාතික ගීය බොරින් කියන අසරනයන්ට ඔව තෙරෙන්න ටිකක් කල් යයි බන් ... මට මීට වඩා උබට තෙරෙන සින්හලෙන් මේක තෙරුම් කරන්න තෙරෙන් නැ
     
    බයිල කියන්න එප. මම කියන්නෙ පොන්සෙක සුදු කොඩි කත කියල රටට ද්‍රොහි උන. එකට ලැබෙන්නෙ ඔන දඩුවම් ලැබුන. උබ කියන ඔය අනිත් එවුන්ටත් ගෙම හම්බෙයි. දුමින්දට වගෙ. එතකන් හිතහන් ඉවසල
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මන් හිතන්නෙ මු සුදු කොඩි SEEN එක දන්නෙ නැ හරියට :(

    මන් ඔය ඔක්කොම දන්වා ඒත් මෙතන යන්නේ දූෂිත දේශපාලකයන්ගේ කුහක පලිගැනිමක්

    උබ පොඩ්ඩකට හිතපන් අද බැරි වෙලාවත් ප්‍රභාකරන් , මහින්දයාට අර කරුනලා වගේ දීගෙන ආවනම් ඌත් අද පර්ලිමෙන්තුවෙ නේද??

    අපි අහන්නේ ආණ්ඩුව ඔච්චරටම ඔය කියන විදියට දේශාප්‍රෙමින්ට එරෙහිනම් ඇයි ඔය පර්ලිමෙන්තුවෙ ඉන්න කොටින්ට විරුද්ද්ව මොකුත් කරන් නැත්තෙ??
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මන් ඔය ඔක්කොම දන්වා ඒත් මෙතන යන්නේ දූෂිත දේශපාලකයන්ගේ කුහක පලිගැනිමක්

    උබ පොඩ්ඩකට හිතපන් අද බැරි වෙලාවත් ප්‍රභාකරන් , මහින්දයාට අර කරුනලා වගේ දීගෙන ආවනම් ඌත් අද පර්ලිමෙන්තුවෙ නේද??

    අපි අහන්නේ ආණ්ඩුව ඔච්චරටම ඔය කියන විදියට දේශාප්‍රෙමින්ට එරෙහිනම් ඇයි ඔය පර්ලිමෙන්තුවෙ ඉන්න කොටින්ට විරුද්ද්ව මොකුත් කරන් නැත්තෙ??

    හරි බන්. උබ කියන ඔක්කොම හරි. එත් අපි කතා කරන්න අනිත් උන්ගෙ වැරදි ගැන නෙමෙ මෙතන. අපි කියන්න පොන්සෙක අර කතාව කරල කරපු වැරද්දට තමා අද හිරෙ ගියෙ. NO SHAME ON IT :cool:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    බයිල කියන්න එප. මම කියන්නෙ පොන්සෙක සුදු කොඩි කත කියල රටට ද්‍රොහි උන. එකට ලැබෙන්නෙ ඔන දඩුවම් ලැබුන. උබ කියන ඔය අනිත් එවුන්ටත් ගෙම හම්බෙයි. දුමින්දට වගෙ. එතකන් හිතහන් ඉවසල

    ඔන්න ඔයගේ ලොකු ප්‍රො පිළිතුර ඇයි ඇත්ත තිත්තයි නේද??? :D:D:D
    උබලට ඇත්ත කියනකොට අපි බයිලා කියනවලු එතකොට ආණ්ඩුව පච අරිනකොට ඒවා මොනාද ? උබට රැප් ද? :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔන්න ඔයගේ ලොකු ප්‍රො පිළිතුර ඇයි ඇත්ත තිත්තයි නේද??? :D:D:D
    උබලට ඇත්ත කියනකොට අපි බයිලා කියනවලු එතකොට ආණ්ඩුව පච අරිනකොට ඒවා මොනාද ? උබට රැප් ද? :lol:

    යකො. අපි ඔය මහින්දගෙ දුශිත වැඩ අනුමත කරන්නෙ නැ. එත් රටට ද්‍රොහි කත කරපු පොන්සෙකව හිරෙ දාපු එක හොද වැඩක්
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හරි බන්. උබ කියන ඔක්කොම හරි. එත් අපි කතා කරන්න අනිත් උන්ගෙ වැරදි ගැන නෙමෙ මෙතන. අපි කියන්න පොන්සෙක අර කතාව කරල කරපු වැරද්දට තමා අද හිරෙ ගියෙ. NO SHAME ON IT :cool:

    අනේ පලයන් බන් යන්න උබල දැන් ඔය කැගහන දේශාප්‍රෙමි හඩින්ම ඒවටත් යුක්තිය කො කියල අහපන්කො ආණ්ඩුවෙන් .. ඒවට උබලට හම්බෙයි ලබ්බක්

    කොහෙද ඉතින් උබ සරත් ෆොන්සෙකාට ද්‍රොහියා කියන්නේ තම්න්ගේ රටේ ජාතීක ගීය බොරින් කියපු කටින්මනේ , මට පුදුම නැ උබ වගේ අපතයෙක් ගැන , දුක උබ මේ රටේ ඉපදුන එක ගැන එච්චරයි .:D:D
     
    oracle

    Member
    Feb 14, 2008
    105
    3
    0
    Doha

    apo mahinada wage amana balek president wena rataka ayneam ipadenna epoooo.......:angry:
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0

    යකො. අපි ඔය මහින්දගෙ දුශිත වැඩ අනුමත කරන්නෙ නැ. එත් රටට ද්‍රොහි කත කරපු පොන්සෙකව හිරෙ දාපු එක හොද වැඩක්

    UMBADA MACHAN MEE RATE DESHA PREMIYA.. UMBATA YUDDE THIYANA KALE ARMY EKATAWATH BANDENNA KONDAK THIBUNADA, RATATA ADARAYAK THIBUNADA?

    DAN KATIN WEERAYOO NEEDA.. ANEE BAN UMBALA WAGE MODAYOO EKKA MONA GAME DA?